මෝදිගේ පැවැත්මට සිංහල බෞද්ධයන් අවශ්‍යයි
ඩේවිඩ් ඇන්තනී ඕනෑම අධිරාජ්‍යයක් ගොඩනැගෙන්නේ ආගමක් සමගිනි. එය සැලකෙන්නේ අධිරාජ්‍යයේ ආගම වශයෙනි. මෞර්ය, කුෂාන, පාල ආදී භාරතීය අධිරාජ්‍යයන්ගේ ආගම බුදුදහම වූයේය. ලංකාවේ ථෙරවාදී බුදුසසුන පිහිටුවූයේ මෞර්ය අධිරාජ්‍ය සමයේ බව වංශකතාවේ සඳහන් වේ. භාරතයේ වයඹදිග රාජ්‍යයන්හි බුදුසසුන පිහිටුවන්නේ කුෂාන පාලන සමයේය. ඒ බෝධිසත්ව වන්දනාව පිළිගන්නා මහායාන බුදුසසුනයි. පෘතුගීසි අධිරාජ්‍යයේ ආගම කතෝලික වූයේය. දිල්ලි සුල්තාන්වරු ඉස්ලාමිකයෝ වෙති.
මෝදිගේ පැවැත්මට සිංහල බෞද්ධයන් අවශ්‍යයි Read More »
