මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා

රතු සහෝදරවරුනි, පුනරුදය පසෙක තබා පුන නූල දමාගෙන සටන් කරන්න

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ඇත්ත ඇති සැටියෙන් දකින්න හැකිවීමත් එය නිර්භයව ප්‍රකාශ කරන්න ඉදිරිපත්වීමත් කඩා වැටුණු රටක් නැවත ගොඩනැංවීමට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් පූර්ව කොන්දේසියක්. උගතුන්ට වඩා පාතාලයින් බිහිකළ දේශපාලන සංස්කෘතියක් තුළ විනාශයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. ජවිපෙ හෝ මාලිමාව තමන්ගේ හැකියාව පෙන්වන්න උත්සාහ කරන්නේ කටේ හයියෙන් නැතිනම් මාංශ පේශීවලින්. එවැනි ලක්ෂණ අයත් වන්නේ ප්‍රාග්

රතු සහෝදරවරුනි, පුනරුදය පසෙක තබා පුන නූල දමාගෙන සටන් කරන්න Read More »

කුරුසයේ බෞද්ධ ඉතිහාසය

සෑම් සෙනෙවිරත්න ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් සිං පැහැදිලි කරන පරිදි මේ මොහෙන්ජෝ දාරෝ බෞද්ධ නායකයාගේ පිළිරුවේ ඇති ත්‍රිරත්නය පෙන්වන පෙති තුනක් වැනි සංකේතය කුරුසයේ ආරම්භයයි. ස්වස්තිකය බෞද්ධ සකේතයක්. ඉතාම පැරණි බෞද්ධ කලා නිර්මාණවල ස්වස්තික ලකුණ දකින්නට පුළුවනි. භාරතයෙන් බුදු සසුන අතුරුදහන් වුනාට පස්සේ, හින්දුන් සහ ජෛනයොත් ස්වස්තිකය පාවිච්චි කරන්න ගත්තා. බෞද්ධ ස්වස්තිකය වමටයි කැරකෙන්නෙ. හින්දුන් වමට

කුරුසයේ බෞද්ධ ඉතිහාසය Read More »

ඉල්ලාගෙන තණතොළ කන හිටපු හමුදා නිලධාරි සහ පරිපාලන නිලධාරි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අයිතිකරුවා විසින් රැහැනකින් බඳිනු ලැබ කඹේ දිග ප්‍රමාණයට අයිති වපසරියේ තණකොළ ටික පමණක් කෑමට අවසර ඇති ගවයෙකි. අතීතයේදී කඹය කඩාගෙන ගොස් අහල පහළ කොටු අරටුවල වගාකර ඇති එළවළු කා දැම්මත්, දැන් එසේ නොකරන්නේ අලුතින් ඉගෙන ගත් විනයක් නිසා නොව අයිතිකරුවාගේ කඹයේ ශක්තිමත්භාවය නිසයි. මේ ගව රෑනට

ඉල්ලාගෙන තණතොළ කන හිටපු හමුදා නිලධාරි සහ පරිපාලන නිලධාරි Read More »

කිතු බැතිමතුන්ට එළඹි සිහියට පිවිසීම සඳහා බුදුදහම වැළඳ ගත යුතුම නැහැ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD කතෝලික ආගම යෙරුසලමින් ඇරඹී යෙරුසලමට සීමා වී නම්,මැවුම්කරු සමඟ මිනිසුන් කරන ගනුදෙනුව මීට වඩා සුගම වීමට ඉඩ තිබුණා. මැවුම්කරුට ලැබිය යුතු ගැඹුරුම අර්ථයත් ඒ තුළින් තහවුරු වෙනවා. අවාසනාවකට කතෝලික ආගම බිහිවෙන්නේ රෝමවරුන්ගේ මැදිහත්වීමෙන් දේශපාලන ආධිපත්‍යයක් ගොඩනැගීමේ අරමුණින්. ආරම්භයම කෙලෙසී තිබීම නිසා, දිගින් දිගටම උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් හා සැබෑ ආධ්‍යාත්මික නායකයින්ගෙන් විවේචන

කිතු බැතිමතුන්ට එළඹි සිහියට පිවිසීම සඳහා බුදුදහම වැළඳ ගත යුතුම නැහැ Read More »

System change කරන්න වළිකන අය change කියන්නෙ මොකක්දැයි ඉගෙනගෙන ඉන්න

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD රටක නීතියක් කියන්නේ පිළිගත් සම්ප්‍රදායක්. එයට ගරු කරන්න ඉගෙන ගැනීමත් සම්ප්‍රදායේම කොටසක්. අවාසනාවකට ශ්‍රී ලංකාවේ තරුණ පෙළ 60 දශකයේ සිටම ගමන් කළේ මකර කටටයි. මකරාක්ෂයා අපේ නොවෙයි. පිටින් ගෙනල්ලා අතෑරපු එකෙක්. සංස්කෘතිය විනාශ කිරීම තුළින් තරුණ පරපුර විනාශ කළා. එම විනාශකාරී චින්තනමය විෂබීජය දේශපාලන බලවේගයකට හරවනු ලැබුවා. ජවිපෙ/ජාජබ යනු මුහුදු

System change කරන්න වළිකන අය change කියන්නෙ මොකක්දැයි ඉගෙනගෙන ඉන්න Read More »

බුදුන් දේශනා කළ සම්මා දිට්ඨිය අවබෝධ කරගන්න පහසු මඟක්

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අඳුර සහ ආලෝකය යනු දෙකක් නොව එකකි. ආලෝකය මෙන්ම අඳුරද ප්‍රපංචයන් ලෙස හඳුනා ගත්තද මෙම සංසිද්ධීන් දෙකෙහිම මුල ආලෝකයයි. අඳුර කියා හඳුනාගත හැකි සුවිශේෂ පැවැත්මක් නැත. අඳුරෙහි මූලාශ්‍රය ආලෝකයයි. එනම් ආලෝකය රහිත තැන අඳුර ලෙස සියලුම සත්වයින් විසින් සංජානනය කිරීමයි. අඳුර සහ ආලෝකය මෙන් අපැහැදිලි බව හා පැහැදිලි බව අතර

බුදුන් දේශනා කළ සම්මා දිට්ඨිය අවබෝධ කරගන්න පහසු මඟක් Read More »

බොරුවෙ කකුල් කොටයිලු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Failure of Marxism by Michael Bedard / Credit: mutualart.com ජනතාව මුදාගත හැක්කේ දැනුම හරහා පමණයි. දැනුමේ ප්‍රධාන හතුරා බොරුවයි. ජීව විද්‍යාත්මක පරිණාමය තුළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වූයේ ඔවුන් සත්‍ය ගවේෂණයට පෙළඹුණු නිසයි. සත්‍ය යනු කුමක්ද යැයි දිනෙන් දින වටහා ගැනීමත් සමගම මිනිසා බොරුව පිළිකෙව් කළා. සදාචාරය යනු බොරුව ප්‍රතික්ෂේප

බොරුවෙ කකුල් කොටයිලු Read More »

ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් සමාජය වෙනුවෙන් මහඟු සත්කාරයක් ඉටුකරනවා. බංකොලොත් දේශපාලනයේ සෘජු ප්‍රතිඵලයක් වන ජඩමාධ්‍ය හිස් අහසේ පැළ වගාකර ඒවායේ අස්වනු නෙළන හැටි අහිංසක ජනතාවට පෙන්වා එයින් කොටසක් අමුම අමු පිස්සන් පිරිසක් බවට පත්කරනවා. ජඩමාධ්‍ය, මිනිසුන්ගේ දුක් වේදනා අසහනය හා අනාරක්ෂිතභාවය ඔවුන් විසින්

ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය Read More »

ගැමුණු කුමාරයාගේ කඩුවෙන් කොස් කොටන කාඩ්බෝඩ් විහාර මහා දේවිලා

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිමි ළමුන් අභිබවා ගැහැණු ළමයින් ඉදිරියට පැමිණීමේ හේතුව කුමක්ද යන්න මේ වන තුරුත් විශ්ලේෂණය නොවී තිබීම කණගාටුවට කරුණක්. ශ්‍රී ලංකාවේ ඇතැම් විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යා අංශයන්හි මහාචාර්ය ධූර වැස්සකට වත් සමාජ විද්‍යා අධ්‍යයන අංශයකට ගොඩ නොවුණ අපතයින් අතට පත් වීම නිසා, අනාගත සමාජ විද්‍යා සිසුන් සඳහා නිකුත් වූ

ගැමුණු කුමාරයාගේ කඩුවෙන් කොස් කොටන කාඩ්බෝඩ් විහාර මහා දේවිලා Read More »

හරිණිගේ කෝකටත් තෛලය මුඩුවෙලා

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD පේරාදෙණියේ පැවති JVP/NPP සම්මන්ත්‍රණයකට සහභාගී වූ ‘වියතුන්’ පිරිසක් පුදුම උද්දාමයකින් කතා කරමින් ලංකාව ගොඩගන්නා හැටි කතා කරනවා. මේගොල්ලන්ගේ වෘත්තිය ඉතිහාසයයි, ජරාජීර්ණ වූ දේශපාලනයයි සම වයසේ. අතීතයේදී ඒගොල්ලෝ තමන්ගේ බඩවියත ගැන පමණක් හිතපු නිසා, ඔවුන් ගොඩ ගියා, රට බල්ලට ගියා.එහෙත් දෙගොල්ලන්ගේම උපන්දිනය එකයි. බල්ලොත් එක්ක බැහැ කිව්වට බල්ලොත් එක්ක නැවත නැවතත්

හරිණිගේ කෝකටත් තෛලය මුඩුවෙලා Read More »

Scroll to Top