ඇමතිගෙ කල්වාරිය හොරකම් කළ ධර්මපාලතුමාගේ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය
සෑම් සෙනෙවිරත්න සහෝදර හිනිදුම සුනිල් සෙනෙවි ඇමති කියන අතීත කතා අඩංගු යූටියුබ් වීඩියෝවක් සංසරණය වෙමින් පවතී. ඔහු කියන්නේ හිනිදුම කල්වාරිය ඇත්තේ ඔහුගේ මහගෙදරට අල්ලපු වත්තේ බවයි. ඒ කතාවට අනුව හිනිදුම මහාබෝධි වත්තට ඇමතිවරයාගේ ගෙදර සිට යන්නට ගත වන කාලය විනාඩි පහකි. ඒ කියන්නේ කි.මී. 2ක පමණ දුරකි. සහෝදර ඇමති කියන හැටියට, ඔහුට මතක කාලයේ ප්‍රදේශයේ
ඇමතිගෙ කල්වාරිය හොරකම් කළ ධර්මපාලතුමාගේ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය Read More »
