Last Updated on 2 years ago by admin
වසර එකොළහක් ඇතුළත රේගුවේ
කෝටි දෙදාහකට වැඩිය ලොකු මුදලක්
රේගු නිලධාරියොයි තොරතුරු සපයන්නොයි
බෙදාගෙනලු නැතිව අනුමැතිය ඇමතිගේ
තවත් කෝට් ගාණක අතිකාල පිල්ලිලු
ගෝඨාභයට රට යන දොර වැහැව්ව
හොරු අල්ලන මන්තරේ නිතර ජප කරන
අරගල කානිවලේ ලොකු චරිත රඟපාපු
වීරයින්ට මේවා නොපෙනෙද අයිබං?

