මන්ත්රී දිව්යලෝකෙ ගියා වගෙයි
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ බර්ලින් නගරය නැගෙනහිර බටහිර යනුවෙන් කොටස් දෙකකට කැඩුණි. රුසියාවේ වුවමනාව පරිදි කොමියුනිස්ට් පාලනයක් ක්රියාත්මක වූ නැගෙනහිර ජර්මනියේ පාලකයෝ බටහිර බර්ලිනය වටා පවුරක් ඉදිකර එය හුදකලා නගරයක් කළහ. බටහිර බර්ලිනයේ සිටි විදේශිකයන්ට විසා බලපත්රයක් ලබාගෙන නැගෙනහිර බර්ලිනයට යාමේ හැකියාව පැවතුණි. නමුත් එහි වෙසෙන්නන් සමග ඇයි හොඳයිකම් ඇතිකර ගැනීම පහසු දෙයක් නොවීය.
මන්ත්රී දිව්යලෝකෙ ගියා වගෙයි Read More »
