කොලට් සේනානායක

බුද්ධ ශාසන ඇමතිට විරේක බේතක්

සෑම් සෙනෙවිරත්න බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ ඇමති, සහෝදර මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ඇමතිවරයකු වන්නට පෙර යූටියුබ්කරුවකු සමග කළ සාකච්ඡාවක් ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වේ. මහාචාර්යවරයා, හිනිදුම කල්වාරිය තැනුවේ තම පියා බවත් පල්ලියට අල්ලපු වත්තේ වාසය කළ තම පවුල පල්ලිය සමග දැඩි සම්බන්ධයක් තිබුණ බවත් කියයි. අදටත් නත්තලට ගවලෙන් සෑදීම මහාචාර්යවරයා පුරුද්දක් වශයෙන්

බුද්ධ ශාසන ඇමතිට විරේක බේතක් Read More »

සිංහල බෞද්ධයාට එරෙහි ජාන යුද්ධය

මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා PhD Pic. credit: genome.gov වෙනසක් අවශ්‍ය යැයි කියා සමාජයක් තුළ කෘතිම වෙනසක් ඇති කිරීමට දේශපාලන කණ්ඩායම් උත්සාහ කරන්නේ නම්, ජනතාව එම ඊනියා වෙනස ප්‍රතික්ෂේප කළ යුතුයි. සරලව කිව්වොත්, මේ හැම දේශපාලන ප්‍රයත්නයක් පිටුපසම තිබෙන්නේ හෙළ දීපයේ චිරස්ථිතිය රඳා පවතින ශක්තිමත් ටැඹවල් වන සිංහල භාෂාව, බුදුදහම හා ජාන ශක්තිය විනාශ කර දැමීමේ

සිංහල බෞද්ධයාට එරෙහි ජාන යුද්ධය Read More »

සුඛාවතී රාජ්‍යයක් හදන්න යන සිංහල බෞද්ධයා

ඩේවිඩ් ඇන්තනි ඉන්දියාව ජාතක කළ දෙමළ කොටි හමුදාව පරදවා රට එක්සේසත් කිරීම මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකුම හපන්කමයි. ඉන්දියාව එය වරදක් සේ නොසැලකුවාය. ඊට එක් හේතුවක් ලංකාවේ උතුරේ බිහි වන ස්වාධීන දෙමළ රට ඉන්දියාවට තර්ජණයක් වීමට ඇති ඉඩකඩයි. අතීතයේ පැවති චෝල රාජ්‍යයේ සිතියම යළි සැකසීමට වෙහෙසෙන තමිල්නාඩුව ලංකාවේ කොටි සමග එක් වී ඉන්දියාව බෙදීමට කටයුතු කරන

සුඛාවතී රාජ්‍යයක් හදන්න යන සිංහල බෞද්ධයා Read More »

දෑසම පෙනෙන ජාති අන්ධයෝ

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: wayfaremagazine.org ලංකාව උගතුන්ගෙන් අඩුවක් නැති රටකි. ඇතැම් ලාංකික උගතුන් ජීවත් වන්නේ විදේශයන්හිය. ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල වෙසෙන මෙවැනි උගතුන් පිළිබඳ තොරතුරු මාධ්‍ය මගින් රට වැසියන්ට දැනගන්නට ලැබෙන අවස්ථා ඇත. ඒ බොහෝ විට පුවත්පතකිනි. කලාතුරකින් රටට පැමිණෙන එවැන්නෙකු හඹා ගොස් තොරතුරු අසා පත්තරයක ලිපියක් පළකිරීමට සූදානම් මාධ්‍යවේදියෝ සිටිති. එවැනි රට

දෑසම පෙනෙන ජාති අන්ධයෝ Read More »

මාලිමා පුහුලමේ එල්ලෙන වවුල්ලු

සෑම් සෙනෙවිරත්න Pic. credit: creatureconserve.com මාර්ටින් වික්‍රමසිංහගේ ‘අපේ ගම’ කලකට පෙර පාසල් ළමුන් පාවිච්චි කළ පොතකි. එහි ‘බේගල්’ නමින් චරිතයක් විය. පුරාණයේ හැම ගමකම බේගල්කාරයෙක් සිටියේය. ඔහු කිසිවෙකු රැවැට්ටූ පුද්ගලයෙක් නොවේ. පන්සල් ගිය, පන්සිල් ගත්ත ඔහු බොරු කීවෙකු නොවූයේය. බේගල් කීමේ අරමුණ කිසිවෙකු රැවැට්ටීම නොව හාස්‍යය සැපයීමය. එහෙත් බොහෝ විට කෙනෙකු බොරු කියන්නේ, පුද්ගලයෙකු හෝ

මාලිමා පුහුලමේ එල්ලෙන වවුල්ලු Read More »

අනුර සහෝදරයා විජේවීර ඝාතනය ගැන හොයන්නෙ නැද්ද?

ඩේවිඩ් ඇන්තනි දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව ලෝක බලවතා වූයේය. දැන් සිදු වන්නේ ලෝකය බලවතුන් හතර දෙනෙකු අතර බෙදී යාමයි. ඒ ඇමරිකාව, රුසියාව, චීනය හා ඉන්දියාව අතරයි. මේ බෙදීම වළක්වා ඇමරිකාවේ ජයග්‍රහණය රඳවාගැනීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවයි. ඔහු ඇමරිකාව යුද්ධවලින් ඈත් කිරීමට අදහස් කරන්නේ යුද්ධවලට සහභාගි වීම නිසා ඇමරිකාව ලබා ඇති දැවැන්ත පාඩු සැලකිල්ලට ගෙනයි.

අනුර සහෝදරයා විජේවීර ඝාතනය ගැන හොයන්නෙ නැද්ද? Read More »

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා

සෑම් සෙනෙවිරත්න ඉන්දියාවේ පහල වූ ශාස්තෘන් වහන්සේ සහ දාර්ශනිකයන් පිළිබඳව අප්‍රමාණ සාක්කි තිබේ. උන්වහන්සේලාගේ ධර්මය හා දාර්ශනික අදහස් ‘සේද මාවත’ නමින් වර්තමානයේ හඳුන්වන වෙළෙඳ මාර්ග ඔස්සේ බටහිරට හෙවත් අපරගෝයානයනට පැතිරිණි. බටහිර දැනුමට පදනම වැටෙන්නේ ඒ දැනුම සොයා බටහිර සිට පෙරදිගට පැමිණි පඬිවරුන්ගෙනි. ඔවුන්ගේ පරම්පරාවේ සාමාජිකයෙකු වූ ඇරිස්ටෝටල් ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩයන්ගේ පාලනය’ යැයි හඳුන්වා ඇත. එයද

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා Read More »

ට්‍රම්ප් ලංකාවේ ජනාධිපතිවරණයට ඉල්ලුවා නම් මළාට දිනන්න බෑ

සෑම් සෙනෙවිරත්න ට්‍රම්ප්ට එරෙහිව ප්‍රදර්ශනය කළ දැන්වීමක් නඩු පිට නඩු වැටුණු සියලු ජනමාධ්‍යවලින් හා ප්‍රචාරක දැන්වීම් හරහා මරු පහරවල් වැදුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරණය ජය ගත්තේය. ඒ විදිහේම ඉරණමකට ගොදුරු වූ මහින්ද රාජපක්ෂ පරාජය වූයේය. ‘අග්ලි ඇමරිකන්’ කියා පොතක් තිබේ. එය, ‘අවලස්සන ඇමරිකානුවා’ නමින් සිංහලට පරිවර්තනය වී තිබුණි. ‘අග්ලි ශ්‍රී ලාන්කන්’ යනුවෙන් පොතක් නැත. ‘අග්ලි

ට්‍රම්ප් ලංකාවේ ජනාධිපතිවරණයට ඉල්ලුවා නම් මළාට දිනන්න බෑ Read More »

කොහොල්ලෑ බබාගේ ඇලුණු ‘ත්‍රී ඉඩියෝට්ස්’

කොලට් සේනානායකනාරද කරුණාතිලක තරුණ තරුණියන් පිරිසක් පසුගිය සතියේ දිනක කොළඹ ටොරින්ටන් ආකේඩ් පරිශ්‍රයේ පැවැත්වූ චිත්‍රපට සන්ධ්‍යාවක තොරතුරු අඩංගු යූ ටියුබ් වීඩියෝවක් සංසරණය වෙමින් පවතී. ඊට අනුව එම අවස්ථාව සඳහා රනිල් වික්‍රමසිංහට ආරාධනා කර තිබුණි. මෛත්‍රී වික්‍රමසිංහ දක්නට නොවීය. සාගල රත්නායක රනිල් සමීපයේ වාඩි වී සිටි නිසා සාගල ද ආරාධිතයෙකු යැයි සිතන්නට පුළුවන. රනිල්ගෙන් පැමිණ සිටි

කොහොල්ලෑ බබාගේ ඇලුණු ‘ත්‍රී ඉඩියෝට්ස්’ Read More »

ඉගිල්ලෙන්නත් කලින්ම පෙනෙන කණකොක් සුද

කොලට් සේනානායකනාරද කරුණාතිලක ක්‍රිස්තියානි ඉගැන්වීම පරිදි ලෝක විනාශයක් සිදුවෙතැයි පවසා, එය සිදු වන දිනය නියම කර විපතින් ගැලවීමට බැතිමතුන් සූදානම් කරන ක්‍රිස්තියානි සංවිධාන ගණනාවක් ඇමරිකාවේ තිබේ. ‘ජේම්ස් ටවුන්’ ඛෙදවාචකය (1978 නොවැම්බර් 18) මෙවැනි ආගමික සංවිධානයක ක්‍රියාවකි. එහි සිදු වූයේ යාඥාකරන දේවස්ථානයක් තුළ බැතිමතුන් දහකට ආසන්න සඛ්‍යාවකගේ ජීවිත විනාශ වී යාමයි. පූර්වයේදී ප්‍රකාශ කරන ලද පරිදි

ඉගිල්ලෙන්නත් කලින්ම පෙනෙන කණකොක් සුද Read More »

Scroll to Top