කොලට් සේනානායක

චැනල් 4 පාස්කු බෝම්බ චිත්‍රපටියේ පසුබිම් කතා

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද – 2 කොටස සෑම් සෙනෙවිරත්න අනුර දිසානායක ජනපති පදවියට පත්ව, රවි සෙනෙවිරත්න හා ෂානි අබේගුණසේකර ආරක්ෂක අංශවල ඉහළ තනතුරුවලට පත්වූ පසුව, පොත් එළිදැක්වීමේ උළෙලකදී, සිරිල් ගාමිණී පියතුමා, පාස්කු බෝම්බයේ මහමොළකරු ගැන ප්‍රකාශයක් කළේය. එතුමා පැවසූ පරිදි, පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අබු හින්ද් යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි තැනැත්තෙකි. ඔහු කාලයක්

චැනල් 4 පාස්කු බෝම්බ චිත්‍රපටියේ පසුබිම් කතා Read More »

මාලිමාව ‘ස්වර්ග රාජ්‍යයේ’ ගොඩනංවන්නට යන ‘දේදුනු ජාතිය’

සෑම් සෙනෙවිරත්න Pic. credit: Amazon.com ‘බලුකි’ කතාවක කියැවෙන පරිදි, කපටිකමින් වනාන්තරයේ රජකම ලබාගත් නරි බල්ලෙක් කැලේ සියලුම සතුන්ට මුත්‍රා කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නට සූදානම් වූයේය. උගේ කතාව අසා, ‘උඹ අපිටත් කියන්නෙ උඹ වගේ අණ්ඩක් උස්සල පඳුරකට මුත්‍රා කරන්ඩ කියලද’ කියමින් අලියෙක් සිනාසෙන්ට ගත්තේය. බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික ඇමති හිනිදුම සුනිල් සෙනෙවි පාර්ලිමේන්තුවේදී කීවේ

මාලිමාව ‘ස්වර්ග රාජ්‍යයේ’ ගොඩනංවන්නට යන ‘දේදුනු ජාතිය’ Read More »

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව ලෝකය පෙරට එද්දී නන්නත්තාරේ යන ශ්‍රී ලංකාව

ඩේව්ඩ් ඇන්තනි Pic. credit: foreignpolicy.com/gettyimage ඇමරිකාවේ ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂිකා තුල්සි ගබාඩ් ඉන්දියාවේ ඇන්ඩීටීවී රූපවාහිනී නාළිකාව සමග පැවැත්වූ සාකච්ඡාව ඉන්දියාවටත් වඩා වැදගත් වන්නේ ලංකාවටයි. ඇය මෙම සාකච්ඡාවේදී ‘ඉස්ලාමික කාලිෆයක්’ Islamist Caliphet ගැන අවධාරණය කළාය. මධ්‍යතන යුගයේ ලෝකය අත්පත් කර ගැනීමට ආගමික නායකයින් දෙදෙනෙක් වෙහෙසුනහ. ඒ, රට රටවලට ක්‍රිස්තියානි හමුදා යැවූ පාප්තුමා සහ ඊට පෙර ඉස්ලාම්

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව ලෝකය පෙරට එද්දී නන්නත්තාරේ යන ශ්‍රී ලංකාව Read More »

සංගණන නවත්තා රිළවුන්ට පාලන බලය දෙනු

කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: freepik.com “අයියෝ නැගිටින්ඩ නැගිටින්ඩ… මෙච්චර නස්පැත්තියක් වෙලත් මේ මිනිහා පස්ස පැත්තට ඉර එළිය වැටෙනකල් බුදිනෙ…” මායියාගේ සද්දයට නැගිටුන නැගිටිල්ලට මට දකිමින් සිටි හීනයද අමතක විය. “මගුල් ගෙදර යන්ඩ ගත්ත අලුත් සාරියයි සාරි බ්ලවුස් එකයි නෑ.” “කොහෙ හරි දාපු මුල්ලක ඇති.” “මොකාක්????” “ඕක ගෙදර ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිනෙ. ඔය හැටි කලබල වෙලා යටි

සංගණන නවත්තා රිළවුන්ට පාලන බලය දෙනු Read More »

ලංකාවටම කියාපු බලු ජාතකය

කොලට් සේනානායකනාරද කරුණාතිලක විප්ලවයක් යනු වෙනසක් කිරීමකි. ඊට සහභාගිවන්නා, විප්ලවාදියා නම් වෙයි. මාක්ස් පවසන පංති විප්ලවය සමාජ විප්ලවයකි. එයින් සිදු වන්නේ රටක පවතින සමාජ ක්‍රමය වෙනස් කර අලුත් සමාජ ක්‍රමයක් බිහි කිරීමයි. රුසියාව, චීනය, වියට්නාමය, කියුබාව පංති විප්ලවය සිදු වූ රටවල් කිහිපයකි. ඒ අතරින් ප්‍රථමයෙන් සිදු වූ රුසියානු විප්ලවය නිදසුනකට ගතහොත්, විප්ලවය මෙහෙයවූ රුසියාවේ කොමියුනිස්ට්

ලංකාවටම කියාපු බලු ජාතකය Read More »

ලංකාවට වැදී ඇති ‘සුපර් මෑන්ස්’ හෙණය

Pic. credit: Vinny Gragg/flickr.com කිසියම් වනාන්තරයක විසූ වඳූරු කණ්ඩායමකින් කොටසක් වෙනස් වී මිනිසාගේ ආරම්භය සිදු වූ බව පරිණාමවාදයෙන් ප්‍රකාශ වේ. එකල ලෝකයේ පැවති දියුණුම රට වූ එංගලන්තයේ විසූ චාල්ස් ඩාවින් නමැති මහා විද්‍යාඥයා ඒ සොයාගැනීම රටේ ඉහළම විද්‍යාඥයින් පිරිසකට ඉදිරිපත් කළේය. ඔහුගේ නිරීක්ෂණයට හසු වූ වඳුරු පොසිලවලට වඩා අවුරුදු මිලියන ගණනක් පැරණි වඳුරු පොසිල, චීනය

ලංකාවට වැදී ඇති ‘සුපර් මෑන්ස්’ හෙණය Read More »

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද?

සෑම් සෙනෙවිරත්න Pic. credit: divaina.lk පාස්කු ප්‍රහාරයට වසර 6ක් පිරෙන්නට ආසන්නය. එහෙත්, ‘මහමොළකාරයා’ ගැන වාද කරනවා මිස, ඒ කවුරුන්දැයි හෙළිදරවු කෙරෙන පාටක් නැත. ප්‍රහාරයෙන් මිය ගියවුන්ගේ ඥාතීහුද තුවාල ලැබුවෝද පොදු ජනතාවද සිදු වන්නේ කුමක් දැයි බලා සිටිති. බන්ධනාගාරයෙන් ඇප ලැබී එළියට පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමි, පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා තමන් දන්නා බවත් එය ජනාධිපතිවරයාට හා ඉහළ

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද? Read More »

වඳුරන්ගෙන් ග්‍රාම නිලධාරී සංගණනයක්!

ලෝක නායක නායිකයින් අළලා කතා ගෙතීම අතීතයේ සිට සිදුවන්නකි. මෙවැනි කතා බොහෝමයක් මගින් කෙරෙන්නේ ප්‍රසිද්ධ නමුත් මහජනයාට දුරින් සිටින ප්‍රභූන් සිනාවට ලක් කිරීමයි. යුක්රේනයේ ජනාධිපති සෙලෙන්සිකි පිළිබඳ යට දැක්වෙන කතාව එවැන්නකි. දේශපාලනයට පිවිසීමට පෙර නළුවෙකු වූ සෙලෙන්ස්කි සුරතලයට වඳුරෙකු හදාගත්තේය. සෙලෙන්ස්කි කවටයෙකි. සමහර සාකච්ඡාවලට නොයන සෙලෙන්ස්කි තමන් වෙනුවට වඳුරාව ඉදිරිපත් කළේය. අනුරාධපුරයේ විසූ ශුභ රජතුමාද

වඳුරන්ගෙන් ග්‍රාම නිලධාරී සංගණනයක්! Read More »

Scroll to Top