Bodhi Sabhawa

‘වෙනස’ යට සැඟවුන බෞද්ධ විරෝධය බොහෝ දෙනාට පෙනෙන්නේ නැත

ඩේවිඩ් ඇන්තනි සිංහලකම, බෞද්ධකම ගැන කතාකරන සිංහලයන් දූපත් මානසිකත්වය ඇත්තන් වශයෙන් හංවඩු ගසා අවමානයට ලක්කිරීමේ කුමන්ත‍්‍රණයක් පසුගිය කාලය තිස්සේ ලංකාවේ ක‍්‍රියාත්මක විය. ජාත්‍යන්තර දැනුමින් පිරි ඥනවන්තයින්ගේ අදහසක් සේ ප‍්‍රසිද්ධ වූ ඒ කතාව ප‍්‍රචාරය කරන්නන්ගෙන් බේරීමට සිතූ බොහෝ සිංහලයෝ තම ඉතිහාසය හා උරුමය ගැන කතා කිරීම නැවැත්වූහ. ඒ පිරිසේ උගත්තු පාසල් අධ්‍යාපනයේ වෙනස්කම් ඇතිකරමින් ඒ මතය

‘වෙනස’ යට සැඟවුන බෞද්ධ විරෝධය බොහෝ දෙනාට පෙනෙන්නේ නැත Read More »

අනුරව බලයට ගේන්න තරම් පිස්සුවක් ඇමරිකාවට නෑ

සෑම් සෙනෙවිරත්න Pic. credit: dailymirror.lk පැමිණ තමා හමුවන්නැයි රුසියානු තානාපතිවරයා දෙවරක්ම කළ ඇරයුම් අනුර කුමාර දිසානායක ප්‍රතික්ෂේප කර ඇති බවට විමල් වීරවංශ කළ ප්‍රකාශය සමාජයේ කතාබහට ලක්වුණු මාතෘකාවකි. අතැමුන්ගේ අදහස මෙයින් අනුර කුමාර ඇමරිකන් ඒජන්තයකු බව තහවුරු වුන බවයි. අනුර කුමාර රුසියන් තානාපතිගේ ආරාධනය නොපිළිගත් බව ඇසූ මට මතක් වුණේ පරණ චිත්‍රපටවල එන සිද්ධියකි. කොල්ලාට

අනුරව බලයට ගේන්න තරම් පිස්සුවක් ඇමරිකාවට නෑ Read More »

බොදු බල සේනා කුමන්ත්‍රණයේ අහුමුලුවල හැංගුන රහස්

සෑම් සෙනෙවිරත්න බොදු බල සේනා සංවිධානයේ නායකයින් වූ ගලගොඩ අත්තේ ඥනසාර හිමි සහ ඩිලන්ත විතානගේ කටයුතු කර ඇති ආකාරයෙන් කුමන්ත‍්‍රණයක සුලමුල පැහැදිලි වන බව පසුගිය ලිපිවලින් පැහැදිලි කෙරිණි. යටත් විජිත වශයෙන් පැවති රටවල් අස්ථාවර කිරීම සඳහා මෙවැනි කුමන්ත‍්‍රණ ලොව පුරා ක්‍රියාත්මක වේ. නෝර්වේවලින් මුදල් නොලැබුණු බවට ඉහත කී දෙදෙනා සහ සේනාවේ නායකයා වූ කිරම විමලජෝති

බොදු බල සේනා කුමන්ත්‍රණයේ අහුමුලුවල හැංගුන රහස් Read More »

ආසියාවේ බුදු සසුන වැනසුවේ යටත් විජිතවාදීන් නොව මාක්ස්වාදියොයි

ඩේවිඩ් ඇන්තනි Red Iconography, 1990, by Evgenii Bainkharaev. රෝම ක්‍රිස්තියානි අධිරාජ්‍යයේ බලය බින්දේ ඔටෝමොන් තුර්කි බලය විසිනි. තුර්කි ඉස්ලාම් හමුදාව කොන්ස්තන්තිනෝපලය අල්ලාගැනීමෙන් පසු පාප්තුමාගේත් බල බිඳුණි. එවිට මොස්කව් නැගෙනහිර යුරෝපයේ රෝමය බවට පත්විය. මොස්කව් දේවස්ථානයේ නායකයා පාප්ගෙන් වෙන්වූ ස්වාධීන ක්‍රිස්තියානි දේවස්ථානයක් ගොඩනැගුවේය. එය 1917 රුසියානු විප්ලවයෙන් පසු අතිශයින් ශක්තිමත් විය. වතිකානුවේ පාප් බටහිර පෙරමුණේ ආධාරකරුවකු වී

ආසියාවේ බුදු සසුන වැනසුවේ යටත් විජිතවාදීන් නොව මාක්ස්වාදියොයි Read More »

ඥානසාර හිමියන් රටට හංගන නෝර්වේ කුමන්ත්‍රණයේ සුලමුල

සෑම් සෙනෙවිරත්න ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඉස්ලාම් අන්තවාදින්ගේ ලණු කා කලහකාරි හැසිරීම් දිගටම කරගෙන ගිය අයුරු මම පසුගිය ලිපිවලින් පැහැදිලි කළෙමි. උන්වහන්සේට ලොකුම ලණුව කවන්නේ බොබසේ හිටපු ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ විසිනි. 24 ජුනි 29 ‘ඩේලි මිරර්’ පුවත්පත සමග සාකච්ඡාවකට සම්බන්ධ වෙන ඩිලන්ත අනාවරණය කරන ලෙසට අවුරුදු ගණනාවකට පෙර ඔහු ඥානසාර හිමියන් හඳුනා ගත්තේ කිසියම්

ඥානසාර හිමියන් රටට හංගන නෝර්වේ කුමන්ත්‍රණයේ සුලමුල Read More »

නාමල්, කඩුව දිලිත්ට දීලා කොපුව තියාගන්න

සෑම් සෙනෙවිරත්න Pic. credit: Vidheesha Sulakkana Photography බ්‍රිතාන්‍ය පාලකයින් සංහාරයකින් අවසන් කළ 1848 නිදහස් සටන ආයෙත් මතුවුනේ පානදුරාවාදය විදිහටයි. අනාගරික ධර්මපාලතුමා ඒ සටන දිගටම කරගෙන ගියා. පානදුරාවාදයට පණ දුන්න මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් අඩු වයසින් අපවත් වෙන්නෙ මේ අතරයි. ධර්මපාලතුමාව ඉන්දියාවේ නිවාස අඩස්සියට පත්වෙනව. එතුමාගේ සමිපතම අනුගාමිකයා වලිසිංහ හරිස්චන්ද්‍රතුමා අනුරාධපුරය නිදහස් කරගැනිමේ වැඩපිළිවෙළක යෙදී ඉද්දි කෝලහාලයක්

නාමල්, කඩුව දිලිත්ට දීලා කොපුව තියාගන්න Read More »

මූණත් එක්ක තරහට නාහෙ කපාගත්තා වගේ බැසිල් එක්ක තරහට රට බෙදන්න ඉඩ දෙනවාද

සෑම් සෙනෙවිරත්න මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂයක් (17,100,00) පමණ වන බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අතර අලුත් ඡන්ද ලක්ෂ 10ක් තියෙනවාලු. සාමාන්‍යයෙන් මේ ඡන්දවලින් පාවිච්චි කරන්නේ 80%ට අඩු සංඛ්‍යාවක්. අපි හිතුවොත් මෙවර 80%ක් පාවිච්චි කරයි කියලා, එතකොට ඡුන්ද සංඛ්‍යාව එක්කෝටි හතළිස්ලක්ෂයකට ආසන්නයි. ජනාධිපති වෙන්න නම් ඡුන්ද හැත්තෑ ලක්ෂයක් විතර ගන්න ඕන. මේක ගෝඨාභය

මූණත් එක්ක තරහට නාහෙ කපාගත්තා වගේ බැසිල් එක්ක තරහට රට බෙදන්න ඉඩ දෙනවාද Read More »

රතු සහෝදරවරුනි, පුනරුදය පසෙක තබා පුන නූල දමාගෙන සටන් කරන්න

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ඇත්ත ඇති සැටියෙන් දකින්න හැකිවීමත් එය නිර්භයව ප්‍රකාශ කරන්න ඉදිරිපත්වීමත් කඩා වැටුණු රටක් නැවත ගොඩනැංවීමට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් පූර්ව කොන්දේසියක්. උගතුන්ට වඩා පාතාලයින් බිහිකළ දේශපාලන සංස්කෘතියක් තුළ විනාශයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. ජවිපෙ හෝ මාලිමාව තමන්ගේ හැකියාව පෙන්වන්න උත්සාහ කරන්නේ කටේ හයියෙන් නැතිනම් මාංශ පේශීවලින්. එවැනි ලක්ෂණ අයත් වන්නේ ප්‍රාග්

රතු සහෝදරවරුනි, පුනරුදය පසෙක තබා පුන නූල දමාගෙන සටන් කරන්න Read More »

දිලිත්ට විමල් එක්ක දේශපාලනේ කරද්දි අඳින කලිසම පිටින් නාමල් එක්ක දේශපාලනේ කරන්න බැරිවෙන්න බෑ

සෑම් සෙනෙවිරත්න ‘විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවාවිද’ කියන ලිපිය කියවූ මගේ මිතුරෙක් ‘‘දිලිත්ට රෙද්දක් ඇඳගෙන නාමල් එක්ක දේශපාලනේ කරන්න බෑ’ කියා ලියා එව්ව. මා පිළිතුරක් යවමින් ‘දිලිත් රෙද්දක් ඇඳගෙන ඉන්න ෆොටෝ එකක් මං තාම දැකලා නෑ. ඒත් දිලිත්ට විමල් වීරවංශ එක්ක දේශපාලනේ කරද්දි අඳින කලිසම පිටින් නාමල් එක්ක දේශපාලනේ කරන්න බැරි

දිලිත්ට විමල් එක්ක දේශපාලනේ කරද්දි අඳින කලිසම පිටින් නාමල් එක්ක දේශපාලනේ කරන්න බැරිවෙන්න බෑ Read More »

කවුරැත් කතා නොකරන බංගාලි දේශයේ ගැටුම් මැද සිදු වූ බෞද්ධ සංහාරය

ඩේවිඩ් ඇන්තනි බංගාලි දේශයේ හින්දු සංහාරයට එරෙහිව විරෝධතා දක්වන පිරිසක් – Pic. credit: The Indian Express බංගාලි දේශයේ ජනතාව සර්වජන ඡන්දයෙන් බලයට පත් කළ ෂයික් හසීනා අගමැතිවරිය පන්නා ගත් පිරිස ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුව ප‍්‍රචණ්ඩකාරී ආකාරයෙන් කොල්ලකෑම ප‍්‍රතිවිප්ලවයකි. ලෝකයේ දිළිඳු රටක්ව පැවති බංගාලි දේශය සංවර්ධනය වූ රටක් බවට පත්කිරීම හසීනාගේ නායකත්වයෙන් බංගාලි දේශයේ සිදුවෙමින් පැවති විප්ලවයයි.

කවුරැත් කතා නොකරන බංගාලි දේශයේ ගැටුම් මැද සිදු වූ බෞද්ධ සංහාරය Read More »

Scroll to Top