admin

කාදිනල්තුමා රට බෙදන්න හදන්නේ පාප්තුමන් වෙන්න හිතාගෙනද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: FB page, St.Joseph’s Church Merawala මාලිමා රජයේ කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගේ නායකත්වයෙන් කිසියම් පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආ ගිය තැනක් යයි කියමින් කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයට ඇතුළු වීමට (16 දිනයේ) උත්සාහ දැරීම ඉතාම අප්‍රසන්න එමෙන්ම භයානක අනාගතයක පෙර නිමිත්තකි. මෙය සිදුවන්නේ මාලිමා හිතවාදීන් මානව

කාදිනල්තුමා රට බෙදන්න හදන්නේ පාප්තුමන් වෙන්න හිතාගෙනද? Read More »

ඩිජිටල් දේව පුරේ

කවුඩංගොල්ලේ මහවිදානේ ‘කොහෙන්ද යකෝ මකුණො?’ පුටුවෙන් නැගිටින අතර මට කියැවිණි. ‘නැත්තං අර්සස් වත් ඇවිල්ලාද? හිතට බයකුත් දැනුණි. පස්ස පැත්ත අතගෑවුනේ මටත් නොදැනීය. ඒ අතරම මකුණන් සිටිනවා දැයි බලන්නට පුටුවට එබුණෙමි. ‘හුටා…..’ මට පුටුවේම නින්ද ගිය අතරතුර කවුරුන් හෝ මාව බංකුවක ඉන්දවා පුටුව හොරකම් කරගෙන ගොස් ඇත. මේ තරම් සන්තෑසියක් සිද්ධ වෙලාත් මට ඇහැරුණේ නැත්තේ ඇයි

ඩිජිටල් දේව පුරේ Read More »

අනුර පන්නන්න මාලිමාව ඇතුළේ කුමන්ත්‍රණ?

Pic. credit: news.lk ජනාධිපති අනුරකුමාර දිසානායක සහෝදරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුව අමතනු බලා සිටි සිංහලයන් බොහෝමයකගේ ප්‍රීතියට තියෙන්නේ එකම සුළු කාරණාවක් පමණි. ශෝකයට බොහෝ කාරණා තිබේ. ඊට හේතුව ඔහු පැවැත්වූ දේශනය විකාර සහ බොරුවලින් පිරී ගිය හෑල්ලක් වීමයි. කවරෙකු වුවද, ඒ කතාව සකස් කර දුන් පුද්ගලයා සැකයට ලක් කළ යුත්තෙකි. ‘ජනාධිපතිවරයා

අනුර පන්නන්න මාලිමාව ඇතුළේ කුමන්ත්‍රණ? Read More »

මාලිමාවේ අල්ලස් සෙල්ලම

සෑම් සෙනෙවිරත්න Pic. credit: outertemple.com ප්‍රජාතන්ත්‍රවාදය සහ කොමියුනිස්ට්වාදය යන රාජ්‍ය පාලන ක්‍රම දෙකම බටහිර රටවලින් හඳුන්වා දෙන ලද ඒවා වේ. මේ දෙකෙහි සමානතා මෙන්ම අසමානතාද පවතී. රට මහජන නියෝජිතයන් මගින් පාලනය කෙරෙන නිසා මේ ක්‍රම දෙක රාජාණ්ඩු ක්‍රමයට වඩා වෙනස්ය. එහෙත් ප්‍රධාන පාලන සභාවට (පාර්ලිමේන්තුවට) මහජන නියෝජිතයින් පත් කරගනු ලබන ක්‍රමය අසමානය. වර්තමානය වන විට

මාලිමාවේ අල්ලස් සෙල්ලම Read More »

සිංහලයන්ගේ මොළේ පාදන ට්‍රම්ප්ගේ හෙළිදරව්ව

කොලට් සේනානායකනාරද කරුණාතිලක ශ්‍රී ලංකාව, දේශපාලනය ගැන උනන්දුවක් දක්වන රටවැසියන්ගෙන් හිඟයක් නැති රටකි. ඔවුන්ගෙන් වැඩි පිරිසකට දේශපාලනයේ සිදු වන අදෘශ්‍යමාන ක්‍රියා නොවැටහේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘එක්ස්’ ගිණුමේ තැබූ සටහනකින් කියැවෙන්නේ, ගෝඨාභය ආණ්ඩුව පෙරළීම ඇමරිකාවේ ඩොලර්වලින් සිදු කරන ලද්දක් බවයි. එයින්, ‘අරගලයට ජයවේවා’ කියමින් ජනාධිපති මන්දිරය ඇල්ලීමට පෙරමුණ ගත්තවුන් පස්සේ වැටී රැලේ යෑම බුද්ධි

සිංහලයන්ගේ මොළේ පාදන ට්‍රම්ප්ගේ හෙළිදරව්ව Read More »

මාලිමා ආණ්ඩුවේ අතීසාරයට න්‍යායාචාර්යගෙන් අමුඩයක්

කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: lankatruth.com අතීසාරය පැතිරුණු කාලයක් ගැන සත්කෝරළයේ වෙසෙන සමහර වැඩිහිටියෝ කියති. බ්‍රිතාන්‍ය ආණ්ඩුව අතීසාරය මැඩීමට නොයෙක් උපක්‍රම භාවිතා කර තිබේ. ’අතීසාරයට අමුඩේ ගහනවා වගෙයි’ උපහැරණය ඒ කාලයේ උපන්නකි. අමුඩය සිංහලයන්ගේ පෞරුෂත්වය ප්‍රකාශ කළ ඇඳුමකි. හිරවෙන්ඩ අමුඩය ගසා අධෝමුඛය තද කිරීම අතීසාරයට විසඳුමක් නොවීය. මාලිමාව අතීසාරය හදාගත් ආණ්ඩුවකි. එය බලයට පත් කිරීමට වෙහෙසුන

මාලිමා ආණ්ඩුවේ අතීසාරයට න්‍යායාචාර්යගෙන් අමුඩයක් Read More »

කජු පේර වරකා ජම්බු ජම්බල නරකා

ඩේවිඩ් ඇන්තනි Pic. credit: mawbima.lk නොයෙක් රටවලින් පැමිණ පදිංචි වූ ජනයා ඇමරිකාවේ වෙසෙති. අප්‍රිකාවේ සිට ගෙනා කළු වහලුන්ගෙන් පැවතෙන්නන් හැඳින්වෙන්නේ අප්‍රිකානු ඇමරිකානුවන් නමිනි. දකුණු ඇමරිකානු රටවලින් පැමිණ පදිංචි වූවන් ‘ලැටිනෝස්’ නමින් හඳුන්වති. මේ සියලු දෙනා ඇමරිකානුවෝ වෙති. ඇමරිකාව පෞද්ගලික ව්‍යවාසයක ආර්ථික ක්‍රමය පිළිගන්නා රටකි. මාක්ස්වාදයෙන් කෙරෙන්නේ රටක වැසියන් ධනපති හා නිර්ධන වශයෙන් කොටස් දෙකකට බෙදා

කජු පේර වරකා ජම්බු ජම්බල නරකා Read More »

ඇත්තටම හර්ෂට ආචාර්ය උපාධියක් තියෙනවද?

සෑම් සෙනෙවිරත්න Pic. credit: divaina.lk කිලී මහාරාජා හෙවත් ආර්. රාජමහේන්ද්‍රන්, රට බෙදීමට හා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට විශාල දායකත්වයක් දැක්වූවෙකි. ඔහු ඇරඹූ සිරස මාධ්‍ය ජාලය ඒ අරමුණු වෙනුවෙන් අදටත් ක්‍රියාත්මක වන්නකි. මහාරාජා සිය මාධ්‍ය ආයතන ඔස්සේ පුද්ගලයින් ඔසවා දේශපාලනයට මුදාහරින්නේ ගැමි වහරින් කියන්නේ නම්, ‘පිල්ලි’ හැටියටයි. ඔවුන් බහුතරය නෙක නෙක වේශයෙන් සිංහලයන්ට හා බුදු

ඇත්තටම හර්ෂට ආචාර්ය උපාධියක් තියෙනවද? Read More »

Scroll to Top