කොලට් සේනානායක

ඉස්ලාමය යුද්ධයේ ආගමයි. ඉන්න තැනක සිට සටන් කරපල්ලා! – බඝ්ඩාඩි

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද – 3 වැනි කොටස සෑම් සෙනෙවිරත්න Pic. credit: AP 2015 මාර්තු මාසයේ (14, 15 හා ආසන්න දිනවල), එකල අයිසිස් සංවිධානයේ නායකයා වශයෙන් කටයුතු කළ අබු බකර් අල් බඝ්ඩාඩි, මුස්ලිම්වරුන් අමතා කළ දේශනයක හඬපටයක් පිළිබඳ ප්‍රවෘත්තියක් ලොව පුරා ප්‍රචාරය විය. විනාඩි 35ක් පමණ පුරාවට කෙරන බඝ්ඩාඩිගේ දේශනයේදී, ඔහු, ‘මුස්ලිම්වරුනි, ඉස්ලාමය කිසි කලෙක,

ඉස්ලාමය යුද්ධයේ ආගමයි. ඉන්න තැනක සිට සටන් කරපල්ලා! – බඝ්ඩාඩි Read More »

සිංහල අවුරුද්ද සහ එළහරක්

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: deshaya.lk සෑම වසරකම අප්‍රියෙල් 13 සහ 15 අතර කාලයේ දිනයක් හෝ ඒ දින සියල්ලම හෝ අලුත් අවුරුද්ද වශයෙන් සලකා උත්සව පවත්වන ආසියාවේ රටවල් කිහිපයක් තිබේ. නේපාලය, බුරුමය, තායිලන්තය, ශ්‍රී ලංකාව, භූතානය ආදී වශයෙනි. සමස්ත ඉන්දියාවේම නැතත් මේ කාලයේ එහි ප්‍රාන්ත කිහිපයක අප්‍රියෙල් අලුත් අවුරුදු උත්සවය පැවැත්වේ. තමිල්නාඩුව, කේරළය, ඔඩිෂාව, බිහාරය,

සිංහල අවුරුද්ද සහ එළහරක් Read More »

මාලිමා ආණ්ඩුවේ පලු ගලවන ඇමරිකන් බෝම්බ

සෑම් සෙනෙවිරත්න Pic. credit: Lenin Nolly/NurPhoto via Reuters connect/Atlantic council ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා පැනවූ අලුත් බදු ගැන ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත පඬිවරුන් විවිධ කතා කියති. පොදුවේ ඒ හැම කතාවකින්ම තේරෙන්නේ, අපේ දේශපාලකයන්ට ලෝක ආගමික, දේශපාලනික, ආර්ථික යුද්ධය ගැන ඇති නොදැනුවත්භාවයයි. රටේ පොල් හිගයට හේතුව සම්බෝල කෑම යැයි කියා ජනප්‍රියත්වයට පත් නියෝජ්‍ය ඇමතිවරයකු මුහුණු පොතේ තබා

මාලිමා ආණ්ඩුවේ පලු ගලවන ඇමරිකන් බෝම්බ Read More »

මාලිමාවේ නිර්ධනයන් නැති නිර්ධන පන්තිය සහ මාක්ස්ගේ විලංගු ලෑ නිර්ධන පන්තිය

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: The Guardian ‘අද මහා මාර්ගේ දුකින් හිඟන්නා හෙට ධනපතියා වී සැප විඳිනා රජ දුගි වේ දුගි රජ වේ සෝබා දහම සේ කැරකේවී රථ රෝදේ වාගේ’ කලක් ජනප්‍රියව පැවති සිංහල සින්දුවක කොටසකි. මාක්ස්වාදයට අනුව මෙයින් ඉදිරිපත් කෙරන්නේ අමු ප්‍රතිගාමී අදහසකි. මාක්ස්වාදයෙන් බැහැර වූවෙකුට සින්දුවෙන් ප්‍රකාශ වන්නේ පට්ට ඇත්තකි. වර්තමානයේ ධනපතියන් වී

මාලිමාවේ නිර්ධනයන් නැති නිර්ධන පන්තිය සහ මාක්ස්ගේ විලංගු ලෑ නිර්ධන පන්තිය Read More »

රණවිරුවන්ට සම්බාධක පැනවීමට මාලිමා ආණ්ඩුවත් හවුල්?

සෑම් සෙනෙවිරත්න බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන එන බව මැතිවරණවලට පෙර අනුර සහෝදරයා තදින් ප්‍රකාශ කරද්දී රටවැසියෝ හුරේ දැම්මහ. පසුව, අනුර, ‘ඒ සඳහා නීති ප්‍රශ්න ඇතැයි’ කෙඳිරිගාන්නට විය. අවසානයේ, තම පුරවැසියාව ලංකාවට එවන්නට නොහැකි බව සිංගප්පූරු රජය ප්‍රකාශ කළේය. 2025 මාර්තු 24 වැනිදා බ්‍රිතාන්‍ය රජය, කොටි යුද්ධය පරාජය කිරීමට දායක

රණවිරුවන්ට සම්බාධක පැනවීමට මාලිමා ආණ්ඩුවත් හවුල්? Read More »

ඊශ්‍රායලය ලොකු කරන්න යද්දී ශ්‍රී ලංකාව කුඩා කරන සැලසුමක්

ඩේවිඩ් ඇන්තනි Pic. credit: mepei.com ඊශ්‍රායලය දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුදෙව් ජනයා ආරක්ෂා කිරීමට පිහිටුවන ලද රටකි. ඉස්ලාම් රටවල් මැද ඉස්ලාම් නොවන ආගමිකයන් සඳහා රටක් ඇති වීම ගැන උරණ වූ අරාබි රටවල් ගණනාවක් කිහිප අවස්ථාවකදීම යුද්ධ බලයෙන් ඊශ්‍රායලය ලෝක සිතියමින් ඉවත් කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවීය. ලෝක බලවතා වූ ඇමරිකාව, ඊශ්‍රායලය ආරක්ෂා කළේය. මේ

ඊශ්‍රායලය ලොකු කරන්න යද්දී ශ්‍රී ලංකාව කුඩා කරන සැලසුමක් Read More »

තිස්ස විහාරයේ සිද්ධිය දේදුනු සංස්කෘතියේ පෙරහුරුවක්

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඉස්ලාම් විප්ලවය මඟින් අයතුල්ලා කුමේනි බලයට පත් වීමෙන් පසු ඉරාන වැසියන්ට, ෂා රජුගේ කාලයේ පැවති නිදහස නැති විය. මීට සමාන දෙයක්, එයින් කලකට පෙර රුසියාවේ සිදු විය. එසේම, කියුබාව, වියට්නාමය, චීනය වැනි රටවලත් සිදු වූ දෙයකි. ලංකාවේද සිදු විය හැකිය. විප්ලවයට පෙර හා පසු රුසියානු සාහිත්‍යකරුවන් ගැන දැනුම ඇති කර ගැනීම කාරණය

තිස්ස විහාරයේ සිද්ධිය දේදුනු සංස්කෘතියේ පෙරහුරුවක් Read More »

Scroll to Top