කොලට් සේනානායක

87-89 භීෂණ සමයේ සර්වෝදයේ ගෝනිබිල්ලා සෙල්ලම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ඒ.ටී. ආරියරත්නගේ ජීවිතේ විවිධ අවස්ථා අළලා සකස් කරන මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ජීවත්ව සිටි ආරියරත්නට හෝ මියගිය ආරියරත්නට අපහාස කිරීම නොවෙයි. ශ්‍රී ලංකාවේ දේශපාලනයට පිවිසෙන්නට අති මහත් උනන්දුවක් දක්වන තරුණ පරපුරට අධ්‍යායනය කිරීම සඳහා චරිතයක් හඳුන්වාදීම අපගේ අවංක උත්සාහයයි. 71 අරගලයේ නායකයෙකුවූ වික්ටර් අයිවන් නොහොත් පොඩි අතුල හා ආරියරත්න අතර

87-89 භීෂණ සමයේ සර්වෝදයේ ගෝනිබිල්ලා සෙල්ලම Read More »

ආචාර්ය සෝමරත්න දිසානායකට අමු කැවිලාද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක සිංහබාහු සිංහල ජාතියටත් වඩා පැරණි කතාවකි. තමා සිංහබාහු චිත‍්‍රපටිය නිෂ්පාදනය කළේ මුල් කතාව ගැන ගැඹුරු සෙවීමකින් පසුව බව ආචාර්ය දිසානායක කීවේය. ඔහු ඉදිරිපත් කළ කවිය විකෘතියක් වීම නිසා මෙහිදී ලොකු ගැටලූවක් පැන නඟී. සිංහල කවිය නිවැරදිව මතු කරගැනීමට නොහැකි වූ ඔහු අවුරුදු තුන්දහසක් තරම් පැරණි සිංහබාහු කතාව වටහාගත්තේ යයි සිතීමට නොපුළුවන. ජැක්සන්

ආචාර්ය සෝමරත්න දිසානායකට අමු කැවිලාද? Read More »

වෙහෙසුන පඬිරුවනට පතමු නිවන් සුව!

කෙලින් කරන්නට සිංහලයින්ගෙ කොඳුජාතික ඇල්ම පුරවන්නට හිත්වලපෙරදිග විද්‍යාවෙ මහිමය ඔසවන්නවෙහෙසුන පඬිරුවනට පතමු නිවන් සුව! ගැරහූ රට දැය සමයට කෙණෙහිල්ලේනිවටුන් දුටුව තැන නැත සිටියෙ නොදුටු සේමහ විපතක මුව විට රට සිටින වෙලේඅප හැර ගිය පාඩුව පියවනු කෙලෙසේ

වෙහෙසුන පඬිරුවනට පතමු නිවන් සුව! Read More »

රාජපක්ෂලා නැව්වලින් ඩොලර් පැන්නූ හැටි හර්ෂ ද සිල්වා හෙළි කරයි

සෑම් සෙනෙවිරත්න Photo credit: The Island පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හර්ෂ ද සිල්වා පසුගියදා විශාල අනාවරණයක් කරල තියෙනවා. මම ඒක, මා කියවූ වෙබ් අඩවියෙන්ම උපුටා පළ කරන්නම්. https://emanisa.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8f-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-06%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84/ ‘‘රට ලබා ගත් ණයවලින් විශාල ප්රමාණයක් රාජපක්ෂලා හොරකම් කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ලෝකයේ විවිධ තැන්වලින් ණය ගෙන නැව්වල පටවා විදෙස් රටවලට

රාජපක්ෂලා නැව්වලින් ඩොලර් පැන්නූ හැටි හර්ෂ ද සිල්වා හෙළි කරයි Read More »

ඕල්කොට්ලා දේශීය දැනුම් මග යටපත් කළ හැටි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Theosophical library ‘සුද්දා උසස් අප පහත්’ යන සිතුවිල්ල ඉන්දියාව ලංකාව වැනි රටවල ස්වදේශිකයන් අතර පැතිරයාමට, ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන හේතුවකි. චීනය මෙම මානසික රෝගය දුරුකර දමා ඇත. ලංකාවට රෝගය බෝකිරීමට සම්බන්ධ වූ පුද්ගලයින් ගණනාවකි. ඔවුන් අතර ඇමෙරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කොට්ට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ‘පානදුරාවාදය පිළිබඳව ඉංග්‍රීසි පත්තරවල පළවූ

ඕල්කොට්ලා දේශීය දැනුම් මග යටපත් කළ හැටි Read More »

ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලූ!

‘අධිකරණෙටත් ඉහළින් දෙන තීන්දුචමුදිත රටේ ලොකුම නීති විශාරද’මුණ බලන් අනින්ඩ ටොක්ක නිලේටඇමති විජේදාසට නම් පණ තිබුණා තම කාරිය ඇර අන් හැම දේ දන්නරා බිව් මීය ‘පාට් එකට’ පණ දෙනමාධ්‍යවේදියෙක්ලු! තද පොරක්ලූ!ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලූ!

ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලූ! Read More »

ආරියරත්නලාට හසු වී නැති වුන ගම්

කනතොලුව මී ඔය බඩ පැවති පැරණි සිංහල ගමකි. ‘ගාඩි’ වහරට එය කුප්පායමයකි.  මෙවැනි කුප්පයම් විශාල සංඛ්‍යාවක් අනුරාධපුර රාජධානියේ පැවතුණි. කනතොලුවේ වැඩිහිටියන් කී ලෙසට  කුප්පායමේ ඉතිහාසය ‘පෙකනිවැල් පස්පැල පන්ලහක්’ පැරණි වූවකි. සිංහලෙන් තේරුම දැක්වුවොත් ප`ඩුවස්නුවර රාජධානි සමය තරම් ඈත  ඉතිහාසයක් හිමි කුප්පායමකි. අවට සිංහල හෝ මුස්ලිම් ගම් කිසිවක නැති විශේෂ සංස්කෘතියක් කනතොලූවේ පැවතුණි. එළාරගෙන් ලංකාව බේරාගත්

ආරියරත්නලාට හසු වී නැති වුන ගම් Read More »

පොරකන පෙරකදෝරුවන්ගෙ රට මේක

පතාලෙට බැටේ දෙවන ඇමතිටතගේ දානවා නීතිඥ සංගමේකරේ එල්ලගෙන කුණුමාළු කනකොටබලාගෙන ඉන්ඩ අප්පිරියයි අයිබං කුට්ටිය ලැබේ නම් ඉස්මුරුත්තාවටඇස්බැන්දුම් තර්කෙන් මැරයන් රකිනවිනිසුරු ඝාතකයනුත් බේරාගන්ඩපොරකන පෙරකදෝරුවන්ගෙ රට මේක

පොරකන පෙරකදෝරුවන්ගෙ රට මේක Read More »

හීතට නින්දෙදි විකාර හීන පෙනේ

අනුර දිසානායක හුලවාලිතුමාරතුකොඩියෙන් බලා පේනයක් කියලාදහනමයේ ගෝටත් එක්කල හිටියරටවිරුවෝ මෙවර දෙන්නෙ ජවිපෙටලු හීතට නින්දෙදි විකාර හීන පෙනේස්ටොක්හෝම්වල තවමත් හීතලයිපේනෙ කියල අනික් පැත්ත හැරෙද්දීඔස්ට්රේලිය නඩේගුරු පක්ෂෙ කඩන් ගිහින්

හීතට නින්දෙදි විකාර හීන පෙනේ Read More »

කාදිනල්තුමාගේ පීලි මාරුව

සෑම් සෙනෙවිරත්න දැන් කතෝලික ජනතාව කාදිනල්තුමාගෙන් ප්‍රශ්න කළ යුතුයි‍, ඇයි ඔබතුමාලා පණ බේරගෙන අපේ මිනිස්සුන්ව මැරෙන්න ඇරලා බලා හිටියේ කියා. මිය ගිය ජනතාවට සාධාරණය ඉටු කළ හැක්කේ එයින් පමණයි. ඇත්ත සමාජගත කිරීමෙන් පමණයි. පාස්කු ප්‍රරහාරවලින් මාස 3කට පසුව, 2019 ජූලි මාසයේ කටුවාපිටිය සෙන්ට් සෙබස්තියන් දේවස්ථානයේ පැවති උත්සවයකදී කාදිනල්තුමා කියා සිටියා, ‘විදේශීය කුමන්ත‍්‍රණයක ප්‍රරතිඵලයක් ලෙසින් බෝම්බ

කාදිනල්තුමාගේ පීලි මාරුව Read More »

Scroll to Top