විප්ලවකාරයෝ සහ සෙප්පඩවිජ්ජාකාරයෝ
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD බුද්ධිමතා ප්‍රශ්නවලට කල්තියාම සූදානම් වෙයි. මෝඩයා වතුර හැලිය නටන බව දැනගැනීම සඳහා ඊට අත දමා අතපුළුස්සාගෙනම යථාර්ථය තේරුම් ගනී. එහෙත් මේ යථාර්ථය ම තේරුම් ගැනීමට නැවත නැවතත් අතපුළුස්සා ගන්නා “යුගයේ බුද්ධිමතුන්” ද අප අතර නැතිවා නොවෙයි. “ජවිපෙක් වෙන්න ලෙහෙසි නෑ” කියන කතාවේ කුප්‍රකට නොවෙයි සුප්‍රකට ඇත්තක් තිබේ. ජවිපේ ඉතිහාසයේ “අ”යන්නේ
විප්ලවකාරයෝ සහ සෙප්පඩවිජ්ජාකාරයෝ Read More »
