ලාල් කාන්තට ටැපලුණාද
රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. නීතිය සහ දඬුවම් බලාත්මක කිරීමේ අධිකරණ බලය ගමට දීම ගැන ජවිපෙ ලාල්කාන්ත ප්‍රකාශ කළ ආන්දෝලාත්මක කතාව ගැන ඔබ සිතන්නේ කෙසේද? පසුව අනුර කුමාර විසින් ‘දෙරණ 360’ දී “ඔහු අදහස් කළේ වෙන දෙයක්. එය පුංචි වැරදීමක්! (sorry)” යන ප්‍රකාශය විශ්වාස කරනවාද? පොත පතින් මාක්ස්වාදය සහ දේශපාලනය ඉගෙන ගත්තද ප්‍රායෝගිකව මම දන්නේ ජවිපෙ
ලාල් කාන්තට ටැපලුණාද Read More »
