කොලට් සේනානායක

වානේ පන්නරය මොට්ට වූ හැටි

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය බොරුව සහ අසත්‍යය කිරුළුපලන් සිල්ලර දේශපාලනයකට ඇබ්බැහි වී ඇති රටක වත්මන් පරපුරකට මෙවන් දේවල් ලියා කුමන පලයක්දැයි යන මන්දෝත්සාහී බව දැනෙද්දී වුවද මේ අකුරු ලියවෙයි. ඉතිහාසයේ සිදුවූ  දෙය එමෙන්ම  නැවත සිදුවුවහොත් එය පළමුව හාස්‍යයක්ද දෙවනුව ඛේදවාචකයක් ද වන බව අප අසා තිබේ. “වානේ පන්නරය ලැබූ හැටි ” කෘතිය ගැන සහ “පාවෙල්

වානේ පන්නරය මොට්ට වූ හැටි Read More »

අමරකීර්ති දන්නා කවියක් වත් දර්ශනයක් වත් නැතැයි මායියාගෙන් විවේචනයක්

(හැබැයි ඕං මං නං නෑ හොඳේ!) කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි (අගති විරහිතයි) ටැලිෆෝනය ‘ටිං’ ගෑවේය. මම ලිවීම නවතා දමා ෆෝනයට එබුණෙමි. මුහුණුපොතේ පෝස්ටුවක් කවුරු හෝ මටත් අමුණා ඇත. මටත් නොදැනීම සැර වචන කීපයක් පිට වුනි. ‘…..ඔව් අපි මේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාද සම්පූර්ණයෙන්ම නැතිබංග කරලා විනාශ කරලා, සංහිඳියාවෙන් සහජීවනයෙන් එක්සේසත්භාවයෙන් යුතු පොහොසත් ලස්සන රටක්….’ ‘මොකද මොකද අනේ

අමරකීර්ති දන්නා කවියක් වත් දර්ශනයක් වත් නැතැයි මායියාගෙන් විවේචනයක් Read More »

තිස්ස විහාරයේ පින්කම කඩාකප්පල් කර දළදා ප්‍රදර්ශන පවත්වන ආණ්ඩුවේ දෙබිඩි වැඩ

ඡායාරූපය ලංකාදීප පුවත්පතිනි සිංහල රජවරු දන්ත ධාතු ප්‍රදර්ශන උත්සව පැවැත්වූහ. ඒ රටේ බෞද්ධ නායකයින් වශයෙනි. අනුර කුමාර ජනාධිපති සහෝදරයා හා ඔහුගේ හිනිදුම සුනිල් සෙනවි, බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමතිවරයා, බෞද්ධයින් නොවේ යැයි සිතන සිංහල බෞද්ධයෝ සිටිති. ජනාධිපතිවරයා ගැන එසේ සිතන්නේ ඔහු මාක්ස්වාදී දේශපාලන පක්ෂයක් වූ ජවිපෙ නායකයා වීම, පිරිත් නූල් කඩා විසිකිරීමේ චෝදනා වැනි කරුණු

තිස්ස විහාරයේ පින්කම කඩාකප්පල් කර දළදා ප්‍රදර්ශන පවත්වන ආණ්ඩුවේ දෙබිඩි වැඩ Read More »

ඇමරිකාව අවුරුදු පහකට කලින් හොයාගත්ත පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද – 4 කොටස සෑම් සෙනෙවිරත්න පාස්කු ප්‍රහාරයට වසර 6ක් පිරෙන හෙට දිනයට (අප්‍රේල් 21) පෙර, පාස්කු ප්‍රහාරයට ‘වගකිව යුතු සැලකිය යුතු’ කණ්ඩායමක් පිළිබඳව විස්තර හෙළිකරන බවට ජනාධිපතිවරයා මාර්තු 30 වැනිදා දෙයියන්දරදී උදම්අනා තිබුණි. මේ ප්‍රකාශය නිසා ජනතාවත් විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට ගොදුරු වී තුවාල ලැබූවන්, මියගිය අයගේ ඥාතීන්, කතෝලික ජනතාව මෙන්ම පොදු

ඇමරිකාව අවුරුදු පහකට කලින් හොයාගත්ත පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා Read More »

ඉන්දියානු විරෝධයෙන් ඉන්දියානු රූකඩයට

ඩේවිඩ් ඇන්තනි Pic. credit: srilankaguardian.org මෙවර සිංහල අලුත් අවුරුද්ද, සිංහල සංස්කෘතිය මහත් ව්‍යසනයකට මුහුණ දෙමින් පවතින බවට සාක්කියකි. ඉතිහාසය පුරා සිංහල උරුමය ප්‍රකාශ වී ඇත්තේ සිංහල පාලකයන්ගෙනි. දොන් ජුආන් ධර්මපාල, ජයවර්ධනපුර රාජධානියේ රජවීම සිංහල උරුමය වැනසුන අවස්ථාවකි. දැන් රටේ ඊට සමාන දෙයක් සිදු වෙමින් පවතී. ජනාධිපති අනුර කුමාර දිසානායක මාක්ස්වාදියෙකි. ලංකාවේ මාක්ස්වාදීන්ට පංති මිස ආගම්

ඉන්දියානු විරෝධයෙන් ඉන්දියානු රූකඩයට Read More »

ආණ්ඩුව අසමත් බව අනුර පිළිගනී

කවුඩංගොල්ලේ මහ විදානේ ඡායාරූපය මුහුණුපොතෙන් උපුටා ගන්නා ලද්දකි. ලෝක රාජ්‍ය නායකයින්ගේ සමුළුවට ගිය අනුර ජනාධිපති සහෝදරයා දිවකුරු බඳින ලද්දෙකුගේ තත්වයට පත්වූ අයුරු රටම දැක්කේය. ලංකාවේදී නම් මයික් එකක් ඉස්සරහට ගිය විට ඔහු කතාකරන්නේ දිවේ හෙණරාජ තෛලය, නැතිනම් කහඹිලියා ගා ඇති පරිදිය. උස් තැන් දැක හැකිළෙන්නේමිටි තැන් දැක පුප්පන්නේනිවටුන් බව හිතමින්නේමගේ පුතා නැළවෙන්නේ කියා ටිබෙට් ජාතික

ආණ්ඩුව අසමත් බව අනුර පිළිගනී Read More »

Scroll to Top