අනුර කුමාර දිසානායක

කජු පේර වරකා ජම්බු ජම්බල නරකා

ඩේවිඩ් ඇන්තනි Pic. credit: mawbima.lk නොයෙක් රටවලින් පැමිණ පදිංචි වූ ජනයා ඇමරිකාවේ වෙසෙති. අප්‍රිකාවේ සිට ගෙනා කළු වහලුන්ගෙන් පැවතෙන්නන් හැඳින්වෙන්නේ අප්‍රිකානු ඇමරිකානුවන් නමිනි. දකුණු ඇමරිකානු රටවලින් පැමිණ පදිංචි වූවන් ‘ලැටිනෝස්’ නමින් හඳුන්වති. මේ සියලු දෙනා ඇමරිකානුවෝ වෙති. ඇමරිකාව පෞද්ගලික ව්‍යවාසයක ආර්ථික ක්‍රමය පිළිගන්නා රටකි. මාක්ස්වාදයෙන් කෙරෙන්නේ රටක වැසියන් ධනපති හා නිර්ධන වශයෙන් කොටස් දෙකකට බෙදා

කජු පේර වරකා ජම්බු ජම්බල නරකා Read More »

කෝටා ක්‍රමයට මන්ත්‍රීවරියන් පත් කරන්න රනිල් උනන්දු ඇයි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: samvadaworld.com දඹදෙණි රාජධානි සමයේ ලියන ලද සිදත් සඟරාවේ, ‘සකුසත් අනුසරෙන් ඇතද සදනට ලිගුබේ නොපැනේ වහර වෙසෙසෙක් පුම ඉතිරි ලිඟු දෙක විනා’ යැයි සඳහන් වේ. ‘සංස්කෘත ව්‍යාකරණ ශාස්ත්‍රයට අනුකූලව සිංහල බසෙහි ලිංග භේදයක් පෙනෙතත් සිංහල ව්‍යවහාරයෙහි ඇත්තේ පුරුෂ සහ ස්ත්‍රී ලිංග පමණකි’ යන්න එහි අර්ථයයි. දෙවැනි වරට ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ්

කෝටා ක්‍රමයට මන්ත්‍රීවරියන් පත් කරන්න රනිල් උනන්දු ඇයි Read More »

පච්ච   සයිමලාගෙන්    බේරෙන්න    බැරි     සබේ

වෙච්ච  වෙනසක් නැතුව  ගෙවෙන හැටියකි  ඉබේඋච්ච ස්වර  රැඳේ   නොවෙනස්ව  තවමත්   ගැබේකොච්චරක්   බහුතරය   ලදත්   කතිරෙන්     ඔබේපච්ච   සයිමලාගෙන්    බේරෙන්න    බැරි      සබේ

පච්ච   සයිමලාගෙන්    බේරෙන්න    බැරි     සබේ Read More »

සිංහලයො සත්තුන්ටත් වැව් හැදුව ජාතියක්

මාලිමා ආණ්ඩුවට එරෙහිව මහජනයා හැසිරෙන හැටි නිරීක්ෂණ කරන විට ඔවුන් වැඩි පිරිසක් මාලිමාවට ඡන්දය දෙන්නට හේතුව බඩ ගැන සිතීම බව ඔප්පු වේ. වීවලට සහතික මිලක් නැතැයි මැසිවිලි නැගීම සහ හාල්, පොල්, ලුණු හිගය ගැන අඳෝනා නැගීම රට පුරාම සිදු වෙයි. හැම සතෙකුටම ආහාර අවශ්‍ය කෙරේ. ආහාර වුවමනාව ඇති සතුන්ට ජීවිතයට වන අවදානම ගැන වැටහීමක් ඇති

සිංහලයො සත්තුන්ටත් වැව් හැදුව ජාතියක් Read More »

කල්ලතෝනි පිරි සිරිලංකාවේ අම්මලාට මේ මොකද වුනේ!

ඩේවිඩ් ඇන්තනි Pic. credit: hirunews.lk මනුෂ්‍යයින් රටකින් තවත් රටකට සංක්‍රමණය වෙන්නට හේතු තිබේ. පොහොසත් රටකට සංක්‍රමණිකයින් යන්නේ රැකියා සහ උසස් ජීවන තත්වයක් අපේක්ෂාවෙනි. ලංකාව වැනි දුප්පත් රටකට සංක්‍රමණිකයින් එන්නේ වෙනත් හේතුවකටයි. කොටි යුද්ධයෙන් පසු ලංකාවට වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇත්තේ මාල දිවයින්වලිනි. පකිස්ථානයෙන්ද සෑහෙන සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ තිබේ. අනාගතයේ මුහුද විසින් රට ගිලගනු ඇතැයි බියෙන්

කල්ලතෝනි පිරි සිරිලංකාවේ අම්මලාට මේ මොකද වුනේ! Read More »

සිංහල බෞද්ධයාගේ බෙල්ලට කොටන ‘අංගුලිමාල අධ්‍යාපනය’

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: buddhaweekly.com දේශපාලනය කෙරෙහි උද්යෝගී රටවැසියන් අතරේ ’පාර්ලිමේන්තුව හොර ගුහාවක් ’ යන අදහස පතුරුවා හැරීම සියුම් දේ දකින ඇසකට පෙනෙන ඉතා සංවිධානාත්මක ක්‍රියාවකි. රටට අලුත් පාලකයින් පිරිසක් පත් කළ යුතුය යන අදහස ඡන්දදායකයන්ගේ මනසට ඇතුළු කිරීම එයින් සිදු විය. කාදිනල් මැල්කම් රංජිත් ප්‍රධාන කතෝලික නායකයින් ඒ මතයට තල්ලුව දුන්නේ, ‘පාස්කු ප්‍රහාරයේ

සිංහල බෞද්ධයාගේ බෙල්ලට කොටන ‘අංගුලිමාල අධ්‍යාපනය’ Read More »

හරිනිගේ PhD එකෙත් කොස්සක් !

සෑම් සෙනෙවිරත්න Pic. credit: CrypticTurbellarian (reddit.com) උපාධිය සමත් වීම, පංතියක් සහිතව උපාධිය සමත් වීම, විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයට ඇතුළත් වීම, සම්මාන මණ්ඩල නියෝජනය කිරීම වැනි දේ සඳහා ගොට්ට ඇල්ලීම, මුට්ටිය ඇල්ලීම, වාල්කම් කිරීම, පිටකැසීම, වන්දිභට්ටකම් කිරීම, පක්කලිකම් කිරීම, ලිංගික අල්ලස් දීම වැනි අටෝරාසියක් නම්වලින් හැඳින්වෙන ක්‍රියාවලින් එකක් හෝ කිහිපයක් කළ විද්‍යාර්ථින් පිළිබඳව ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ අභ්‍යන්තරය

හරිනිගේ PhD එකෙත් කොස්සක් ! Read More »

නිරාගමික ගොහොරුවෙන් මිදී බුදු සසුන පුබුදුවන චීනයෙන් අපේ ජනාධිපති සහෝදරයාට පාඩමක්

ඩේවිඩ් ඇන්තනි චීනයේ තරගයට මෙන් ඉදිකෙරෙන බුදුපිළිම Pic. credit: sixthtone.com මහත්මා ගාන්ධි ඉන්දියානුවන් අත්යන්ත්‍රයෙන් මැසූ රෙද්දකින් සැරසී, රෙද්දක් පොරවාගෙන එංගලන්තයට යෑම ඉන්දියානුවන්ගේ අදීනත්වය බ්‍රිතාන්‍ය ජනයාට ප්‍රකාශ කළ අවස්ථාවකි. එය ඉන්දියානුවන්ගේ අභිමානයට මිස ලැජ්ජාවට කාරණයක් නොවීය. ලංකාවේත් එවැනි නායකයින් බිහි විය. අනගාරික ධර්මපාලතුමා නිදසුනකි. එතුමා අදීන රටවැසියන් බිහි කිරීමට වෙහෙසුනේය. සුද්දාගේ පඹයෙකු හදා නිතර දෙවෙලේ පහර

නිරාගමික ගොහොරුවෙන් මිදී බුදු සසුන පුබුදුවන චීනයෙන් අපේ ජනාධිපති සහෝදරයාට පාඩමක් Read More »

රට කෙලින් කරන්න ගෙනා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උණ පුරුක

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: kenwytsma.com ‘වික්සිත් භාරත්’ ඉන්දියාවේ අගමැතිවරයාගේ රට නැංවීමේ සැලසුමයි. නිදහසින් වසර 100 සපිරෙන 2047 දී ඉන්දියාව ‘සංවර්ධිත’ රටක් කිරීම එහි අරමුණයි. එය තම නිදහසට තර්ජනයක් යැයි සිතන අසල්වැසි රටවල්, ඊට මුහුණ දීමට සැරසෙති. චීනය, බ්‍රහ්මපුත්‍ර නදියේ ඉහළ කොටස හරස් කර වේල්ලක් බඳින්නට සැරසීම නිදසුනකි. එවිට ඉන්දියාවට විකසිත වීමට නොහැකිය. වේල්ල නිසා

රට කෙලින් කරන්න ගෙනා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උණ පුරුක Read More »

පක්ෂ නායකයා, රටේ නායකයා හා රැලේ නායකයා

ඩේවිඩ් ඇන්තනි Pic. credit: Linkedin රංචු වශයෙන් වනාන්තරයේ ජීවත් වන සත්ව වර්ග බොහොමයකට නායකයෙක් සිටියි. ඒ නායකයා සිය කායික ශක්තිය ඔප්පු කර රැලේ නායකත්වය ලැබූවෙකි. දේශපාලන පක්ෂයක නායකත්වය ලබාගැනීම ඊට වඩා වෙනස් දෙයකි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක වතු විකුණමින් මුදල් සොයා පක්ෂයක් හැදුවේය. බොහෝ කොමියුනිස්ට් පක්ෂ හැදුනේ රුසියාවේ සල්ලිවලිනි. කොමියුනිස්ට් පක්ෂ නායකයාට මධ්‍යම කාරක

පක්ෂ නායකයා, රටේ නායකයා හා රැලේ නායකයා Read More »

Scroll to Top