Last Updated on 2 years ago by admin
රතු කොළ නිල් කහ දම් පාට කොඩි යටින්
උස මිටි කෙසඟ තරබර උත්තමයන්
කෙවිටි තෝන්ලණු නාස්ලණු නැතිවම
මැයි පළවෙනිද විතරක් නොව හැමදාම
හිතු හිතු අතේ තමන්ව දක්කන බව
කම්කරු සොයුරු සොයුරියන්ට වැටහෙන
දවස උදාවෙන්නේ කවදද අයිබං!
Last Updated on 2 years ago by admin
රතු කොළ නිල් කහ දම් පාට කොඩි යටින්
උස මිටි කෙසඟ තරබර උත්තමයන්
කෙවිටි තෝන්ලණු නාස්ලණු නැතිවම
මැයි පළවෙනිද විතරක් නොව හැමදාම
හිතු හිතු අතේ තමන්ව දක්කන බව
කම්කරු සොයුරු සොයුරියන්ට වැටහෙන
දවස උදාවෙන්නේ කවදද අයිබං!