admin

ලංකාවටම කියාපු බලු ජාතකය

කොලට් සේනානායකනාරද කරුණාතිලක විප්ලවයක් යනු වෙනසක් කිරීමකි. ඊට සහභාගිවන්නා, විප්ලවාදියා නම් වෙයි. මාක්ස් පවසන පංති විප්ලවය සමාජ විප්ලවයකි. එයින් සිදු වන්නේ රටක පවතින සමාජ ක්‍රමය වෙනස් කර අලුත් සමාජ ක්‍රමයක් බිහි කිරීමයි. රුසියාව, චීනය, වියට්නාමය, කියුබාව පංති විප්ලවය සිදු වූ රටවල් කිහිපයකි. ඒ අතරින් ප්‍රථමයෙන් සිදු වූ රුසියානු විප්ලවය නිදසුනකට ගතහොත්, විප්ලවය මෙහෙයවූ රුසියාවේ කොමියුනිස්ට්

ලංකාවටම කියාපු බලු ජාතකය Read More »

ලංකාවට වැදී ඇති ‘සුපර් මෑන්ස්’ හෙණය

Pic. credit: Vinny Gragg/flickr.com කිසියම් වනාන්තරයක විසූ වඳූරු කණ්ඩායමකින් කොටසක් වෙනස් වී මිනිසාගේ ආරම්භය සිදු වූ බව පරිණාමවාදයෙන් ප්‍රකාශ වේ. එකල ලෝකයේ පැවති දියුණුම රට වූ එංගලන්තයේ විසූ චාල්ස් ඩාවින් නමැති මහා විද්‍යාඥයා ඒ සොයාගැනීම රටේ ඉහළම විද්‍යාඥයින් පිරිසකට ඉදිරිපත් කළේය. ඔහුගේ නිරීක්ෂණයට හසු වූ වඳුරු පොසිලවලට වඩා අවුරුදු මිලියන ගණනක් පැරණි වඳුරු පොසිල, චීනය

ලංකාවට වැදී ඇති ‘සුපර් මෑන්ස්’ හෙණය Read More »

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද?

සෑම් සෙනෙවිරත්න Pic. credit: divaina.lk පාස්කු ප්‍රහාරයට වසර 6ක් පිරෙන්නට ආසන්නය. එහෙත්, ‘මහමොළකාරයා’ ගැන වාද කරනවා මිස, ඒ කවුරුන්දැයි හෙළිදරවු කෙරෙන පාටක් නැත. ප්‍රහාරයෙන් මිය ගියවුන්ගේ ඥාතීහුද තුවාල ලැබුවෝද පොදු ජනතාවද සිදු වන්නේ කුමක් දැයි බලා සිටිති. බන්ධනාගාරයෙන් ඇප ලැබී එළියට පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමි, පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා තමන් දන්නා බවත් එය ජනාධිපතිවරයාට හා ඉහළ

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද? Read More »

වඳුරන්ගෙන් ග්‍රාම නිලධාරී සංගණනයක්!

ලෝක නායක නායිකයින් අළලා කතා ගෙතීම අතීතයේ සිට සිදුවන්නකි. මෙවැනි කතා බොහෝමයක් මගින් කෙරෙන්නේ ප්‍රසිද්ධ නමුත් මහජනයාට දුරින් සිටින ප්‍රභූන් සිනාවට ලක් කිරීමයි. යුක්රේනයේ ජනාධිපති සෙලෙන්සිකි පිළිබඳ යට දැක්වෙන කතාව එවැන්නකි. දේශපාලනයට පිවිසීමට පෙර නළුවෙකු වූ සෙලෙන්ස්කි සුරතලයට වඳුරෙකු හදාගත්තේය. සෙලෙන්ස්කි කවටයෙකි. සමහර සාකච්ඡාවලට නොයන සෙලෙන්ස්කි තමන් වෙනුවට වඳුරාව ඉදිරිපත් කළේය. අනුරාධපුරයේ විසූ ශුභ රජතුමාද

වඳුරන්ගෙන් ග්‍රාම නිලධාරී සංගණනයක්! Read More »

බුදුන් ජීවමාන කාලෙත් ලංකාවේ හිටියේ සිංහලයො

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇමරිකාවේ සහ යුරෝපයේ උගතුන් චීනයට ගොස් චීනය හා චීන වැසියන් පිළිබඳව කරන ඕනෑම ශාස්ත්‍රීය පර්යේෂණයක් කෙරෙන්නේ චීන රජයේ අවසරය ඇතිවය. මේ නිසා චීනය ගැන පර්යේෂණ වාර්තාවක් හෝ ශාස්ත්‍රීය පොතක් ලියන බටහිර උගතුන්ට තමන්ට හිතෙන හිතෙන මතවාද ඉදිරිපත් කිරීමට අපහසුය. චීන වැසියන්ගේ මොළ කෙලෙසිය නොහැකි අයුරින් බටහිර උගතුන් පාලනය කිරීමට චීනයට හැකිවීම ගැන

බුදුන් ජීවමාන කාලෙත් ලංකාවේ හිටියේ සිංහලයො Read More »

ආණ්ඩුවට මුක්කු ගහන්න එළියට දැමූ 62% බොරු සමීක්ෂණ වර්තාව පිටුපස ඇති අදිසි හස්තය

සෑම් සෙනෙවිරත්න මාලිමාව සමුපකාර ඡන්දවලින් දිගට හරහට පරදී. පවුලේ තියා ගමේ හදිසි කටයුත්තකට හෝ නායකත්වය දෙන්නට අයෙකු නැති වීමෙන් මාලිමාවට වැඩ කළ ගමේ සහෝදර සහෝදයෝ මාරාවේශ වී හැසිරෙති. මෙතෙක් ඇනුම්පදවලට ලක්ව නොසිටි ඔවුහු දැන් හැම තැනකදීම ඇනුම්පදවලට ලක් වෙති. ‘රට වෙනුවෙන් කඩේ යමු’ යනාදි වශයෙන් පෝස්ටර් ගැසූ නාගරික පිරිස් ආගිය අතක් නැත. මුහුණු පොතේ මාලිමාව

ආණ්ඩුවට මුක්කු ගහන්න එළියට දැමූ 62% බොරු සමීක්ෂණ වර්තාව පිටුපස ඇති අදිසි හස්තය Read More »

පොත් සම්මාන හුටපටේ ගැන මායියා සමග සංවාදයක්

කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: thebookseller.com © shutterstock කාලයකට පෙර ඉස්කෝලෙ මහත්තයා ‘කියවීම මිනිසා සම්පූර්ණ මිනිසකු කරයි’ යනුවෙන් කළුලෑල්ලේ ලියා, ‘තොපිත් ලියාගනියව්’ කීවේය. එදා පටන් මම කියවන්නෙකු වූයෙමි. සම්පූර්ණ මිනිහෙකු වීම වැළකුණේ පසුගිය මැතිවරණ සමයේ දේශපාලන සංවාදයක පැටලුන අවස්ථාවක ප්‍රතිවාදියෙකු මගේ දත් දෙකක් ගැළවීමෙනි. විප්ලවවාදීහු පසු නොබසිති. මම බොරු දත් වහල්ලක් දාගෙන අංග සම්පූර්ණ මිනිහෙකු බවට

පොත් සම්මාන හුටපටේ ගැන මායියා සමග සංවාදයක් Read More »

Scroll to Top