Narada Karunathilaka

සසුන වනසන වචන හොරකම

Photo credit: newchapter.lk බෞද්ධයන් විසින් නිර්මාණය කරගත් බෞද්ධ සාහිත්‍යටම උරුම වචන ඇත. මෙයින් සමහර වචනයක ඉතිහාසය බුදුසසසුන තරමටම පැරණිය. අන්‍යාගමිකයින් මෙවැනි වචන ගොදුරට ගනිද්දී පැරණි බෞද්ධ වචනයේ මුල් අර්ථය වෙනස් ස්වරූපයක් ගනියි. පාප්තුමාගේ නියෝජිත කාදිනල්තුමන්, ‘කාදිනල් හිමි’ හැටියට හැඳින්වීම නිදසුනකි. උන්නාන්සේ වටාපතක් භාවිතා නොකරන්නනෙකි. එවැනි සම්ප‍්‍රදායයක් කතෝලික සංස්කෘතියේද නැත. බෞද්ධ වචන මෙලෙස අව භාවිතයේ යෙදීම

සසුන වනසන වචන හොරකම Read More »

ඩයස්පෝරාව හා ජවිපෙ එක කොඩියක් යටට ගෙනා ඉතිහාස කතාව

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: purina.ca යේසුස් වහන්සේ නිවහල් පුද්ගලයෙක් වුණාට, වතිකානුව ඇතුළු මුළු කතෝලික සභාවම නිවහල් චින්තනයේ සතුරන්. 2009 යුද්ධය අවසන් වන්න කලින් උතුරේ ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර හා වතිකානුව හරහා ජාත්‍යන්තරය උතුරේ ත්‍රස්තවාදීන්ට උදව් කළ අන්දම පැහැදිලි කරමින් මා විසින් Asian Tribune පුවත්පතට ලියන ලද ලිපිය නිසා ජර්මනියේ මා කරමින් සිටි රැකියාව

ඩයස්පෝරාව හා ජවිපෙ එක කොඩියක් යටට ගෙනා ඉතිහාස කතාව Read More »

ඉන්දියාවේ සංචාරක කර්මාන්තය හා ලංකාවේ මෝඩ චූන්

ඩේවිඩ් ඇන්තනි Photo credit: thelogicalindian.com මුයිසු බලයට පත්වීමෙන් පසු සංචාරක ව්‍යාපාරය සංවර්ධනයේ පදනම කරගෙන සිටි මාල දිවයින බරපතල අර්බුදයකට මුහුණ පා ඇත්තේය. ඔහු ඉන්දියාව සමග කටයුතු කරන්නේ ස්වෛරී රටක ස්වෛරී පාලයෙකු වශයෙනි. මාල දිවයිනේ සිටි ඉන්දීය සෙබළුන් ආපසු යැවීම ඔහුගේ ස්වෛරීභාවය පෙන්වන ලකුණකි. ‘කුඩා රටක් වුවත් අපට ආත්ම ගරුත්වයක් ඇතැ’යි ඔහු කීවේය. ප‍්‍රශ්නය සංචාරක ව්‍යාපාරය

ඉන්දියාවේ සංචාරක කර්මාන්තය හා ලංකාවේ මෝඩ චූන් Read More »

ජම්බුද්වීය කුමක් දැයි පහදා දෙන සහස්රම් සෙල් ලිපිය

කොලට් සේනානායකනාරද කරුණාතිලක මෑතකදී සහස්ශ‍්‍රම් සෙල්ලිපිය පිරිසුදු කළ අයුරු මගධය ලෝ පතල කීර්තිමත් රටක් කිරීමට මෞර්ය පාලකයින්ට හැකි විය. ඒ සමග මගධයේ ජාතික භාෂාව ‘මාගධී’ ලෝක භාෂාවක් බවට පත් විය. තුන් වැනි ධර්ම සංඝායනාවෙන් පසු මගධයෙන් පිටත්ව විදේශවලට වැඩම කළ සියලූ භික්ෂුන් වහන්සේ මාගධී භාෂාවේ නිපුණයෝ වූහ. ලංකාවට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේය. උන්වහන්සේ ‘දීප

ජම්බුද්වීය කුමක් දැයි පහදා දෙන සහස්රම් සෙල් ලිපිය Read More »

සංහිඳියාව ඉබේම ගොඩනැගෙනවා කවුරුවත් ඒකට බාධා නොකර හිටියාම ඇති

පසුගිය 04 වෙනදාට යෙදුණු ජාතික නිදහස් දිනය නිමිත්තෙන් යාපනයේ පැවැති ජාතික දින සැමරුම අමතමින් අරුණ් සිද්ධාර්තන් කළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි. ලිඛිත සටහන: නාමල් උඩලමත්ත Photo Credit: Newscutter.lk “අද යාපනේ පවත්වන ජාතික නිදහස් දින උත්සවයේ දී මට දකුණේ ජනතාවට දෙන්න විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒක තමයි, ‘උතුරේ ජීවත් වන සාමාන්‍ය මිනිස්සු දකුණේ ජනතාව එක්ක වැඩ කරන්න,

සංහිඳියාව ඉබේම ගොඩනැගෙනවා කවුරුවත් ඒකට බාධා නොකර හිටියාම ඇති Read More »

බළලූන් ලවා කොස් ඇට බෑවීම – කේරළ පාඩම

කොලට් සේනානායකනාරද කරුණාතිලක ජවිපෙ කණ්ඩායම කේරළයේ දේවස්ථානයක් ඉදිරිපිට පාටලීපුත‍්‍ර නගරයේ පැවති තුන් වැනි ධර්ම සංඝායනාවෙන් පසු ලංකාවට වැඩම කළ මිහිඳු හිමියෝ, ලංකාවේ බුදු සසුන පිහිටුවූහ. මේ පිළිබඳ සියලූ විස්තර මහාවංශයේ සඳහනි. ශාසන ඉතිහාසය සොයන්නෙකුට ලංකාවට වඩා ප‍්‍රබල බෞද්ධ රටවල් දඹදිව පැවත ඇති බව වැටහේ. ධර්මාශෝක රජු විසූ මගධ රට උදාහරණකි. ‘මාගධී’ වඳ වී ගිය මගධයන්ගේ

බළලූන් ලවා කොස් ඇට බෑවීම – කේරළ පාඩම Read More »

පිළිතුර නිවැරදි කරගන්න කලින් ප්‍රශ්නය නිවැරදි කර ගනිමු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: tamilnet දේශපාලන හා යුද්ධමය වශයෙන් තීරණය ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කරන ගනුදෙනුවකින් පසුව කළ යුතුව ඇති නිසා ලෝක ප්‍රශ්න දෙස ආගමික මුහුණුවරින් බලන්න බලගතු ආගමික සංවිධාන වංචනික ලෙස පුරුදු පුහුණු වී සිටිනවා. එක් සරල ඒත් කදිම උදාහරණයක් නම්, උතුරේ දෙමළ ජනතාවගේ එදිනෙදා ජීවන ප්‍රශ්න “සුළු ජනවාර්ගික” ප්‍රශ්නයක්

පිළිතුර නිවැරදි කරගන්න කලින් ප්‍රශ්නය නිවැරදි කර ගනිමු Read More »

ගිලන්පස පූජාවට හැලිඅරක්කු මුසු කළ වසන්ත රාජා

භික්ෂුන් වහන්සේලා අපකීර්තියට ලක්කිරීමෙන් බෞද්ධයා බුදු සසුනෙන් ඈත් කිරීමේ උපාය දිග ඉතිහාසයක් ඇත්තකි. බි‍්‍රතාන්‍ය පාලන සමයේ පේරාදෙණියේ පිහිටු වූ ලංකා විශ්වවිද්‍යාලයෙන් පැතිරුන පේරාදෙණි කවි බොහොමයකින් දුටුගැමුණු වැනි ජාතික නායකයින් පවා නින්දාවට ලක් විය. එහිදී භික්ෂුව හා සසුන නින්දාවට ලක්කිරීමට පුරුදු වූ සමහරෙකු එය සිරිතක් කරගත්හ. චන්ද්රිකා කුමාරණතුංග යුගයේ රූපවාහිනියේ අධිපති තනතුර ලැබූ වසන්ත රාජා ඇල්ටීටීඊ

ගිලන්පස පූජාවට හැලිඅරක්කු මුසු කළ වසන්ත රාජා Read More »

ගාලට කොටු කළ ජවිපෙ

ඬේවිඩ් ඇන්තනි ජවිපෙ දේශපාලන සිරුරකට උපමා කළොත් ඉන්දියානු ව්‍යාප්තවාදය එහි ප‍්‍රධාන ලේ නහරයකි. මෙම පංතියෙන් ප‍්‍රකාශ වූයේ, ඉන්දියාව ලංකාවට සිය ආර්ථික දේශපාලන හා සංස්කෘතික බලය පතුරුවන පිළිවෙළයි. ලංකාවේ සම්පත් හා උරුමය පාගා පොඩි කරගෙන ටෙන්ඩර් ක‍්‍රමයට හෝ වෙනත් ක‍්‍රමවලට ඉන්දියාවේ බලය හා අයිතිය පැතිරෙන හැටි කී එහි නායකයෝ පංති පවත්වමින් ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් රට බේරාගැනීමට ප‍්‍රතිඥා

ගාලට කොටු කළ ජවිපෙ Read More »

මේක සිංහල බෞද්ධ විරෝධී සකලවිධ බලවේග එකතු වී අටවන කෙමනක්

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: Ape Gama FB page තමන් කැමති දේශපාලනයක් කරන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා මෙන්ම පක්ෂය දිනවීම සඳහා යමක් කරන්නත් නිදහසක් තිබෙනවා. මා මුලින්ම මහ මැතිවරණයකට සම්බන්ධ වන්නේ මගේ වයස අවුරුදු අටක් වූ කාලයේ. ගස්කොළන් කොළ පාට නිසා මම හරිත වර්ණය ප්‍රිය කළා. සම සමාජකාරයන්ගේ දඩබ්බර වැඩ නිසා, කුඩා කාලයේ

මේක සිංහල බෞද්ධ විරෝධී සකලවිධ බලවේග එකතු වී අටවන කෙමනක් Read More »

Scroll to Top