admin

ලිංගික අධ්‍යාපනය නිසා පාසල් දරුවන් ලිංගික ජාවාරම්වලට ගොදුරු වීමේ අවදානමක්!

සෑම් සෙනෙවිරත්න විසිනි පාසල්වල කුඩා දරුවන්ට පවා ලිංගික අධ්‍යාපනය දීම සම්බන්ධයෙන්, ආගමික නායකයින්, දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වෙනව. මේ බොහෝ දෙනා විරුද්ධත්වය දක්වන්නේ මේ හරහා LGBTQIA+ ව්‍යෘතිය පාසල් දරුවන්ට කාවද්දා ඔවුන් ලිංගික සංක්‍රාන්තිකයන් කරවීම ඇතුළු විවිධ අපහරණවලට ලක්කරවීමේ වැඩපිළිවෙළක් මේ යට ක්‍රියාත්මකව තිබෙන බවට ඇති සැකය නිසයි. දරුවන්ට ලිංගික අධ්‍යාපනය දිය යුතු

ලිංගික අධ්‍යාපනය නිසා පාසල් දරුවන් ලිංගික ජාවාරම්වලට ගොදුරු වීමේ අවදානමක්! Read More »

ඉතිහාස අජීර්ණයට කව්සිළුමිණෙන් විරේකයක්

කොලට් සේනානායකනාරද කරුණාතිලක පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ ‘කව්සිළුමිණ’, සිංහල භාෂාවෙන් රචිත ශ්‍රේෂ්ඨතම මහාකාව්‍යය යැයි බොහෝ විද්වත්හු සිතති. ජාතක පොතේ අඩංගු කුසජාතකය මීට වස්තු වී ඇත. මෙම කතාව පදනම් කරගෙන පරාක්‍රමබාහු රජතුමා මහාකාව්‍යයක් රචනා කරන්නට හේතුව, කව්සිළුමිණට විචාර ලියූ කිසිම උගතෙකු පැහැදිලි කර ඇති බවක් අපට දැකගන්නට ලැබී නැත. ඊට හේතුව ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමයයි. සාහිත්‍යය සමග

ඉතිහාස අජීර්ණයට කව්සිළුමිණෙන් විරේකයක් Read More »

ඕල්කොට්ගෙ කාලෙ පටන් සිංහල බෞද්ධයා අඳින ඇඳිල්ලක්!

ඩේවිඩ් ඇන්තනි Pic. credit: aruna.lk බටහිර රාජ්‍යයන්හි පැතිරෙන ජාතික ව්‍යාපාර සියල්ලකටම පොදු ලක්ෂණ කිහිපයක් ඇත. ඉස්ලාම් විරෝධය, ඒ අතර කැපී පෙනෙන්නකි. ඊට හේතුව ක්‍රිස්තියානි සංස්කෘතිය යටකර ගෙන ඉස්ලාම් සංස්කෘතිය වේගයෙන් පැතිරෙන බව බොහෝ බටහිර යුරෝපීන් තේරුම් ගැනීමයි. නොතේරීම හා ඇත්ත වටහා නොගැනීම සිංහලයන් බොහෝ දෙනෙකුගේ පොදු ස්වභාවයයි. මේ යුරෝපීන්ටත් තිබුණ අසනීපයකි. ලන්ඩනයේ නගරාධිපතිකම ඉස්ලාමිකයෙකුට හිමිවීම,

ඕල්කොට්ගෙ කාලෙ පටන් සිංහල බෞද්ධයා අඳින ඇඳිල්ලක්! Read More »

ගජමන් නෝනලාගේ රාජ්‍යය

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි බොරු කීම මනුෂ්‍ය ස්වභාවයකි. බොරු කියා සතුටු වීම බොහෝ මනුෂ්‍යයන්ගේ ගතියකි. කවි සින්දු අසමින් චිත්‍රපටි නාට්‍ය නරඹමින් ප්‍රීති වන ලෙසටම, බොරු අසමින් ප්‍රීතිවීමද, බොහෝ මනුෂ්‍යයන්ගේ සිරිතකි. මේ ගැන අධ්‍යයනය කරන්නන්ට තාලපුට සූත්‍රය අතිශයින් ප්‍රයෝජණවත්ය. බොරුව සංසාරයේ පැවත්ම ගොඩනැඟී ඇති මුදුන් කණුවක් බව එයින් වටහා දෙයි. එම නිසා මාලිමා ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්

ගජමන් නෝනලාගේ රාජ්‍යය Read More »

එතකොට දරුවන්ට මොන හෙණයක් ගැහුවත් කමක් නැද්ද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: lankadeepa.lk එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් වූ ඇමරිකාව, රුසියාව, ඉන්දියාව, චීනය වැනි සුවිශාල රටවල් හා සමාන කිරීමේදී ලංකාව ප්‍රමාණයෙන් මහාසාගරයේ තල්මසුන් තෝරුන් මෝරුන් අතර සිටින හාල්මැස්සෙකුට සමානය. එහෙත් සංස්කෘතික උරුමය සැලකිල්ලට ගත් විට, ලංකාව දැවැන්තයෙකි. ලෝකයේ පැරණිම භාෂාවක් ආගමක් ඉතිහාසයක් රැකගන්නා රටවැසියන් පිරිසක් ලංකාවෙහි වාසය කරති. ඒ උරුමය රකින්නේ ලක්ෂ සංඛ්‍යාත මුතුන්

එතකොට දරුවන්ට මොන හෙණයක් ගැහුවත් කමක් නැද්ද? Read More »

Scroll to Top