admin

ABBA ප්‍රසංගයේ හෙලුව වහගන්න අඩිය නැති බේසමක්

සෑම් සෙනෙවිරත්න Pic. credit: newswire.lk අගමැති හරිනි අමරසූරිය, ඇමති විජිත හේරත් හා ටිල්වින් සිල්වා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක්, ගල්කිස්ස හෝටලයේ පැවති ‘අරයිවල් ෆ්‍රොම් ස්වීඩන්’ Arrival From Sweden සංගීත කණ්ඩායමේ ‘ඇබා ප්‍රණාම ප්‍රසංගය’ට ABBA Tribute show සහභාගි වීම මහජනයා තිගැස්සූ සිද්ධියකි. ධනපති පංතියට ගැලපෙන ලෙසින් සැරසී ඉතා මිල අධික ප්‍රවේශපත්‍රවලින් එහි පැමිණ, අලංකාර කෑම මේසවල අසුන්

ABBA ප්‍රසංගයේ හෙලුව වහගන්න අඩිය නැති බේසමක් Read More »

පොට්ට කාසි වෙච්චි විප්ලවකාරයෝ

ඩේවිඩ් ඇන්තනි දෙවන ලෝක යුද්ධයෙන් පසුව රුසියාව කේන්ද්‍ර කරගත් සෝවියට් දේශය නමැති සුවිශාල අධිරාජ්‍යය ගොඩනැංවීමට ජෝසප් ස්ටාලින් සහෝදරයා මූලික වූයේය. ඔහුගේ මරණයෙන් පසු ඒ හා සමාන ශක්තිමත් නායකයෙකු බිහිකර ගැනීමට රුසියාවේ කොමියුනිස්ට් පක්ෂයට නොහැකි විය. ලංකා ගුරු සංගමය නම්, ගුරු වර්ජන මෙහෙය වීමට සමත් ජෝසප් ස්ටාලින් කෙනෙකු බිහි කර ගත්තේය. ‘පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්ඩ බෑ’යි

පොට්ට කාසි වෙච්චි විප්ලවකාරයෝ Read More »

ඔළුව එංගලන්තේ කකුල ලංකාවේ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: direct.kboo.fm ශ්‍රී ලංකාවේ කම්කරු අරගල හෝ ශිෂ්‍ය අරගල එසේත් නැතිනම් පාසල් ගුරුවරුන්ගේ හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලවල පොදුවේ දක්නට ලැබුණු දුර්වලකම වූයේ දූෂිත පාලන ක්‍රමය විසින්ම ප්‍රසිද්ධියේ හෝ රහසිගතව මෙම සටන්වලට උපත දීම, ඒවා පවත්වාගෙන යාම, අවශ්‍ය අවස්ථාවලදී ඒවායේ ක්‍රියාකාරීන් ඝාතනය කිරීම හෝ විනාශ කිරීම පිළිබඳව සාමාන්‍ය ජනතාව නොදැන

ඔළුව එංගලන්තේ කකුල ලංකාවේ Read More »

ජනාධිපති සහෝදරයාගේ රාජාසන බයිබල් පාඩම

සෑම් සෙනෙවිරත්න මාර්ටින් ලූතර් කිං ‘රිවර්සයිඩ් චර්ච්’හි දේශනයක් පවත්වමින් Pic. credit: Riverside Church ජනාධිපති අනුර දිසානායක සහෝදරයා, ජවිපෙ සාමාජිකයන්ට දක්ෂ කථිකයෙකි. අලුත් පාර්ලිමේන්තුව විවෘත කරමින් ඔහු පැවැත්වූ රාජාසන කථාව ජවිපෙ, මාලිමා හිතවාදීන් පවා අසරණ කරන ලද්දිකි. ඊට හේතුව කතාවේ උච්ඡතම අවස්ථාව වූ අවසානයයි. සමහරු හැඟීම්බරවද, සමහරු ආවේගශීලීවද දේශපාලන කථා අවසන් කරති. ජනාධිපතිවරයා කථාව අවසන් කළේ

ජනාධිපති සහෝදරයාගේ රාජාසන බයිබල් පාඩම Read More »

මන්ත්‍රී දිව්‍යලෝකෙ ගියා වගෙයි

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ බර්ලින් නගරය නැගෙනහිර බටහිර යනුවෙන් කොටස් දෙකකට කැඩුණි. රුසියාවේ වුවමනාව පරිදි කොමියුනිස්ට් පාලනයක් ක්‍රියාත්මක වූ නැගෙනහිර ජර්මනියේ පාලකයෝ බටහිර බර්ලිනය වටා පවුරක් ඉදිකර එය හුදකලා නගරයක් කළහ. බටහිර බර්ලිනයේ සිටි විදේශිකයන්ට විසා බලපත්‍රයක් ලබාගෙන නැගෙනහිර බර්ලිනයට යාමේ හැකියාව පැවතුණි. නමුත් එහි වෙසෙන්නන් සමග ඇයි හොඳයිකම් ඇතිකර ගැනීම පහසු දෙයක් නොවීය.

මන්ත්‍රී දිව්‍යලෝකෙ ගියා වගෙයි Read More »

රාජ්‍ය පාලන චක්ගුඩු සෙල්ලම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD රාජාසන කතාව ගැන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිංහල ජාතියෙන් සමාව ගත යුතුයි. ජාති ආගම් කුලභේදවලින් තොර රටක් බිහිකිරීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව බව පැවසුවා. ප්‍රශංසනීයයි. මොනවා මකන්න ගියත් ඔහුට සිංහල ජාතියේ හා බුදු දහමේ අනන්‍යතාව යටපත් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඔහුත් හරිනිත් අනෙකුත් ගෝල බාල පිරිසත් රටේ බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳව අවම

රාජ්‍ය පාලන චක්ගුඩු සෙල්ලම Read More »

මැටාගේ මැටි වැඩ

ඩේවිඩ් ඇන්තනි රජවරුන් හමුදා යවා රටවල් යටත් කළ කාලයක් ලෝකයේ පැවතුණි. ස්පාඤ්ඤ හමුදාව දකුණු ඇමරිකාවට ගියේ ඒ කාලයේය. පෘතුගීසින් සිංහලේට ඒමත් ඒ අවදියේ සිදු වූවකි. මැවුම්කරුගේ නාමයෙන් පාප්තුමාට රටවල් යටත් කර දුන් ස්පාඤ්ඤ හා පෘතුගීසි රජවරුන්ගේ හමුදා සහ ඔවුන් මෙහෙය වූ පූජකවරුන් ඒ රටවල සිදු කළ අපරාධ විස්තර කිරීමට වචනවලට ශක්තියක් නැති තරම්ය. ඒ සංහාරයන්

මැටාගේ මැටි වැඩ Read More »

බුද්ධ ශාසන ඇමතිට විරේක බේතක්

සෑම් සෙනෙවිරත්න බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ ඇමති, සහෝදර මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ඇමතිවරයකු වන්නට පෙර යූටියුබ්කරුවකු සමග කළ සාකච්ඡාවක් ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වේ. මහාචාර්යවරයා, හිනිදුම කල්වාරිය තැනුවේ තම පියා බවත් පල්ලියට අල්ලපු වත්තේ වාසය කළ තම පවුල පල්ලිය සමග දැඩි සම්බන්ධයක් තිබුණ බවත් කියයි. අදටත් නත්තලට ගවලෙන් සෑදීම මහාචාර්යවරයා පුරුද්දක් වශයෙන්

බුද්ධ ශාසන ඇමතිට විරේක බේතක් Read More »

සිංහල බෞද්ධයාට එරෙහි ජාන යුද්ධය

මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා PhD Pic. credit: genome.gov වෙනසක් අවශ්‍ය යැයි කියා සමාජයක් තුළ කෘතිම වෙනසක් ඇති කිරීමට දේශපාලන කණ්ඩායම් උත්සාහ කරන්නේ නම්, ජනතාව එම ඊනියා වෙනස ප්‍රතික්ෂේප කළ යුතුයි. සරලව කිව්වොත්, මේ හැම දේශපාලන ප්‍රයත්නයක් පිටුපසම තිබෙන්නේ හෙළ දීපයේ චිරස්ථිතිය රඳා පවතින ශක්තිමත් ටැඹවල් වන සිංහල භාෂාව, බුදුදහම හා ජාන ශක්තිය විනාශ කර දැමීමේ

සිංහල බෞද්ධයාට එරෙහි ජාන යුද්ධය Read More »

සුඛාවතී රාජ්‍යයක් හදන්න යන සිංහල බෞද්ධයා

ඩේවිඩ් ඇන්තනි ඉන්දියාව ජාතක කළ දෙමළ කොටි හමුදාව පරදවා රට එක්සේසත් කිරීම මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකුම හපන්කමයි. ඉන්දියාව එය වරදක් සේ නොසැලකුවාය. ඊට එක් හේතුවක් ලංකාවේ උතුරේ බිහි වන ස්වාධීන දෙමළ රට ඉන්දියාවට තර්ජණයක් වීමට ඇති ඉඩකඩයි. අතීතයේ පැවති චෝල රාජ්‍යයේ සිතියම යළි සැකසීමට වෙහෙසෙන තමිල්නාඩුව ලංකාවේ කොටි සමග එක් වී ඉන්දියාව බෙදීමට කටයුතු කරන

සුඛාවතී රාජ්‍යයක් හදන්න යන සිංහල බෞද්ධයා Read More »

Scroll to Top