කොලට් සේනානායක

රටට කෙළවුනේ නූගතුන් නිසාද

Pic. credit: stablediffusionweb.com ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක අගමැතිවරයාට ‘සෙවල බණ්ඩා’ නමින් නමක් පටබැඳිණි. කොටි යුද්ධය දිනන්නට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ‘හොරා’ යැයි හංවඩුව ලැබීය. එදා ඔහුගේ ඇමති මණ්ඩලයේ සිට පොර කුකුල් පාට් දැමූ සමහරු දැන් ‘උගතා, බුද්ධිමතා කියමින් රනිල් වික‍්‍රමසිංහට කඬේ යති. ඒ දකින සමහරු දේශපාලන අප්පිරියාව හැදී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට සාප කරති.

රටට කෙළවුනේ නූගතුන් නිසාද Read More »

බටහිර උපාධි කරගහගෙන ඇවිත් යාච්ඥා කල්ලිවලට පාවාඩ එළන ආචාර්ය මහාචාර්යවරු

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: medstudent.usc.edu බටහිරින් අපට පටවන මතවාදවලට සමාන මතවාද බටහිරට පැටවීමේ හැකියාවක් අපට නැත. ඇමරිකානුවන් ඉතාම සුළු පිරිසක් ටිබෙට් බුදුදහම ගැන උනන්දුවක් දක්වන බව ඇත්තකි. ඒ දලයිලාමා පිළිබඳව ඇමරිකානු ආණ්ඩුව දක්වන මිත්‍රශීලී ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වශයෙනි. චීනයට දලයිලාමා හතුරෙකි. චීනය ටිබෙටය ආක්‍රමණය කළ අවස්ථාවේ ටිබෙට් බෞද්ධ රාජ්‍යයේ නායකයාව සිටි දලයිලාමා සරණාගතයකු වශයෙන් ඉන්දියාවට

බටහිර උපාධි කරගහගෙන ඇවිත් යාච්ඥා කල්ලිවලට පාවාඩ එළන ආචාර්ය මහාචාර්යවරු Read More »

ඕෂෝ සහ අපේ සිපයි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: Linkedln.com හැත්තෑව දශකයේදී පමණ ඇමෙරිකාව, කාන්තාව ගලවා ගැනීමේ නීති පිහිටුවීම ආරම්භ කළාය. ඊට එක හේතුවක් වූයේ, ව්‍යාපාරික ආයතනයන්ට කාන්තා ශ්‍රමය අවශ්‍ය වීමයි. මේ කාලයේ කාන්තා හිංසනය නමින් දෙයක් ශ්‍රී ලංකාවේ නොතිබුණි. වාමාංශිකයන් වෙහෙසුණේ පංති සටන ජයග්‍රහණය කිරීමටය. ‘සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්’ කියද්දී එහි ස්ත්‍රී පුරුෂ භේදයක් කොයින්ද? මේ පංති

ඕෂෝ සහ අපේ සිපයි Read More »

දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය

ඩේවිඩ් ඇන්තනි Pic Credit: X @Dilith_J අරුන් සිද්ධාර්ථන්, දිලිත් ජයවීර නායකත්වය දරන මවුබිම ජනතා පක්ෂය සමග එක් වූ පුවත ඊයේ ‘දෙරණ’ ප‍්‍රවෘත්ති විකාශයෙන් ඉදිරිපත් කෙරිණි. එහි වැදගත්කම අවබෝධ කරගත හැක්කේ අරුන්ගේ දේශපාලන දැක්ම පැහැදිලි කරගැනීමෙනි. අරුන්, උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම, රට බෙදීම, පෙඩරල් ආණ්ඩුවක් හැදීම, 13 ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීම ආදි බෙදුම්වාදී දේශපාලනයෙන් තොර

දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය Read More »

සිංහලයින් වඳ කරන්න මානවවිද්‍යා වෛරස්

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: ed.ac.uk ජාන පර්යේෂණය ලෝකයේ ඉතා ජනප‍්‍රියවෙමින් පැතිරෙන ක‍්‍රියාවකි. මනුෂ්‍යයින් පිළිබඳ ජාන පර්යේෂණ ඇරඹෙන්නේ ගහේ වැලේ හා වන සතුන්ගේ ජාන පර්යේෂණවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබූ පසුවය. පෙරදිගට පැමිණි පෘතුගීසින් හා ලන්දේසින්, සිංහල බෙහෙත් පැළෑටි පිළිබඳව පර්යේෂණ පැවැත්වූ අයුරු ’බෞද්ධ සංස්කෘතික කොල්ලය’ පොතේ විස්තර කෙරේ. ඇල්බට් අයින්ස්ටයින් ඇමරිකාවේ ප‍්‍රින්ස්න්ටන් රෝහලේ මිය ගිය පසු

සිංහලයින් වඳ කරන්න මානවවිද්‍යා වෛරස් Read More »

ගැමුණු කුමාරයාගේ කඩුවෙන් කොස් කොටන කාඩ්බෝඩ් විහාර මහා දේවිලා

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිමි ළමුන් අභිබවා ගැහැණු ළමයින් ඉදිරියට පැමිණීමේ හේතුව කුමක්ද යන්න මේ වන තුරුත් විශ්ලේෂණය නොවී තිබීම කණගාටුවට කරුණක්. ශ්‍රී ලංකාවේ ඇතැම් විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යා අංශයන්හි මහාචාර්ය ධූර වැස්සකට වත් සමාජ විද්‍යා අධ්‍යයන අංශයකට ගොඩ නොවුණ අපතයින් අතට පත් වීම නිසා, අනාගත සමාජ විද්‍යා සිසුන් සඳහා නිකුත් වූ

ගැමුණු කුමාරයාගේ කඩුවෙන් කොස් කොටන කාඩ්බෝඩ් විහාර මහා දේවිලා Read More »

සිංහල බෞද්ධයාගේ මිනීපෙට්ටියට ගහන්න යන අන්තිම ඇණය

ඩේවිඩ් ඇන්තනි Pic. credit: andyhazell.co.uk / @Andy Hazell මාලිමා ආණ්ඩුවක් යටතේ ගැමියන්ට ගම් පාලන බලතල ලබාදිය යුතුයැයි ලාල් කාන්ත ඉදිරිපත් කරන මතය ගැන බිය පළ කරන්නෝ සිටිති. ඔවුන් ඉතිහාසයෙන් පාඩම් උගත් බුද්ධිමතුන් සේ සැලකිය යුතුය. නීතිය හා බලය අතට ගත් ජවිපෙ සාමාජිකයන් ඇඳිරි නීතිය ප‍්‍රකාශ කරමින් ගම් හා නගර පාලනය කළ පිළිවෙළ හා ද්‍රෝහීන් යැයි

සිංහල බෞද්ධයාගේ මිනීපෙට්ටියට ගහන්න යන අන්තිම ඇණය Read More »

හරිණිගේ කෝකටත් තෛලය මුඩුවෙලා

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD පේරාදෙණියේ පැවති JVP/NPP සම්මන්ත්‍රණයකට සහභාගී වූ ‘වියතුන්’ පිරිසක් පුදුම උද්දාමයකින් කතා කරමින් ලංකාව ගොඩගන්නා හැටි කතා කරනවා. මේගොල්ලන්ගේ වෘත්තිය ඉතිහාසයයි, ජරාජීර්ණ වූ දේශපාලනයයි සම වයසේ. අතීතයේදී ඒගොල්ලෝ තමන්ගේ බඩවියත ගැන පමණක් හිතපු නිසා, ඔවුන් ගොඩ ගියා, රට බල්ලට ගියා.එහෙත් දෙගොල්ලන්ගේම උපන්දිනය එකයි. බල්ලොත් එක්ක බැහැ කිව්වට බල්ලොත් එක්ක නැවත නැවතත්

හරිණිගේ කෝකටත් තෛලය මුඩුවෙලා Read More »

රුබයියට්: තාරා බෝසත් වන්දනා ස්තෝත්‍ර සංග්‍රහය

කොලට් සේනානායකනාරද කරුණාතිලක Picture credit: kobo.com බෞද්ධ උපාසකයෙකු වූ අශෝක අධිරාජයා බුදුදහම ජම්බුද්වීපයෙන් පිට දේශයන්හිද පැතිරවූ බවට සාක්ෂ්‍ය රාශියකි. ඒ ගැන විස්තර මහාවංශයේද අන්තර්ගතය. ලෝක ධර්මය පරිදි අශෝක අධිරාජයා ගොඩනැගු මහා මෞර්ය අධිරාජ්‍යය ඔහුගේ අභාවයෙන් කාලයකට පසුව කඩා වැටුණි. මගධය, නිර්මාණවාදය පිළිගත් පාලකයින් පිරිසකට හිමි විය. නිර්මාණවාදයෙන් ප්‍රකාශ කරන්නේ පෘථිවිය සහ එහි සත්වයාගේ උපත ලෝක

රුබයියට්: තාරා බෝසත් වන්දනා ස්තෝත්‍ර සංග්‍රහය Read More »

ලංකාවේ ඊනියා මාක්ස්වාදීන් කෝටිපතියන් බවට පත්වීම පුදුමයක් නොවෙයි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අඩුම වශයෙන් අනුර කුමාර දිසානායකට ලැබෙන ආදායම ජවිපෙ මධ්‍යම කාරකසභිකයින් සමඟ හෝ සමානව බෙදාගන්නවද? මානව ඉතිහාසයේ ප්‍රථම වරට සමානාත්මතාව පිළිබඳව කතා කළේ පැල්පතකින් ආ දුප්පත් මනුෂ්‍යයෙක් නොවේ. ඔහු රජ පවුලකින් පැවත ආ ඔටුන්න හිමි කුමාරයෙක්. අත්හරින්නේ මාළිගා තුනක් හා සක්විති රජකම. මාක්ස් දිළිඳු වුවත් ඔහුගේ අතිජාත මිත්‍ර Fedrick Engels එංගලන්තයේ

ලංකාවේ ඊනියා මාක්ස්වාදීන් කෝටිපතියන් බවට පත්වීම පුදුමයක් නොවෙයි Read More »

Scroll to Top