කොලට් සේනානායක

හොර ආචාර්ය උපාධිවලින් අධ්‍යාපන ඇමතිකම් දැරූවන්ගේ ගෝලයින් අනුන්ගේ උපාධි සෙවීම සදාචාරාත්මක නෑ

මහාචාර්ය එඞ්වඞ්. එම්. පෙරේරා PhD ගාමිණී දිසානායක මහතාගේ වැඩිමහල් පුත්, මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නවීන් දිසානායකට අනුර කුමාරගේ සහ සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සහතික පිළිබඳ සැකයක් ඇතිවී ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ අභියෝග කර තිබෙනවා. එසේ ප්‍රශ්න කරන්න රටේ සාමාන්‍ය පුරවැසියෙකුට අයිතියක් තිබෙනවා. එසේ වන්නේ අනුර සහ සජිත් රටේ ජනාධිපති වීමට සුදුසු පුද්ගලයින් බවට අනුගාමිකයින් විසින් තීරණය කර තිබීම

හොර ආචාර්ය උපාධිවලින් අධ්‍යාපන ඇමතිකම් දැරූවන්ගේ ගෝලයින් අනුන්ගේ උපාධි සෙවීම සදාචාරාත්මක නෑ Read More »

එහෙව් උන්ට රට රැවටුන හැටි අයිබං

වංචාවකට සන්නස්ගල පොලීසියේබුරල එළවලා මාධ්‍යවේදින්වපොලිස් පොරක් තගේලු ‘දානු කුණුකූඩේ’ගෝල්පේස් කානිවලේ පකීර්ලා! තව ගේමකට දමිතා වාහෙ එක්ක ලකප්ලොකුගේගෙ ගේ කඩපු එකෙක් මාට්ටුතව කීයක් බඩු බනිස්ද මේ ටිකටඑහෙව් උන්ට රට රැවටුන හැටි අයිබං!

එහෙව් උන්ට රට රැවටුන හැටි අයිබං Read More »

රාමායන මාවතේ මොළේ ඇති වඳුරෝ

ඬේවිඞ් ඇන්තනි Map Credit: hinducouncil.com.au මහමදාගම  ආසියාවට අලුත් ආගමකි. එය, පැරණි ආගම් යටපත් කරගෙන ආසියාවේ විශාලම ආගම බවට පත් විය. එම කටයුත්ත සිදු වූයේ බෞද්ධයන් දස ලක්ෂ සංඛ්‍යාවක් සහ පන්සල් ලක්ෂ සංඛ්‍යාවක් ඉස්ලාමිකයන්ට ගොදුරු වීමෙනි. තවමත් ඒ ආක‍්‍රමණය ලංකාවේ සිදු වෙමින් පවතී. නැගෙනහිර පළාත ගැන සොයන්නෙකුට මේ හා සම්බන්ධ සාක්කි සිය ගණනක් සොයා ගැනීමට පුළුවන.

රාමායන මාවතේ මොළේ ඇති වඳුරෝ Read More »

කනකර ඇරිය සංචාරෙක උකස් කඩේ

ආණ්ඩුවයි ජනතාවයි තකට තකේණයට කාල වැමෑරු හැටි මතකෙ නැතේසමහරු නම් අම්මට සිරි ලංකාවේකස්කුස්සිත් යන්නෙ මොටෝ රථයේ මැති ඇමතිල නිවාඩුවට ලෝකෙ වටේඇති හැකි අය සවාරි මුතු ඇටේ වටේනැති බැරි වුනත් අපිත් ඇරියෙ නෑ අයිබංකනකර ඇරිය සංචාරෙක උකස් කඩේ

කනකර ඇරිය සංචාරෙක උකස් කඩේ Read More »

ජේආර්ගෙ සිංගපූර් උඩුකුරුඤං අයිබං

‘සාගරේට ඩොලර්, රුපියල හිමාලයේගෙන්වමි කාර් බලවු වැඩ සියඹලේගේ’ඔන්නොහෙ උන්ට පරණ හාල් ටිකක් ඇති!එහෙමයැ අපිට අලුත් කාර්බාර් එපැයි! රටබඩු රටට ආ නැවතූ කිටිකිටියේඉන්දියාව දැන් යනවා රොකට්ටුවේහැත්තැහතේ සිට රට බඩු කඳුගහපුජේආර්ගෙ සිංගපූර් උඩුකුරුඤං අයිබං

ජේආර්ගෙ සිංගපූර් උඩුකුරුඤං අයිබං Read More »

ජේආර්ගෙ මිනීපෙට්ටිය

තමා මිය ගිය පසුව දේහය තැන්පත් කරන මිනීපෙට්ටයේ හැටි ස්වභාවය දැන ගන්නඩ ජේආර් කල්පනා කළා. ජේආර් ප‍්‍රසිද්ධ අවමංගල සමාගම් සේරටම මේ උවමනාව දැන්නුව. හොඳම මිනීපෙට්ටිය නිර්මාණය කරන සමාගමට අනාගතයේ රජයේ රෝහල්වල මිනී කොන්ත‍්‍රාත්තුව දෙන බවත් කිව්ව. දැන් අවමංගල සමාගම් හෝගාල උනන්දු වෙනව වැඩ පෙන්නල කොන්ත‍්‍රාත් එක ගන්න. ප‍්‍රදර්ශනය පැවත්වූ දවසෙ ප‍්‍රදර්ශන භූමියට එක එක සමාගම්වලින්

ජේආර්ගෙ මිනීපෙට්ටිය Read More »

පාස්කු ප්රහාරයේ මහමොළකාරයෝ

‘මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD කාදිනල්තුමා මෙම ප්‍රහාරය පිළිබඳව කලින් දිනයේ දැන සිටිය බවට ප්‍රබලම සාක්ෂිය වන්නේ කාදිනල්තුමා ඇතුළු කිසිම බිෂොප්වරයෙක් පාදිලිතුමෙක් හෝ අඩු වශයෙන් බ්‍රදර් කෙනෙක් හෝ දේව මෙහෙයවල් පැවැත්වීමට පල්ලිවලට නොයාමයි. නොගියේ ඇයිද යන ප්‍රශ්නයට කාදිනල්තුමා අද දක්වාත් පිළිතුරු සපයා නැත. Photo credit: lankabusinessonline.lk පාස්කු ප්‍රහාරයට කාදිනල්තුමා කෙලින්ම සම්බන්ධ නැහැ. නමුත් වක්‍ර මාර්ගයෙන්

පාස්කු ප්රහාරයේ මහමොළකාරයෝ Read More »

කාගෙත් කයි යටවෙනවලු පගාවට

වැඩ⁣ට යද්දි එද්දී‍, වැඩ අතරතුරේවැසිකිළියේ‍‍, හෝටලයේ‍, ඇයි හීනෙන්!හොරු පන්නා‍, හොරු අල්ලා‍, රට හදනමන්තරෙමයි තිබුණෙ කටේ නිතරම පින් ජනපති සුබ නැකතින් මැතිවරණේලන්සුව තිබ්බා පන්දහකින් උස්සාහොරු ඇල්ලිල්ලෙ තිරේ වැහිල වගෙ අයිබංකාගෙත් කයි යටවෙනවලු පගාවට!

කාගෙත් කයි යටවෙනවලු පගාවට Read More »

ජ්‍යොතිෂයේ මිත්‍යාව සහ සත්‍යය

හේදිරික් සිල්වා හෙට්ටිගොඩ මහතා මෑත ඉතිහාසයේ ලංකාවේ සිටි ඉහළම ජ්‍යොතිෂ දැනුමක් සහිත පුද්ගලයෙකි. මා අසා ඇති පරිදි ඔහු තමන් මිය යන වේලාව සාදා මිනී පෙට්ටියක් ගෙනැවිත් වෙලාව අල්ලා එහි සැතපුණේය. එහෙත් ඔහු මිය ගියේ ඊට කලකට පසුවය. ජ්‍යොතිෂය සමාජයට විශාල බලපෑමක් කරන ශාස්ත‍්‍රයකි. ජ්‍යොතිෂය නොපිළිගන්නා බව කියන ඇතැම් පුද්ගලයෝ පවා විවාහය වැනි අවස්ථාවලදී රහසේ එහි

ජ්‍යොතිෂයේ මිත්‍යාව සහ සත්‍යය Read More »

වැරදුන කුරුමානම් සහ වරදින කුරුමානම්

ඬේවිඞ් ඇන්තනි ‘ප‍්‍රහාරයේ මහ මොළකරුවන් ගැන කියන අතර ආරක්ෂක හමුදා සාමාජිකයන් ඇතුළු ඊට සම්බන්ධ සැමට ද`ඩුවම් දෙන බව’ කාදිනල් හමු වූ ජවිපෙ කණ්ඩායම කීමෙන් මොවුනට වුවමනා වී ඇත්තේ කුමක් දැයි හොඳින් පැහැදිලි වේ. Photo Credit: ft.lk බි‍්‍රතාන්‍ය පාලකයින් ඉන්දියාවෙන් ඉවත් වූයේ ඉන්දියාව දෙකඩ කර, එහි දෙපැත්තේ පකිස්ථානය නමින් ඉස්ලාමික රටක් පිහිටුවමිනි. පකිස්ථානයේ බටහිර හා නැගෙනහිර

වැරදුන කුරුමානම් සහ වරදින කුරුමානම් Read More »

Scroll to Top