බොදු බල බින්ද බොදු බල සේනාව
සෑම් සෙනෙවිරත්න ඇප ලැබිලා එළියට ආව ඥනසාර හාමුදුරුවෝ බොහෝම සැලසුම් සහගත කතාවකුයි මාධ්‍ය ඉස්සරහා කළේ. ජුලි 22 වැනිදා ‘ඩේලි මිරර්’ පත්තරේ පළ වුණ ලිපියකට අනුව, හාමුදුරුවෝ කියල තියෙන දේවල් කීපයක් මෙහෙමයි. කාදිනල්තුමා නම් කියන්නේ ගලගොඩ අත්තේ හාමුදුරුවෝ එතුමා හමුවීමට ආවත් අර වගේ ප්‍රහාරයක් ගැන කිසිවක් නොකියපු බවයි. 2021 නොවැම්බර් 11 වැනිදා ‘ඬේලි මිරර්’ පුවත්පතේ ඊශ්වරන්
බොදු බල බින්ද බොදු බල සේනාව Read More »
