මහතුන්ගේ අලුත් අවුරුදු නාට්‍යය
අලුත් පක්ෂයක් සාදන්නා වාගේ අලුත් අවුරුදු නාට්‍යයක් සෑදීමේ අලුත් අදහසක් මහතුවාට පහළ වී තිබේ. අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්නවා වෙනුවට අලුත් නාට්‍යය සාදා ඡන්ද දායකයින්ට පෙන්වීම මහතුවාගේ අලුත් ම අදහස වී තිබේ. “මහතුන් උඹ ඇඳුම් ගන්නේ නැති ව අලුත් අවුරුද්ද හෙළුවෙන් ඉන්ඩ ද කල්පනාව?” මම ඇසුවෙමි. “පිස්සු ද ගොනෝ… මට ඕනෑ තරම් පරණ ඇඳුම් තියෙන්නේ…
මහතුන්ගේ අලුත් අවුරුදු නාට්‍යය Read More »
