හිජාබය නිසි පරිදි නොපලඳින කාන්තාවන් තඩිගහන්න ඉරානයෙන් ජංගම උසාවි

ඉන්දික මාවිල්මඩ සුපිරි සාප්පු සංකීර්ණ වැනි ස්ථානයන්හි ‘ජංගම උසාවි’ පිහිටුවා නිසි රෙගුලාසිවලට අනුව හිජාබය නොපලඳින කාන්තාවන්ට ද`ඩුවම් කිරීමේ නීති හඳුන්වා දීමට ඉරානය සැරසෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ඔවුන් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ බීබීසී පර්සියා සේවය මගින් සොයාගෙන ඇති අතිශය රහසිගත ලේඛන ඇසුරිණි. යෝජිත නීති මගින් හිජාබ නීති අනුගමනය නොකරන පාසල් සිසුවියන්ට අධ්‍යාපන

හිජාබය නිසි පරිදි නොපලඳින කාන්තාවන් තඩිගහන්න ඉරානයෙන් ජංගම උසාවි Read More »