බෞද්ධ උරුමය ගැන කතාකරන්නේ ප‍්‍රභාකරන්ට ආශිර්වාද කළ කටින්මද
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD දේශපාලනයේ මළ පොතේ අකුරක් නොදැන වීරයින් වෙන්න දඟලන මිනිසුන් හඳුනාගත හැකි ප්‍රබල නිර්ණායකයක් නම් “ජන වර්ගය” කට ජාතික අනන්‍යතාවය දෙන හා ශ්‍රී ලංකාවේ තිබුණේ ත්‍රස්තවාදයක් නොව “සිවිල් යුද්ධයක්” යයි කියන පල්ලියෙන් වැටුප් ලබන NGO නඩවල මුග්ධයින් නිතර කියන කතාවයි. මේවා අපට වාචාල කතා උනාට, උන්ට ජීවිකා වෘත්තියක්. NGO නඩවලට එකතු
බෞද්ධ උරුමය ගැන කතාකරන්නේ ප‍්‍රභාකරන්ට ආශිර්වාද කළ කටින්මද Read More »
