admin

අස්සයා ගෝං ටික් ටික් ටික්

කොලට් සේනානායකනාරද කරුණාතිලක කාටුනය අරුණ පුවත්පතේ අනුග්‍රහයෙනි ‘රට හදා මිස බලය අත්නොහරින බව’ ඇතැම් මාලිමා නායකයෝ දිවුරා කියති. යටත් විජිතව පැවත නිදහස ලැබූ රටවල එවැනි කතා කියන දේශපාලන නායකයින් විදේශ හයිය ගැන විශ්වාසය තබන්නෝ වෙති. සිංහල බෞද්ධයාට කිසිම දෙයක නිත්‍යබවක් ඇතැයි පිළිගැනීමට නොහැකිය. එනිසා මාලිමාවේ බලය පවතින කාලය ගැනත් ඔවුන්ට විශ්වාසයක් තැබිය නොහැකිය. අතීතයේත් මීට

අස්සයා ගෝං ටික් ටික් ටික් Read More »

අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය මෙන්න

සෑම් සෙනෙවිරත්න ජීවිතයට ටයිපටියක් නොබැන්ද තරුණයා විවාහ උත්සවය අවස්ථාවේදී නිවැරදිව ටයිපටිය ගැටගහ ගන්නට පුදුම වෙහෙසක් දරයි. නොදන්නාකම විනා පුහු මානයක් නැති මෙවැන්නකු කරන්නේ හිතවතුන්ගෙන් උපදෙස් ගැනීමයි. කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටි අශෝක රන්වල කතානායක තනතුරේ වැඩ භාර ගත්තේ, හිමිදිරියේ ගෙයින් එළියට බසින පීනස් රෝගියකු බූල් ලේන්සුවෙන් ඔළුව වසා ගන්නා ආකාරය සිහිගන්වමිනි. ඔහු කතානායක බොරු කොණ්ඩය

අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය මෙන්න Read More »

හොරු අල්ලන්න ගෙනා කම්බහොරු

දහසක් සිතුවිලි පහල කරන බාලසූරියගේ ආචාර්ය උපාධි සමරු ඡායාරූපය මහාචාර්ය සරත් විජේසූරියගේ ’විනයක් නැති රටක්’ පොතේ අවසාන පරිච්ඡේදවලින් හොර ආචාර්ය උපාධිකාරයින්ව විවේචනය වේ. හොර ආචාර්ය උපාධිකාරයින් නිසා හැබෑ ආචාර්ය උපාධිකාරයාටත් පාඩුවක් වන බව ඔහුගේ අදහසයි. ’ආචාර්ය පට්ටම සමග මෙරට තුළ ඒ ඒ පුද්ගලයන්ට හොඳ සිවිල් බලයක් හිමි වේ. එය ව්‍යවහාරයට ගැනෙන්නේ ඩොක්ටර් යනුවෙනි.’ (පිටුව 306)

හොරු අල්ලන්න ගෙනා කම්බහොරු Read More »

රිළා මොළ සහ බූරු මොළ

ඩේවිඩ් ඇන්තනි දැලෙහි පැටලුන සිංහරාජයා ගලවා ගත් මීයා පිළිබඳ කතාව සංස්කෘත සාහිත්‍යයේ අඩංගු වූවකි. ‘විපුල ගුණැති මහතුන් හට පත් විපත – නිසල නැණින් යුතු උතුමෝම දුරලත’ යයි සුභාෂිතයේ සඳහන් වේ. පොහොට්ටු ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති වශයෙන් කටයුතු කළ මහින්ද අමරවීර, මාලිමා ආණ්ඩුවේ ලාල් කාන්ත කෘෂිකර්ම ඇමති බේරා ගැනීමට ඉදිරිපත් වීම ඉහත ඕනෑම උපමාවකට සම්බන්ධ කර අර්ථ

රිළා මොළ සහ බූරු මොළ Read More »

පාසල් දරුවන්ට කොන්ඩම් දෙමුලු!

සෑම් සෙනෙවිරත්න උපදේශනයේ යෙදෙන කාන්තාවක රටවාසීන්ට ලිංගික දැනුමක් නැති බව කියමින් ඉදිරිපත් කරන අදහස් අඩංගු වීඩියෝවක් මුහුණු පොතේ සංසරණය වේ. එය නැරඹූවෙකුට මැය අසහනකාරියක නැතිනම් ඇරියස්කාරියක යන හැඟීම ඇති වීමට පුළුවන. මේවා දකින විට, ‘යූටියුබ්’ හරහා දාඩිය බිබිලි මන් මතු වන උපදේශක උපදේශිකාවන් සමාජයට මොන තරම් වින්නැහියක් කරනවාද හැඟීමත් ඇති වේ. ඇය කියන කරුණු කීපයක්

පාසල් දරුවන්ට කොන්ඩම් දෙමුලු! Read More »

Don’t be sad when I’ll be gone

කාවන් සහ චේර් Pic. credit: npr.org එදා ජවිපෙ විසින් ජනතාවට දැනුම ලබා දීමට පිළියෙල කර තිබූ පන්ති පහේ පළමු වැන්න මගින් රටේ ආර්ථික අර්බුදයට හේතුව පැහැදිලි කෙරිණි. එමගින් ගොවි ආර්ථික ක්‍රමය වනසමින් බ්‍රිතාන්‍ය පාලකයින් ආරම්භ කළ වානිජ අර්ථ ක්‍රමයේ හදවත වූ කඳුකරයේ තේ වගාව ඇරඹූ හැටි දැඩි විවේචනයට ලක් වූයේය. අලින්ට වනාන්තරය අහිමි වූයේ කඳුකරයේ

Don’t be sad when I’ll be gone Read More »

එලොව පොල් මෙලොවදීම පෙන්නන පාදඩ පාලනය

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: fulltable.dyndns.org ‘අධිරාජ්‍යය’ (දාස් කැපිටාල්) නමැති මාහැඟි ග්‍රන්ථයෙන් කාර්ල් මාක්ස් පැහැදිලි කළ නිර්ධනයාගේ තත්වය වෙනස් කිරීමට, යුරෝපා යටත්විජිතවාදීන්ට හැකි විය. ඒ ඔවුන් යටත් රටවලින් යුරෝපයට ගෙනා අති දැවැන්ත ධනයෙන් කිසියම් කොටසක්, තම රටවල නිර්ධනයින්ට ලැබෙන්ට සලස්වා ඔවුන්ගේ ආර්ථික තත්වය උසස් කිරීමෙනි. මේ හේතුවෙන් යුරෝපා රටවල මධ්‍යම පංතිය නමින් අලුත් පංතියක් බිහි

එලොව පොල් මෙලොවදීම පෙන්නන පාදඩ පාලනය Read More »

ඇමතිගෙ කල්වාරිය හොරකම් කළ ධර්මපාලතුමාගේ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය

සෑම් සෙනෙවිරත්න සහෝදර හිනිදුම සුනිල් සෙනෙවි ඇමති කියන අතීත කතා අඩංගු යූටියුබ් වීඩියෝවක් සංසරණය වෙමින් පවතී. ඔහු කියන්නේ හිනිදුම කල්වාරිය ඇත්තේ ඔහුගේ මහගෙදරට අල්ලපු වත්තේ බවයි. ඒ කතාවට අනුව හිනිදුම මහාබෝධි වත්තට ඇමතිවරයාගේ ගෙදර සිට යන්නට ගත වන කාලය විනාඩි පහකි. ඒ කියන්නේ කි.මී. 2ක පමණ දුරකි. සහෝදර ඇමති කියන හැටියට, ඔහුට මතක කාලයේ ප්‍රදේශයේ

ඇමතිගෙ කල්වාරිය හොරකම් කළ ධර්මපාලතුමාගේ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය Read More »

අනුර මේ කරන්නේ බැනියමෙන් අමුඩෙ ගහනවා වගේ වැඩක්

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අනුර කුමාර යාපනේදී දෙමළ ජනයාගේ පිළිගැනීම් මැද Pic. credit: colombotelegraph.com අනුර කුමාර සිංහලෙන් කතා කරන විට ලංකාවේ නැති ජාතිවාදයක් ගැන නිතර දොඩවනවා. ඉංග්‍රීසි භාෂාවේ ‘racism’ වචනයේ සිංහල අරුත ‘වර්ගවාදය’ යි. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අනුර කුමාරට ඉංග්‍රීසි බෑ කියා සිනාසුනත්, භාෂාවක් බැහැ කියා සිනාසෙන්න කාටවත් අයිතියක් නෑ. අනුර කුමාරට සිංහලත්

අනුර මේ කරන්නේ බැනියමෙන් අමුඩෙ ගහනවා වගේ වැඩක් Read More »

ඇයි, අනුරට අදීන නායකයෙක් වෙන්න බැයිද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: colombotelegraph.com ලංකා දේශපාලනයේ රාජපක්ෂ විරෝධය ගුප්ත ක්‍රියාවක් බඳුය. හම්බන්තොට වරාය කොන්ත්‍රාත්තුව චීනයට බාරදීම නිසා ඉන්දියාව සතුරෙකු වීම ඊට හේතුව යයි සිතන්නෝ සිටිති. විරෝධය ප්‍රකාශ වූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මාර්ගයෙනි. ඒ අවස්ථාවේදී අනුර දිසානායකගේ ජවිපෙ උපරිමයෙන් ඔහුට උපකාර කළේය. රනිල්ගේ අගමැති කාර්යාලය වූ අරලියගහ මැදුරට අනුර කුමාර දිසානායක නිතර ආ ගිය

ඇයි, අනුරට අදීන නායකයෙක් වෙන්න බැයිද? Read More »

Scroll to Top