නඩු තීන්දුත් ගණනකට නොගැනෙන රට
නඩු තීන්දුත් ගණනකට නොගැනෙන රට Read More »
ඩේවිඩ් ඇන්තනි Pic. credit: aruna.lk බටහිර රාජ්‍යයන්හි පැතිරෙන ජාතික ව්‍යාපාර සියල්ලකටම පොදු ලක්ෂණ කිහිපයක් ඇත. ඉස්ලාම් විරෝධය, ඒ අතර කැපී පෙනෙන්නකි. ඊට හේතුව ක්‍රිස්තියානි සංස්කෘතිය යටකර ගෙන ඉස්ලාම් සංස්කෘතිය වේගයෙන් පැතිරෙන බව බොහෝ බටහිර යුරෝපීන් තේරුම් ගැනීමයි. නොතේරීම හා ඇත්ත වටහා නොගැනීම සිංහලයන් බොහෝ දෙනෙකුගේ පොදු ස්වභාවයයි. මේ යුරෝපීන්ටත් තිබුණ අසනීපයකි. ලන්ඩනයේ නගරාධිපතිකම ඉස්ලාමිකයෙකුට හිමිවීම,
ඕල්කොට්ගෙ කාලෙ පටන් සිංහල බෞද්ධයා අඳින ඇඳිල්ලක්! Read More »
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි බොරු කීම මනුෂ්‍ය ස්වභාවයකි. බොරු කියා සතුටු වීම බොහෝ මනුෂ්‍යයන්ගේ ගතියකි. කවි සින්දු අසමින් චිත්‍රපටි නාට්‍ය නරඹමින් ප්‍රීති වන ලෙසටම, බොරු අසමින් ප්රීතිවීමද, බොහෝ මනුෂ්‍යයන්ගේ සිරිතකි. මේ ගැන අධ්‍යයනය කරන්නන්ට තාලපුට සූත්‍රය අතිශයින් ප්රයෝජණවත්ය. බොරුව සංසාරයේ පැවත්ම ගොඩනැඟී ඇති මුදුන් කණුවක් බව එයින් වටහා දෙයි. එම නිසා මාලිමා ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්
ගජමන් නෝනලාගේ රාජ්‍යය Read More »
ඩේවිඩ් ඇන්තනි Pic. credit: lankadeepa.lk එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් වූ ඇමරිකාව, රුසියාව, ඉන්දියාව, චීනය වැනි සුවිශාල රටවල් හා සමාන කිරීමේදී ලංකාව ප්‍රමාණයෙන් මහාසාගරයේ තල්මසුන් තෝරුන් මෝරුන් අතර සිටින හාල්මැස්සෙකුට සමානය. එහෙත් සංස්කෘතික උරුමය සැලකිල්ලට ගත් විට, ලංකාව දැවැන්තයෙකි. ලෝකයේ පැරණිම භාෂාවක් ආගමක් ඉතිහාසයක් රැකගන්නා රටවැසියන් පිරිසක් ලංකාවෙහි වාසය කරති. ඒ උරුමය රකින්නේ ලක්ෂ සංඛ්‍යාත මුතුන්
එතකොට දරුවන්ට මොන හෙණයක් ගැහුවත් කමක් නැද්ද? Read More »
කොලට් සේනානායකනාරද කරුණාතිලක කොල්ලුපිටියේ වෛශාඛ ප්‍රීති ගීතිකා සමිතියේ වෙසක් කැරොල් ගී ඇතුළත් කොලොම්බියා තැටියක් (1929) Pic. credit: @thamalkanilakshana (YouTube) භාරතය කැරොල් ගායනයේ උපත සිදුවූ භූමිය යැයි සැලකීමට හේතු තිබේ. කූෂානයන්ගේ රාජ්‍යය (ගාන්ධාරය) බබළවන මහා ගාන්ධර්වයා වශයෙන් ප්රකටව සිටි අශ්වඝෝෂ හිමියන්ගේ අනුශාසනා ලැබූ සංගීත කණ්ඩායම් අගනුවර පුරුෂපුරයේ මහාස්තූපය සමීපයේ නටනටා බුදුගුණ ගී ගැයීමේ පුවත් නිදසුනකි. රවුමට
තලන්ඩ තලන්ඩ නැගිටින සිංහල බෞද්ධයා Read More »
ඩේවිඩ් ඇන්තනි වසර කිහිපයක් තුළ ඉන්දියාව සමීපයේ පිහිටි රටවල් තුනක (ශ්‍රී ලංකාව, බංගාලිදේශය හා නේපාලය) දේශපාලන වියවුල් ඇති විය. ලංකාවේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිය ක්‍රියාව හැඳින්වූයේ ’ගෝල්ෆේස් අරගලය’ නමිනි. මෙය රටවැසියන් නොමග යැවීමට පාවිච්චි කළ වචනයක් බව වැටහෙන්නේ අරගලය යන්න ලංකාවේ වාමංශික ව්‍යාපාරය ජනගත කළ වචනයක් බව තේරුම්ගත් විටයි. මාක්ස් පෙන්වූ ලෙසට, ‘පීඩිත පන්තිය අරගලයක්
ආසියාව බය කරන හෙජමනි අවතාර Read More »