admin

තලන්ඩ තලන්ඩ නැගිටින සිංහල බෞද්ධයා

කොලට් සේනානායකනාරද කරුණාතිලක කොල්ලුපිටියේ වෛශාඛ ප්‍රීති ගීතිකා සමිතියේ වෙසක් කැරොල් ගී ඇතුළත් කොලොම්බියා තැටියක් (1929) Pic. credit: @thamalkanilakshana (YouTube) භාරතය කැරොල් ගායනයේ උපත සිදුවූ භූමිය යැයි සැලකීමට හේතු තිබේ. කූෂානයන්ගේ රාජ්‍යය (ගාන්ධාරය) බබළවන මහා ගාන්ධර්වයා වශයෙන් ප්‍රකටව සිටි අශ්වඝෝෂ හිමියන්ගේ අනුශාසනා ලැබූ සංගීත කණ්ඩායම් අගනුවර පුරුෂපුරයේ මහාස්තූපය සමීපයේ නටනටා බුදුගුණ ගී ගැයීමේ පුවත් නිදසුනකි. රවුමට

තලන්ඩ තලන්ඩ නැගිටින සිංහල බෞද්ධයා Read More »

ආසියාව බය කරන හෙජමනි අවතාර

ඩේවිඩ් ඇන්තනි වසර කිහිපයක් තුළ ඉන්දියාව සමීපයේ පිහිටි රටවල් තුනක (ශ්‍රී ලංකාව, බංගාලිදේශය හා නේපාලය) දේශපාලන වියවුල් ඇති විය. ලංකාවේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිය ක්‍රියාව හැඳින්වූයේ ’ගෝල්ෆේස් අරගලය’ නමිනි. මෙය රටවැසියන් නොමග යැවීමට පාවිච්චි කළ වචනයක් බව වැටහෙන්නේ අරගලය යන්න ලංකාවේ වාමංශික ව්‍යාපාරය ජනගත කළ වචනයක් බව තේරුම්ගත් විටයි. මාක්ස් පෙන්වූ ලෙසට, ‘පීඩිත පන්තිය අරගලයක්

ආසියාව බය කරන හෙජමනි අවතාර Read More »

රාජ්‍ය පාලකයෙකු ඉල්ලා ආයෙත් සන්දේශ කාව්‍ය ලියන්ඩ වෙයිද?

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි Pic. credit: atuwa.lk මහාචාර්ය සුචරිත ගම්ලත් පවසා ඇති පරිදි, ඔහු එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්යවරයාගේ හොඳම ගෝලයෙකි. සුචරිත, සාහිත්‍ය විචාරයේදී ප්‍රතිවාදීන්ට එල්ල කළ ඇනුම් පාරවල් කොයිතරම් කර්කශවීද යත් සමහරු ඔහුගේ විචාර කලාව ‘දෙන්නම් බැටේ විචාරය’ නමින් හැඳින්වූහ. ‘ඇයගේ (නන්දා මාලනීගේ) ගීතවලින් රැව්දුන්නේ ආදරය කරන්න. ද්වේෂ කරන්න එපා. අනුකම්පා දක්වන්න යන්න යැයි සරච්චන්ද්‍ර පවසා ඇත’

රාජ්‍ය පාලකයෙකු ඉල්ලා ආයෙත් සන්දේශ කාව්‍ය ලියන්ඩ වෙයිද? Read More »

ඒකාධිපතියන්ට හා අන්තවාදීන්ට නොතේරෙන කලාව

ඩේවිඩ් ඇන්තනි Donald Trump in 2025, Donald Trump as the pope in the AI image. Credit : Chip Somodevilla/Getty; Donald J. Trump/Truth Social; People.com පාතාලයන් වශයෙන් නම් ලබන නමුදු ඩුබායිහි ජීවත්වූ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් ලාංකිකයන් කිහිපදෙනා අතුරෙන් කිසිවෙකු ජර්මනියේ ඇඩෝල්ෆ් අයික්මාන්ට සමාන කිරීමට නොපුළුවන. ආර්ජන්ටිනාවේ සැඟව සිටි අයික්මාන් ඊශ්‍රායලයට ගෙන ඒමට මොසාඩ් නිලධාරීන්ට හැකි විය. මාලිමාව

ඒකාධිපතියන්ට හා අන්තවාදීන්ට නොතේරෙන කලාව Read More »

රට බල්ලට ගියත් මොකද අපේ මල්ල පිරෙනව නම්!

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි Pic. credit: Deshaya.lk මහාචාර්ය නන්දසේන රත්නපාල විද්යෝදය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව, මානවවිද්‍යාව හා අපරාධ විද්‍යාව යන පීඨයන් තුනම හැසිරවූ බව ඔහුගේ පොතපත තහවුරු කරයි. ඊට පෙර (විද්යෝදයේ රැකියාව ලබාගත් කාලයේ) නන්දසේන රත්නපාල අමතර යමක් සොයාගත්තේ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් සඳහා සාහිත්‍ය විචාර පොත් ලිවීමෙනි. පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ ඇතැම් සිංහල අංශයේ ආචාර්යවරුන්ට රත්නපාලගේ

රට බල්ලට ගියත් මොකද අපේ මල්ල පිරෙනව නම්! Read More »

අනුර දිහා කවුරු බලයිද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: Lahiru Harshana ජවිපෙ දේශපාලන පක්ෂයක් වශයෙන් ගොඩනැගුණු කාලයේ ඒ ගැන උනන්දු වූ තරුණ තරුණියන්ට මාක්ස්වාදී දේශපාලනය පිළිබඳ දැනුම ලබාදීමේ පරමාර්ථයෙන් පන්ති පහක් පිළියෙල කර තිබුණි. ඒ හැම පන්තියක්ම පැවැත්වූයේ ඉතා රහසිගතවය. ජවිපෙ සාමාජිකයෝ 1971 වසරේ ආයුධ බලයෙන් රාජ්‍ය බලය බැහැර ගැනීමේ උත්සාහයක නියැළුණහ. ඔවුන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පෙලඹවීම ගැන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියට

අනුර දිහා කවුරු බලයිද? Read More »

Scroll to Top