සසුන වනසන වචන හොරකම
Photo credit: newchapter.lk බෞද්ධයන් විසින් නිර්මාණය කරගත් බෞද්ධ සාහිත්යටම උරුම වචන ඇත. මෙයින් සමහර වචනයක ඉතිහාසය බුදුසසසුන තරමටම පැරණිය. අන්යාගමිකයින් මෙවැනි වචන ගොදුරට ගනිද්දී පැරණි බෞද්ධ වචනයේ මුල් අර්ථය වෙනස් ස්වරූපයක් ගනියි. පාප්තුමාගේ නියෝජිත කාදිනල්තුමන්, ‘කාදිනල් හිමි’ හැටියට හැඳින්වීම නිදසුනකි. උන්නාන්සේ වටාපතක් භාවිතා නොකරන්නනෙකි. එවැනි සම්ප්රදායයක් කතෝලික සංස්කෘතියේද නැත. බෞද්ධ වචන මෙලෙස අව භාවිතයේ යෙදීම
සසුන වනසන වචන හොරකම Read More »
