කොලට් සේනානායක

අන්න බල්ලා. මෙන්න පොල්ල. මම සිල්.

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Photo Credit: Sarvodaya Photo Archive/shareble.net ඒ. ටී. ආරියරත්න නම් චරිතය කරළියට එන්නේ 1962 පමණ කාලයේ. ඒ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකු හැටියට කනතොලුව නම් ග්‍රාමයේ රොඩී මිනිසුන් වෙනුවෙන් ශ්‍රමදානයක් පැවැත්වීම නිසයි. එවකට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙනුම ලබමින් සිටි මා හට ඒ.ටී. ආරියරත්නව පෙනුනේ ඒ වන විටත් සකෘදාගාමී, අනාගාමී වැනි ඵලයකට පැමිණ

අන්න බල්ලා. මෙන්න පොල්ල. මම සිල්. Read More »

වාද බයිලවල⁣ට නියම පුත්තූ

කෝඳුරුතෙල් හත් පට්ටෙන් කට හෝදාකරන්ඩ යන අනුර සජිත් විවාදෙටඋදව් අවශ්‍යලු පෙරකදෝරු සංගමයේනෑ අයිබං අපි දෙන්නම් ප්‍රතිපලේ උස සිකුරිටි මිටි කම්කරු සජිත් කියයිනෑ අපි ඉල්ලාගෙන කමු අනුර දෙසයිදන්න විවාදයක්‍, ආර්ථිකයක් නෑ දෙන්නම වාද බයිලවලට නියම පුත්තූ

වාද බයිලවල⁣ට නියම පුත්තූ Read More »

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

කාදිනල්තුමා හිටපු මානව හිමිකම් මහකොමසාරිස්වරිය සමඟ ලංකාවේ කතෝලික සභාවේ නායක මැල්කම් රංජිත් කාදිනල්තුමා තම සේවා කාලය දීර්ඝ කරන්නැයි වතිකානුවෙන් ඉල්ලීමක් කර ඇතැයි ප‍්‍රවෘත්තියක් ‘ලංකා ගාඩියන්’හි පළකර තිබුණි. එතුමා ඉල්ලා සිටින්නේ පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුවන තෙක් සේවා දිගුවක් ලබාදෙන ලෙසයි. පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් යනු බෝම්බ ප‍්‍රහාරය සිදුවූ දිනයේ එම දේවස්ථාන තුනට පූජාව සඳහා පැමිණ සිටි

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට Read More »

ගහ දන්නා අයටද කොළ පාන්නේ?

‘අසූහතේ භීෂණ කාලෙ අපි මැරුවේකසිප්පුකාරයින් හොරුන් වගෙ උන්වයි’ජවිපෙ චණ්ඩියෙක් පාරම්බානවාගහ දන්නා අයටද කොළ පාන්නේ? කුරිරු ලෙස මරා, උත්සවයක් නැතිවබිම දිග ඇදන් ගොස් වළලන්ට නියමවුනඅසරණයින්ට අදත් හිනැහෙන ලෙඩ්ඩුන්ටදුන්නොත් රට කොහොම හිටීවිද අයිබං?

ගහ දන්නා අයටද කොළ පාන්නේ? Read More »

පාස්කු බෝම්බ ප්‍රහාර ගැන රටම රැවටුවත් කාදිනල්තුමාට හිත රවටගන්න බෑ

සෑම් සෙනෙවිරත්න ප්‍රභාකරන් කිව්වෙ ඇත්ත. සිංහලයින්ට යමක් මතක තියෙන්නෙ දවස් 14යි. මේකට හොඳම උදාහරණයක් තමයි මේ දවස්වල ලොකුවට කතාවෙන පාස්කු බෝම්බ සිද්ධිය. කාදිනල්තුමා, ඕමල්පෙ සෝභිත හාමුදුරුවො, අනුර කුමාර දිසානායක වගේ අය වහෙං ඔරෝ භාෂාවෙන් කියන්නෙ, ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරවන්න මේ බෝම්බ පිපිරෙව්වා කියලයි. අපි පොඞ්ඩක් ආපහු හැරිලා බලමු රටේ සිද්ධ වුන දේවල්. 2015 ජනවාරි 8

පාස්කු බෝම්බ ප්‍රහාර ගැන රටම රැවටුවත් කාදිනල්තුමාට හිත රවටගන්න බෑ Read More »

ලංකාවට නෑසුන මෝදිගේ infiltrator කතාව

Photo credit: indiatoday.in අශෝක අධිරාජයාගේ ධර්ම ලිපිවලින් පැහැදිලි වන්නේ බුදුදහම පැතිර පැවති සමයේ කරුණාව දයාව මෛත‍්‍රිය ආදී ගුණධර්මයන් ඉන්දියාවේ ජාතික උරුමයන් වශයෙන් පැවති බවයි. රට රටවලට ගිය අශෝක ධර්මදූතයෝ ගුණධර්ම පිළිබඳ බෞද්ධ චින්තනය ඔවුන් ගිය හැම රටකදීම ඉදිරිපත් කළහ. යේසුස් වහන්සේද ඒ ගුණධර්මයන් පලස්තීනයේදී ඉදිරිපත් කළහයි මතයක් පවතී.   යටත් විජිත සමයේදී ක‍්‍රිස්තියානි ආගම නිසා ඉන්දියානු

ලංකාවට නෑසුන මෝදිගේ infiltrator කතාව Read More »

ගුරු පරපුරේ වීරයෝ

18 වෙනි සියවසේ එංගලන්තයේ කර්මාන්තශාලා පිහිටි නගර කිහිපයක සංවිධානාත්මක කම්කරු සමිති ඇති විය. මේවා ගැන දැනුම ලබාගත් එහි ඉගෙනීම ලැබූ ලාංකික තරුණයින් කණ්ඩායමක් ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය සහ කම්කරු වෘත්තිය සමිති ආරම්භ කළහ. ගුරුවරයාද කම්කරුවෙකැයි ඒ සමහරෙකුට සිතුණි. ගුරු වෘත්තීය සමිති ආරම්භ කිරීමට මූලික හේතුව ඔවුන්ගේ ඒ සිතුවිල්ලයි. ගුරු වෘත්තීය සමිති නිසා ගුරුවරුන්ට විශාල සේවයක් සිදු

ගුරු පරපුරේ වීරයෝ Read More »

ඕමල්පේ සෝභිත හිමියන්ට හා කාදිනල්තුමාට ශ්‍රේෂ්ඨ කාර්යයකට ආරාධනා

Photo credit: ceylontoday.lk ‘වැරදි කිරීම මනුෂ්‍ය ගතියකි. සමාව දීම දේව ගතියකි’ කියා සිංහලයේ  උපදේශ පදයක් තිබේ. වැරදි කරන්නාට ස්ත‍්‍රී පුරුෂ භේදයක් නොසලකා ද`ඩුවම් දීම හින්දු ආගමේ සිරිතකි. මෙය කාලයක සිට බොලිවුඞ් චිත‍්‍රපටිවලින් පේ‍්‍රක්ෂයින්ට උගන්වන්නකි. ඉස්ලාම්, ක‍්‍රිස්තියානි ආගම්වලට මුල් වූ යුදාගමෙහිත් සමාව දීමේ සම්ප‍්‍රදායක් නොමැත. වැරදි කරන්නන්ට අනුකම්පා නොකරන තමා, වැරදිකාරයාගේ දරු මුණුපුරන්ට පවා ද`ඩුවම් දෙන

ඕමල්පේ සෝභිත හිමියන්ට හා කාදිනල්තුමාට ශ්‍රේෂ්ඨ කාර්යයකට ආරාධනා Read More »

කට උල් කර අනුර පිඹියි විහිළූ

‘පාස්කුවේ ප්‍රහාරයෙන් චන්ද ප්‍රතිපලේ ආවාබෝම්බකාරයොයි වැඩේ නොවළක්වා හිටපු උනුයිහවුල්වෙලා කළ වැඩක්ද මේක සැකයි’කට උල් කර අනුර පිඹියි විහිළූ ගෝටව බලයට ගෙනාපු‍, යහපාලන ගේමක් මේ!බෞද්ධයට බලය දෙන්න සහරාන්ල ජිහඩ් කරල!පස්ස උඩට හරවාපං අයිබංමොළේ ටිකක් පරීක්සා කොරන්ඩ

කට උල් කර අනුර පිඹියි විහිළූ Read More »

‘අර ගැන’ අහන්නට ශ්‍රී මුඛ පණ නැද්ද?

අවසර මහානායක හාමුදුරුවනේහැමදාමත් වැඩඉන්නද සැතපිල්ලේ?බුදුන් නොවැඳ මාක්ස් ලෙනින් සරණ යනපිළිම වඳින්නේ වනචාරියො කියන පස්ස හැරී පිරිත් නූල කඩාලනසාමණේරවරුන්ට වස විස පොවනරතු ගොයියල දෙපතුල් ළඟට රීටුවම‘අර ගැන’ අහන්නට ශ්‍රී මුඛ පණ නැද්ද?

‘අර ගැන’ අහන්නට ශ්‍රී මුඛ පණ නැද්ද? Read More »

Scroll to Top