දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු
අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන කල දවසක් තියේවිද?
දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු Read More »
අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන කල දවසක් තියේවිද?
දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු Read More »
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: lankaleader.com මාලිමාවට ජනාධිපතිවරණයේදී ලැබීමට ඉඩ තිබුණු ඡන්දවලින් 7%ක්, ලාල් කාන්ත නිසාත්, 5%ක් බිමල් රත්නායක නිසාත්, තවත් 5%ක් නලින් හේවගේ නිසාත්, 3%ක් හරිණි අමරසූරිය නිසාත් නැති වෙනවා. JVP/NPP කණ්ඩායමට මාස හයකට පමණ ඉහතදී ලැබීමට තිබුණු ඡන්ද මැතිවරණ දිනයේදී 20%කින් කඩා වැටීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. සමහර විට මේ තත්ත්වය
මාලිමාවේ ඡන්ද 20%කින් පහළට Read More »
රණවිරුවන් දංගෙඩියට යවන්නපනතක් ගේනවලු දිනුවොත් අනුර සහෝමාලිමාවෙ ගුබ්බෑයමට බඩගාපුරණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද
රණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද Read More »
හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ ‘අපි උඩට හොඳට ඇඳලා හිටියට අපේ යට ඇඳුම් පරණ වෙලා, හිල්වෙලා, වැලක දාන්න ලැජ්ජයි’ කින්නියාවේ රැස්වීමක් අමතමින් ජවිපෙ ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පවසා ඇතැයි ඇසූ මට ඔහුගේ යාළු සහෝදරවරුන් ගැන ඇති වූයේ තරහකි. ඒ වගේම තරහක් පක්ෂය ගැනත් ආවේය.
ඩේවිඩ් ඇන්තනි ෂෛක් හසිනා අගමැතිවරිය, බංගාලි දේශයේ රාජ්‍ය බලය අල්ලා ගැනීමට ඉදිරිපත් වූ අරගලකරුවන් ‘රෂාකාර්ස්’ නමින් හැඳින්වූවාය. ‘රෂාකාර්ස්’ යන්නෙහි පාතාලයෝ පාහරයෝ යන අරුත් තිබේ. ජාති ද්‍රෝහියෝ යන අදහසත් ගැබ්වේ. රෂකාර්ස්ලා මොළ දූෂණය වූ බංගාලින් නොව, උපතින්ම බංගාලි දේශයට සතුරු ජාන ලැබූවෝ වෙති. ‘රෂාකාර්ස්’ බටහිර පකිස්ථානයේ නිපැයුමකි. ඉංග්‍රීිසි ජාතිකයෝ ඉන්දියාවට නිදහස ලබාදීමට පෙර රට බෙදා පකිස්ථානය
බංගාලි ජාති ද්‍රෝහීන් සහ සිංහල ජාති ද්‍රෝහීන් අතර වෙනස Read More »
මහාචාර්ය එඩ්වර්ඩ් එම්. පෙරේරා PhD සිංහල බෞද්ධයින් එක මතයකට එන්නේ කොහොමද, සිංහලකම තියා බෞද්ධකම වත් රැකගන්න ඇතැම් භික්ෂූන් පවා ඉදිරිපත් නොවන විට. සිල්වත් භික්ෂූන් වහන්සේලාට එළියට වඩින්න ඉඩ නොතියා වනාන්තරවලට ආරාම වලට සීමා කරලා තිබෙනවා. තමන්ට බාර් පර්මිට් පවා තිබෙන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නෙත් නාළිකාවේ නිවේදිකාව ඉදිරියේ පිළිගැනීම තුළින්, ශ්‍රී ලංකාවේ සමස්ත භික්ෂු සමාජයම
සිංහලකමයි බෞද්ධකමයි කියන්නේ උදලු තලයයි මිටයි වගේ Read More »
ඩේවිඩ් ඇන්තනි Red Iconography, 1990, by Evgenii Bainkharaev. රෝම ක්‍රිස්තියානි අධිරාජ්‍යයේ බලය බින්දේ ඔටෝමොන් තුර්කි බලය විසිනි. තුර්කි ඉස්ලාම් හමුදාව කොන්ස්තන්තිනෝපලය අල්ලාගැනීමෙන් පසු පාප්තුමාගේත් බල බිඳුණි. එවිට මොස්කව් නැගෙනහිර යුරෝපයේ රෝමය බවට පත්විය. මොස්කව් දේවස්ථානයේ නායකයා පාප්ගෙන් වෙන්වූ ස්වාධීන ක්‍රිස්තියානි දේවස්ථානයක් ගොඩනැගුවේය. එය 1917 රුසියානු විප්ලවයෙන් පසු අතිශයින් ශක්තිමත් විය. වතිකානුවේ පාප් බටහිර පෙරමුණේ ආධාරකරුවකු වී
ආසියාවේ බුදු සසුන වැනසුවේ යටත් විජිතවාදීන් නොව මාක්ස්වාදියොයි Read More »
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD රටක නීතියක් කියන්නේ පිළිගත් සම්ප්‍රදායක්. එයට ගරු කරන්න ඉගෙන ගැනීමත් සම්ප්‍රදායේම කොටසක්. අවාසනාවකට ශ්‍රී ලංකාවේ තරුණ පෙළ 60 දශකයේ සිටම ගමන් කළේ මකර කටටයි. මකරාක්ෂයා අපේ නොවෙයි. පිටින් ගෙනල්ලා අතෑරපු එකෙක්. සංස්කෘතිය විනාශ කිරීම තුළින් තරුණ පරපුර විනාශ කළා. එම විනාශකාරී චින්තනමය විෂබීජය දේශපාලන බලවේගයකට හරවනු ලැබුවා. ජවිපෙ/ජාජබ යනු මුහුදු
System change කරන්න වළිකන අය change කියන්නෙ මොකක්දැයි ඉගෙනගෙන ඉන්න Read More »
කොන්දොස්තර අයියා හිතන්නේ, තමන් ගිය ආත්මේ දොස්තර කෙනෙක් බවත් ඡන්ද කාලෙක වඳ පෙති පෙවූ නිසා මේ ආත්මේ ‘කොන්’ වෙන්නට සිදු වී (කොන්) දොස්තර වූ බවත්ය. එහෙම හිතුවාට මොකද කොන්දොස්තර අයියාත් ඉඳහිට බෙහෙත් ලබා දේ. කොන්දොස්තර අයියා, පුෂ්පරාණී අක්කාගේ ආදර කැක්කුම නම් හන්දිපත් රුදාවට බෙහෙත් දුන් නිසා දැන් පුෂ්පරාණී අක්කාට නිවුන් ළමයින් ජෝඩුවක් ම සිටියි. කොන්දොස්තර
කොන්දොස්තර අයියා හිතන්නේ අපටත් ඇත්තේ කුර කියාය Read More »
කොලට් සේනානායකනාරද කරුණතිලක ඇලෙක්සැන්දර්ගේ හමුදාව සමඟ ඉන්දු නිම්නයට පැමිණි ඇතැම් ග‍්‍රීක උගතුන්, ඉන්දියාවේ දාර්ශනිකයන් සොයා ගිය බව පැරණි ග‍්‍රීක ලේඛනයන්හි සඳහන් වේ. හින්දු හා ඉස්ලාම් සංස්කෘතීන් යටතේත් ඉන්දියානු භූමිය තුළ දාර්ශනිකයන් බිහි විය. සද්ගුරු, වර්තමානයේ ප‍්‍රසිද්ධියට පත්ව සිටින ඉන්දියානු දාර්ශනිකයෙකි. Inner Engineering; A Yogi’s Guide to Joy පොතෙන් එතුමා ඉදිරිපත් කරන සිත පිළිබඳ විග‍්‍රහය කෙරෙහි
සජිත්ගේ ‘ස්මාර්ට්’ ගොන්කතා Read More »