Samitha B Atuwabendela

පොන්තනෝනලගෙ දේශපාලනය

සෑම් සෙනෙවිරත්න ජාතිකවාදී අදහස් ඇත්තන්, ජාතිය ජයග්‍රහණය කරවීමට නොසිතා තනි තනිව ජයග්‍රහණය කිරීමට සිතීම ජාතියේ අවාසනාවකි. වෙනදා රට ජාතිය බේරාගන්නට භික්ෂුන් වහන්සේලා නායකත්වය ගත්හ. බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩිතබා එහි වරද භික්ෂූන් පිට පටවා, භික්ෂුව සමාජයේ අපකීර්තියට ලක්කරවූ අවස්ථාවේ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් ඉදිරිපත් වී සිරිමාවෝ බණ්ඩාරනායක දේශපාලනයට කැඳවාගෙන ඒම වර්තමාන කාලයේ නිදසුනකි. එවැනි ධෛර්වන්ත මගපෙන්වන්නෙකු බිහිනොවන පරිදි

පොන්තනෝනලගෙ දේශපාලනය Read More »

බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද

කොලට් සේනානායකනාරද කරුණාතිලක ‘ආර්ය’ න්‍යාය, බ්‍රිතාන්‍ය යටත් විජිතයට සේවය කළ මැක්ස් ම්‍යුලර් ප්‍රධාන බටහිර උගතුන් පිරිසකගේ දක්ෂ නිර්මාණයකි. එය තහවුරු කිරීමට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ උගතුන් කිහිප දෙනෙක්ම පෙළ ගැසුනහ. මේ සාවද්‍ය න්‍යාය පාසල් පොත්වලට පවා ඇතුළු කිරීමට ඔවුන්ට හැකි විය. ආර්ය න්‍යාය හේතුවෙන් ඉන්දියාවට විශාල හානියක් සිදු විය. ස්වදේශිකයින් යුරෝපීන් හා සමාන සංක්‍රමණිකයෝ බවට පත් වූහ.

බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද Read More »

පුදනකොටම කාපි යකා

සෑම් සෙනෙවිරත්න රටේ ජනයාගෙන් වැඩි පිරිස රට මෙහෙයවීමේ වගකීම අනුර දිසානායකට පවරා ඇත. සියයට 50ක් ඉක්මවූ බලයක් ලබාගැනීමට නොහැකි වුවද, ඔහු පැහැදිලි ජයග්‍රහණයක් ලබා තිබේ. රට කඩාවැටීමට බලපෑ සත්‍ය හේතු සඟවා, දේශපාලකයන් හොරකම් කිරීම රට විනාශයට හේතුව යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට මාලිමාවේ දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණයට හැකි විය. මේ නිසා අතීතයේ පොදු දේපොළ විනාශ කිරීම, වැඩ

පුදනකොටම කාපි යකා Read More »

ජවිපෙ රටට උරුම කළ පාදඩ සමාජය

සෑම් සෙනෙවිරත්න සෙසු බොහෝ සතුන් තුළ මෙන්ම මිනිසා තුළද ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩත්වය, අනුන් පෙළීමේ ආසාව සැඟව තිබේ. මෙම ස්වභාවය වෙනස් කිරීමට සිංහල බෞද්ධ සමාජයට හැකි විය. බුදු දහමට අමතරව ඊට ප්‍රධාන කරගත්තේ මිනිස් සිත ආකර්ශණය කරගැනීමට සමත් විවිධ කලාවන්ය. බණ පොත්, ධර්ම කාව්‍ය, ජාතක කතා, විහාර සිතුවම්, නාට්‍ය නිදසුන් කිහිපයකි. කලාව මගින් කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව ආදි

ජවිපෙ රටට උරුම කළ පාදඩ සමාජය Read More »

ප්‍රංශ ජනපතිගෙන් ලක් වැසියන්ට පාඩමක්

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. එකම ප්‍රවාදය දිගින් දිගටම කීමෙන්, මිනිස් මොළයේ බුද්ධිමය කලාපයේ වැඩි ප්‍රමාණයක් හිස්ව පවතින මිනිසුන් රැවටීම පහසුය. එසේම එම බොරුව කියන්නාද එම බොරුවට පුරුදු වී එය සත්‍යයක් ලෙසම ගැනීමට පුරුදු වේ. යුරෝපා සංගමයේ සිදුවූ බල තුලනයක් මත ඔලිම්පික් උළෙල මුවවිටේ තබාගෙන ප්‍රංශ ජනාධිපති හදිසි මැතිවරණයක් පැවැත්වූයේය. එයින් පළමු වටයේ පෙරමුණට ආවේ අන්ත

ප්‍රංශ ජනපතිගෙන් ලක් වැසියන්ට පාඩමක් Read More »

දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු

අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන කල දවසක් තියේවිද?

දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු Read More »

මාලිමාවේ ඡන්ද 20%කින් පහළට

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: lankaleader.com මාලිමාවට ජනාධිපතිවරණයේදී ලැබීමට ඉඩ තිබුණු ඡන්දවලින් 7%ක්, ලාල් කාන්ත නිසාත්, 5%ක් බිමල් රත්නායක නිසාත්, තවත් 5%ක් නලින් හේවගේ නිසාත්, 3%ක් හරිණි අමරසූරිය නිසාත් නැති වෙනවා. JVP/NPP කණ්ඩායමට මාස හයකට පමණ ඉහතදී ලැබීමට තිබුණු ඡන්ද මැතිවරණ දිනයේදී 20%කින් කඩා වැටීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. සමහර විට මේ තත්ත්වය

මාලිමාවේ ඡන්ද 20%කින් පහළට Read More »

හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ

හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ ‘අපි උඩට හොඳට ඇඳලා හිටියට අපේ යට ඇඳුම් පරණ වෙලා, හිල්වෙලා, වැලක දාන්න ලැජ්ජයි’ කින්නියාවේ රැස්වීමක් අමතමින් ජවිපෙ ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පවසා ඇතැයි ඇසූ මට ඔහුගේ යාළු සහෝදරවරුන් ගැන ඇති වූයේ තරහකි. ඒ වගේම තරහක් පක්ෂය ගැනත් ආවේය.

හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ Read More »

සිංහලකමයි බෞද්ධකමයි කියන්නේ උදලු තලයයි මිටයි වගේ

මහාචාර්ය එඩ්වර්ඩ් එම්. පෙරේරා PhD සිංහල බෞද්ධයින් එක මතයකට එන්නේ කොහොමද, සිංහලකම තියා බෞද්ධකම වත් රැකගන්න ඇතැම් භික්ෂූන් පවා ඉදිරිපත් නොවන විට. සිල්වත් භික්ෂූන් වහන්සේලාට එළියට වඩින්න ඉඩ නොතියා වනාන්තරවලට ආරාම වලට සීමා කරලා තිබෙනවා. තමන්ට බාර් පර්මිට් පවා තිබෙන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නෙත් නාළිකාවේ නිවේදිකාව ඉදිරියේ පිළිගැනීම තුළින්, ශ්‍රී ලංකාවේ සමස්ත භික්ෂු සමාජයම

සිංහලකමයි බෞද්ධකමයි කියන්නේ උදලු තලයයි මිටයි වගේ Read More »

කොන්දොස්තර අයියා හිතන්නේ අපටත් ඇත්තේ කුර කියාය

කොන්දොස්තර අයියා හිතන්නේ, තමන් ගිය ආත්මේ දොස්තර කෙනෙක් බවත් ඡන්ද කාලෙක වඳ පෙති පෙවූ නිසා මේ ආත්මේ ‘කොන්’ වෙන්නට සිදු වී (කොන්) දොස්තර වූ බවත්ය. එහෙම හිතුවාට මොකද කොන්දොස්තර අයියාත් ඉඳහිට බෙහෙත් ලබා දේ. කොන්දොස්තර අයියා, පුෂ්පරාණී අක්කාගේ ආදර කැක්කුම නම් හන්දිපත් රුදාවට බෙහෙත් දුන් නිසා දැන් පුෂ්පරාණී අක්කාට නිවුන් ළමයින් ජෝඩුවක් ම සිටියි. කොන්දොස්තර

කොන්දොස්තර අයියා හිතන්නේ අපටත් ඇත්තේ කුර කියාය Read More »

Scroll to Top