මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා

ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආගම්වලින් පටන්ගෙන ආගම දේශපාලනයෙන් ඉවත් කරමු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා දර්ශන හඳුන්ගොඩගෙයි, ගාමිණී වියන්ගොඩගෙයි සාකච්ඡාව ඇරඹුණු ආකාරය තුළින්ම මා හට හැඟී ගියේ සුප්‍රසිද්ධ “රයිගමයා” හා ගම්පොළයා” නාට්‍යය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කරළියට නංවා ඇති බවයි. ශුද්ධ වූ මුහුණුවරකින් සංවාදය ඇරඹුණත්, ජනාධිපතිවරණයේ එළිපත්තේ සිට මාලිමාව දිනවීම සඳහා අශුද්ධ වූ මාවතකට දෙදෙනාම ක්‍රමයෙන් ප්‍රවේශ වූ ආකාරය වසන් කිරීමට ඔවුන් දෙදෙනාටම හැකියාවක් නොතිබුණේ “බළලුන් ගලේ

ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආගම්වලින් පටන්ගෙන ආගම දේශපාලනයෙන් ඉවත් කරමු Read More »

හොඳ බඩු රනිල් එක්කලු, පිස්සුද මන්දා!

සෝමාලියා නැව් කොල්ලෙට යවන්නහොඳ බඩු රනිල් එක්කලු, පිස්සුද මන්දා!ඩප්පි ගස්කටස් දැලිපිහි හොඳට හුරුබඩුටික ඉන්න තැන අපි දන්නව අයිබං

හොඳ බඩු රනිල් එක්කලු, පිස්සුද මන්දා! Read More »

ජවිපෙ රටට උරුම කළ පාදඩ සමාජය

සෑම් සෙනෙවිරත්න සෙසු බොහෝ සතුන් තුළ මෙන්ම මිනිසා තුළද ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩත්වය, අනුන් පෙළීමේ ආසාව සැඟව තිබේ. මෙම ස්වභාවය වෙනස් කිරීමට සිංහල බෞද්ධ සමාජයට හැකි විය. බුදු දහමට අමතරව ඊට ප්‍රධාන කරගත්තේ මිනිස් සිත ආකර්ශණය කරගැනීමට සමත් විවිධ කලාවන්ය. බණ පොත්, ධර්ම කාව්‍ය, ජාතක කතා, විහාර සිතුවම්, නාට්‍ය නිදසුන් කිහිපයකි. කලාව මගින් කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව ආදි

ජවිපෙ රටට උරුම කළ පාදඩ සමාජය Read More »

ප්‍රංශ ජනපතිගෙන් ලක් වැසියන්ට පාඩමක්

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. එකම ප්‍රවාදය දිගින් දිගටම කීමෙන්, මිනිස් මොළයේ බුද්ධිමය කලාපයේ වැඩි ප්‍රමාණයක් හිස්ව පවතින මිනිසුන් රැවටීම පහසුය. එසේම එම බොරුව කියන්නාද එම බොරුවට පුරුදු වී එය සත්‍යයක් ලෙසම ගැනීමට පුරුදු වේ. යුරෝපා සංගමයේ සිදුවූ බල තුලනයක් මත ඔලිම්පික් උළෙල මුවවිටේ තබාගෙන ප්‍රංශ ජනාධිපති හදිසි මැතිවරණයක් පැවැත්වූයේය. එයින් පළමු වටයේ පෙරමුණට ආවේ අන්ත

ප්‍රංශ ජනපතිගෙන් ලක් වැසියන්ට පාඩමක් Read More »

ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින්

දූෂණයට එරෙහි කතා දෝලාවෙන්ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින්කාගෙත් කැරැට්ටුව දැන් රට හමුවේයඡන්දෙ දා ගේම අයිබංලාගේය

ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින් Read More »

කොටළු රැලක් රනිල්ට දානවලු හුරේ

දිනෙෂ් රමෙෂ් බාන තියං මුල් පුටුවේකොටළු රැලක් රනිල්ට දානවලු හුරේ69 ලක්ෂයේ ජනවරමෙන් කිව්වේරට බෙදන්ඩ අත උස්සන්ඩද අයිබං?

කොටළු රැලක් රනිල්ට දානවලු හුරේ Read More »

දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු

අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන කල දවසක් තියේවිද?

දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු Read More »

මාලිමාවේ ඡන්ද 20%කින් පහළට

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: lankaleader.com මාලිමාවට ජනාධිපතිවරණයේදී ලැබීමට ඉඩ තිබුණු ඡන්දවලින් 7%ක්, ලාල් කාන්ත නිසාත්, 5%ක් බිමල් රත්නායක නිසාත්, තවත් 5%ක් නලින් හේවගේ නිසාත්, 3%ක් හරිණි අමරසූරිය නිසාත් නැති වෙනවා. JVP/NPP කණ්ඩායමට මාස හයකට පමණ ඉහතදී ලැබීමට තිබුණු ඡන්ද මැතිවරණ දිනයේදී 20%කින් කඩා වැටීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. සමහර විට මේ තත්ත්වය

මාලිමාවේ ඡන්ද 20%කින් පහළට Read More »

හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ

හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ ‘අපි උඩට හොඳට ඇඳලා හිටියට අපේ යට ඇඳුම් පරණ වෙලා, හිල්වෙලා, වැලක දාන්න ලැජ්ජයි’ කින්නියාවේ රැස්වීමක් අමතමින් ජවිපෙ ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පවසා ඇතැයි ඇසූ මට ඔහුගේ යාළු සහෝදරවරුන් ගැන ඇති වූයේ තරහකි. ඒ වගේම තරහක් පක්ෂය ගැනත් ආවේය.

හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ Read More »

සිංහලකමයි බෞද්ධකමයි කියන්නේ උදලු තලයයි මිටයි වගේ

මහාචාර්ය එඩ්වර්ඩ් එම්. පෙරේරා PhD සිංහල බෞද්ධයින් එක මතයකට එන්නේ කොහොමද, සිංහලකම තියා බෞද්ධකම වත් රැකගන්න ඇතැම් භික්ෂූන් පවා ඉදිරිපත් නොවන විට. සිල්වත් භික්ෂූන් වහන්සේලාට එළියට වඩින්න ඉඩ නොතියා වනාන්තරවලට ආරාම වලට සීමා කරලා තිබෙනවා. තමන්ට බාර් පර්මිට් පවා තිබෙන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නෙත් නාළිකාවේ නිවේදිකාව ඉදිරියේ පිළිගැනීම තුළින්, ශ්‍රී ලංකාවේ සමස්ත භික්ෂු සමාජයම

සිංහලකමයි බෞද්ධකමයි කියන්නේ උදලු තලයයි මිටයි වගේ Read More »

Scroll to Top