කොලට් සේනානායක

සිංහල දේශයේ පොත්පත් ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයටත් යැව්වා

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලය ගිනිබත් කිරීම දැක්වෙන සිතුවමක්. Pic. credit: thearchaeologist.org පෙරදිග දැනුම අරාබියට ගියේ කෙසේදැයි පැහැදිලි කෙරෙන බොහෝ තොරතුරු තිබේ. සැඟවී තිබුණු ඒ ඉතිහාසය හෙළිවන්නට වූයේ යටත්විජිත කාලයේදී යුරෝපීය ඉන්දු ශාස්ත්‍රඥයන් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා අරාබිය සහ පෙරදිග ඉතිහාසය පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කළ පසුවය. මෙම සොයාගැනීම් පිළිබඳ විස්තර අඩංගු ලිපි ලේඛන විශාල සංඛ්‍යාවක්

සිංහල දේශයේ පොත්පත් ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයටත් යැව්වා Read More »

මහාචාර්ය අමරකීර්තිගේ ලිලිපුට් සාහිත්‍ය මන්දිරය

(පපඩම් ඇදුරන්ගෙන් සාහිත්‍යය බේරා ගනිමු) කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි ඉන්දියාවේ උපාධිධාරීන්ට ගවේෂණාත්මක අධ්‍යාපනය සඳහා එංගලන්ත විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව පිරිනැමීම, යටත් විජිත කාලයේ අරඹන ලද සිරිතකි. මෙය ඉතාම සටකපට යටත් විජිතවාදී උපායකි. අධ්‍යාපනය පිණිස එංගලන්තයට කැඳවන විද්‍යාර්ථීන්ට ගවේෂණ මාතෘකාවක් දී ඉන්දියානුවන්ගේ සංස්කෘතික රහස් දැනගනිමින් ඔවුන් ලවාම ඉන්දියානු සංස්කෘතියට පහර දී දුර්වල කිරීම මෙයින් සිදු විය. මිෂනාරී දේවගැතිවරුන් ඇරඹූ

මහාචාර්ය අමරකීර්තිගේ ලිලිපුට් සාහිත්‍ය මන්දිරය Read More »

ප්‍රොතෙස්තන්ත බුද්ධාගම

කොලට් සේනානායකනාරද කරුණාතිලක 1572 St. Bartholomew’s Day massacre by Francois Dubois via Wikimedia Commons ‘ප්‍රොටෙස්ට්’ යන ඉංග්‍රීසි වචනයෙහි සරලම සිංහල තේරුම අකමැත්ත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමයි. 16 වෙනි සියවස මුල් කාලයේ නැගෙනහිර යුරෝපය පාලනය කරමින් සිටි පාප්වරයාට සහ එතුමාගේ කතෝලික අධිරාජ්‍යයට අකමැත්ත පළ කෙරෙන අදහස් මහජනයා අතරේ පැතිරෙමින් තිබුණි. කලාපයේ පැතිරෙන අතිශයින් භයානක වසංගතවලට හේතුව

ප්‍රොතෙස්තන්ත බුද්ධාගම Read More »

සෞම්‍ය මහාචාර්යතුමාගේ අවමංගල දේශනයට මායියාගෙන් ගොරහැඩි ටීකාවක්

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි ‘මේ…. තේ එකක් බොනවද? දැන් ඔතන ඉඳගෙන ඉඳලාම පස්ස පැත්තෙ මුල් ඇදලාද දන්නෙත් නෑ.’ මායියා කුස්සියේ සිට සද්දයක් දැම්මාය. මම කුස්සිය පැත්තට රීටුවෙමි. ‘කොහොමද මහාචාර්යතුමාගෙ කතාව. අන්න එහෙම තමයි වැඩක් කරනවා නම් කරනවා නම් කරන්ඩ ඕන.’ මට කියවුනේ ඉබේටම වගේය. ‘කොයි මහාචාර්යතුමාගෙ කොයි කතාවද?’ ‘අපේ නිළි රැජිනගෙ අවමංගල උත්සවේ වෙලාවෙ සෞම්‍ය මහාචාර්යතුමා

සෞම්‍ය මහාචාර්යතුමාගේ අවමංගල දේශනයට මායියාගෙන් ගොරහැඩි ටීකාවක් Read More »

අපෙන් සමුගත් ජාතියේ වීරවරිය – මාලිනී

කොලට් සේනානායකනාරද කරුණාතිලක මාලිනී ෆොන්සේකා කිසි විටෙක, ප්‍රසිද්ධිය, මුදල් හෝ වෙනත් පුද්ගලික ලාබ ප්‍රයෝජන පිණිස සිය ජාතියට ආගමට සංස්කෘතියට නින්දා නොකළ උත්තම කලාකාරියකි. බොහෝ කලාකරුවන් සිංහල ජාතිය ගැන කතා කරන්නට බිය වූ, ඇතැම් ගායක ගායිකාවන් රණවිරුවන්ගේ අභිමානය ගැන කියන ගීත ගැයීමට මැලි වූ, ජාතියට අවමාන කිරීම ප්‍රසිද්ධිය ලබාගත හැකි ක්‍රියාවක් යයි ඇතැම් චිත්‍රපටි හා නාට්‍ය

අපෙන් සමුගත් ජාතියේ වීරවරිය – මාලිනී Read More »

කුස රජ්ජුරුවෝ සහ ජුලී චංග්

සෑම් සෙනෙවිරත්න ඡායාරූපය ඩලස් අලහප්පෙරුමගේ ‘එක්ස්” ගිණුමෙනි. මෙහි ඇති ඡායාරුපය නිසා, කුස රජ්ජුරුවෝයි සඳහන් කළේ ඩලස් අහලප්පෙරුම හැඳින්වීමට යැයි වරදවා වටහා නොගත යුතුය. කුස රජු විරූපී මුහුණක් ඇති අයෙකි. ඉන්දු නදී ප්‍රදේශයේ බලවත් රාජධානියක විසූවෙකු නිසා කළු හමක් තිබුණ කෙනෙක්ද නොවේ. ඉහළම රණශූරයෙකි. පබාවතී වැනි සුරූපීනියකට ප්‍රේම කළෙන් මිට්ටෙකු විය නොහැකිය. කුස රජු යනු එඩිතර,

කුස රජ්ජුරුවෝ සහ ජුලී චංග් Read More »

Scroll to Top