Bodhi Sabhawa

විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවයිද

සෑම් සෙනෙවිරත්න Pic. credit: myschool.lk පණ්ඩුකාභය කුමාරයා සිංහල රට එක් සේතත් කළේ ජන කණ්ඩායම් ගණනාවක් එකමුතු කරගෙනයි. ඉතිහාසය පුරාම සමගිසම්පන්නකම සිංහලයන්ගේ ජයට හේතු වුණා. කාවන්තිස්ස රජ්ජුරුවෝ රටේ විවිධ පළාත්වලින් යෝධයෝ දහ දෙනෙක් එකතු කරගත්තා කියන එකේ අර්ථය තමයි ජාතික සමගිය. අන්තිමේ ගැමුණු – තිස්ස දෙන්නා විරසක වුනාම මහා සංඝරත්නය මැදිහත්වෙලා දෙන්නාව සමගි කෙරෙව්වා. දශක ගණනාවක්

විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවයිද Read More »

කුරුසයේ බෞද්ධ ඉතිහාසය

සෑම් සෙනෙවිරත්න ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් සිං පැහැදිලි කරන පරිදි මේ මොහෙන්ජෝ දාරෝ බෞද්ධ නායකයාගේ පිළිරුවේ ඇති ත්‍රිරත්නය පෙන්වන පෙති තුනක් වැනි සංකේතය කුරුසයේ ආරම්භයයි. ස්වස්තිකය බෞද්ධ සකේතයක්. ඉතාම පැරණි බෞද්ධ කලා නිර්මාණවල ස්වස්තික ලකුණ දකින්නට පුළුවනි. භාරතයෙන් බුදු සසුන අතුරුදහන් වුනාට පස්සේ, හින්දුන් සහ ජෛනයොත් ස්වස්තිකය පාවිච්චි කරන්න ගත්තා. බෞද්ධ ස්වස්තිකය වමටයි කැරකෙන්නෙ. හින්දුන් වමට

කුරුසයේ බෞද්ධ ඉතිහාසය Read More »

මේ මහ සඟරුවන පෙරට වැඩිය යුතු වෙලාවයි!

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit Siri Dalada Maligawa ලංදේසින් පැනවූ තේසවලාමෙයි නීතිය අදටත් උතුරේ ක‍්‍රියාත්මකය. එමගින් කෙරෙන්නේ දෙමළ ජාතිවාදය තහවුරු කිරීමයි. රනිල් වික‍්‍රමසිංහ සිය බූදලයක් ලෙස සලකමින් උතුරේ ඉඩම් උතුරේ දැනට පදිංචි ජනතාවට බෙදා දෙයි. එවිට උතුරේ විසූ, දශක කීපයකට පෙර පළවා හරින ලද සිංහලයින්ගේ හා මුස්ලිම්වරුන්ගේ ඉඩම් අයිතිය අහෝසි වේ. පෞරාණික බෞද්ධ පුදබිම් අතුරුදහන්

මේ මහ සඟරුවන පෙරට වැඩිය යුතු වෙලාවයි! Read More »

ඉල්ලාගෙන තණතොළ කන හිටපු හමුදා නිලධාරි සහ පරිපාලන නිලධාරි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අයිතිකරුවා විසින් රැහැනකින් බඳිනු ලැබ කඹේ දිග ප්‍රමාණයට අයිති වපසරියේ තණකොළ ටික පමණක් කෑමට අවසර ඇති ගවයෙකි. අතීතයේදී කඹය කඩාගෙන ගොස් අහල පහළ කොටු අරටුවල වගාකර ඇති එළවළු කා දැම්මත්, දැන් එසේ නොකරන්නේ අලුතින් ඉගෙන ගත් විනයක් නිසා නොව අයිතිකරුවාගේ කඹයේ ශක්තිමත්භාවය නිසයි. මේ ගව රෑනට

ඉල්ලාගෙන තණතොළ කන හිටපු හමුදා නිලධාරි සහ පරිපාලන නිලධාරි Read More »

කිතු බැතිමතුන්ට එළඹි සිහියට පිවිසීම සඳහා බුදුදහම වැළඳ ගත යුතුම නැහැ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD කතෝලික ආගම යෙරුසලමින් ඇරඹී යෙරුසලමට සීමා වී නම්,මැවුම්කරු සමඟ මිනිසුන් කරන ගනුදෙනුව මීට වඩා සුගම වීමට ඉඩ තිබුණා. මැවුම්කරුට ලැබිය යුතු ගැඹුරුම අර්ථයත් ඒ තුළින් තහවුරු වෙනවා. අවාසනාවකට කතෝලික ආගම බිහිවෙන්නේ රෝමවරුන්ගේ මැදිහත්වීමෙන් දේශපාලන ආධිපත්‍යයක් ගොඩනැගීමේ අරමුණින්. ආරම්භයම කෙලෙසී තිබීම නිසා, දිගින් දිගටම උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් හා සැබෑ ආධ්‍යාත්මික නායකයින්ගෙන් විවේචන

කිතු බැතිමතුන්ට එළඹි සිහියට පිවිසීම සඳහා බුදුදහම වැළඳ ගත යුතුම නැහැ Read More »

System change කරන්න වළිකන අය change කියන්නෙ මොකක්දැයි ඉගෙනගෙන ඉන්න

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD රටක නීතියක් කියන්නේ පිළිගත් සම්ප්‍රදායක්. එයට ගරු කරන්න ඉගෙන ගැනීමත් සම්ප්‍රදායේම කොටසක්. අවාසනාවකට ශ්‍රී ලංකාවේ තරුණ පෙළ 60 දශකයේ සිටම ගමන් කළේ මකර කටටයි. මකරාක්ෂයා අපේ නොවෙයි. පිටින් ගෙනල්ලා අතෑරපු එකෙක්. සංස්කෘතිය විනාශ කිරීම තුළින් තරුණ පරපුර විනාශ කළා. එම විනාශකාරී චින්තනමය විෂබීජය දේශපාලන බලවේගයකට හරවනු ලැබුවා. ජවිපෙ/ජාජබ යනු මුහුදු

System change කරන්න වළිකන අය change කියන්නෙ මොකක්දැයි ඉගෙනගෙන ඉන්න Read More »

රට අගාධයට තල්ලු කරන ජාතිකත්වයක් නැති දේශපාලන රූකඩ

ඩේවිඩ් ඇන්තනි Pic. credit: dailymirror.lk ඉඩම් හා පොලිස් බලතල සහිතව 13 වෙනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට රනිල් වික‍්‍රමසිංහ අනුර කුමාර දිසානායක සහ සජිත් පේ‍්‍රමදාස එකඟය. මේ තිදෙනා ඡුන්ද දායකයින් පිනවීම පිණිස රට දියුණු කිරීම පිළිබඳ තමන්ගේ දක්ෂකම ගැන මොන කතා පොජ්ජවල් දැම්මත් 13 වෙනි සංශෝධනය බලාත්මක කිරීමට එකඟතාව පළ කිරීමෙන් ඔප්පු වන්නේ තිදෙනාම ජාත්‍යන්තරයේ බලපෑමට යටත්ව

රට අගාධයට තල්ලු කරන ජාතිකත්වයක් නැති දේශපාලන රූකඩ Read More »

ඥනසාර හාමුදුරුවන්ගෙ අලුත් කරණම

සෑම් සෙනෙවිරත්න Pic. credit: unusuma.lk ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ට ඇප ලැබිලා එළියට ඇවිත් මාධ්‍යවලට දක්වපු අදහස් සහ පොදුවේ බොදු බල සේනාවේ කටයුතු රට වැසියන් හැමගේම අවධානයට ලක් විය යුතුයි. විස්තර කළ යුතු බැරෑරුම් කරුණු කීපයක්ම තියෙන නිසා මා මේ ගැන තොරතුරු ලිපි කීපයක් මගින් ඉදිරිපත් කරන්න කල්පනා කළා. මේ ලිපිය පූර්විකාවක් පමණයි. ජුලි 22 වැනිදා

ඥනසාර හාමුදුරුවන්ගෙ අලුත් කරණම Read More »

බුදුන් දේශනා කළ සම්මා දිට්ඨිය අවබෝධ කරගන්න පහසු මඟක්

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අඳුර සහ ආලෝකය යනු දෙකක් නොව එකකි. ආලෝකය මෙන්ම අඳුරද ප්‍රපංචයන් ලෙස හඳුනා ගත්තද මෙම සංසිද්ධීන් දෙකෙහිම මුල ආලෝකයයි. අඳුර කියා හඳුනාගත හැකි සුවිශේෂ පැවැත්මක් නැත. අඳුරෙහි මූලාශ්‍රය ආලෝකයයි. එනම් ආලෝකය රහිත තැන අඳුර ලෙස සියලුම සත්වයින් විසින් සංජානනය කිරීමයි. අඳුර සහ ආලෝකය මෙන් අපැහැදිලි බව හා පැහැදිලි බව අතර

බුදුන් දේශනා කළ සම්මා දිට්ඨිය අවබෝධ කරගන්න පහසු මඟක් Read More »

කොන්දොස්තර අයියා හිතන්නේ අපටත් ඇත්තේ කුර කියාය

කොන්දොස්තර අයියා හිතන්නේ, තමන් ගිය ආත්මේ දොස්තර කෙනෙක් බවත් ඡන්ද කාලෙක වඳ පෙති පෙවූ නිසා මේ ආත්මේ ‘කොන්’ වෙන්නට සිදු වී (කොන්) දොස්තර වූ බවත්ය. එහෙම හිතුවාට මොකද කොන්දොස්තර අයියාත් ඉඳහිට බෙහෙත් ලබා දේ. කොන්දොස්තර අයියා, පුෂ්පරාණී අක්කාගේ ආදර කැක්කුම නම් හන්දිපත් රුදාවට බෙහෙත් දුන් නිසා දැන් පුෂ්පරාණී අක්කාට නිවුන් ළමයින් ජෝඩුවක් ම සිටියි. කොන්දොස්තර

කොන්දොස්තර අයියා හිතන්නේ අපටත් ඇත්තේ කුර කියාය Read More »

Scroll to Top