රට ණය උගුලක හිර වෙන්න ලොකුම වැඩ කොටසක් කළේ ජවිපෙයි
සෑම් සෙනෙවිරත්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය තුළ රටේ ණය විශාල ලෙස ඉහළ ගිය බව ඇත්තකි. මහබැංකු වාර්තාවලට අනුව ඒ කාලය තුල වාර්ෂික රාජ්ය ණය ප්රමාණය වැඩිවීමේ වේගය 13%කි. ඩී.එස්. සේනානායක අගමැතිවරයාගේ කාලයේ හැරුණු විට අනෙක් සෑම පාලන කාලයකදීම වාගේ රාජ්ය ණය වර්ධනය මීට වඩා වේගවත්ය. නිදහසින් පසු රටේ ආර්ථික වර්ධනය වැඩිම වේගයෙන් සිදුව ඇත්තේ මහින්දගේ
රට ණය උගුලක හිර වෙන්න ලොකුම වැඩ කොටසක් කළේ ජවිපෙයි Read More »
