කොලට් සේනානායක

මෝදිගේ පැවැත්මට සිංහල බෞද්ධයන් අවශ්‍යයි

ඩේවිඩ් ඇන්තනී ඕනෑම අධිරාජ්‍යයක් ගොඩනැගෙන්නේ ආගමක් සමගිනි. එය සැලකෙන්නේ අධිරාජ්‍යයේ ආගම වශයෙනි. මෞර්ය, කුෂාන, පාල ආදී භාරතීය අධිරාජ්‍යයන්ගේ ආගම බුදුදහම වූයේය. ලංකාවේ ථෙරවාදී බුදුසසුන පිහිටුවූයේ මෞර්ය අධිරාජ්‍ය සමයේ බව වංශකතාවේ සඳහන් වේ. භාරතයේ වයඹදිග රාජ්‍යයන්හි බුදුසසුන පිහිටුවන්නේ කුෂාන පාලන සමයේය. ඒ බෝධිසත්ව වන්දනාව පිළිගන්නා මහායාන බුදුසසුනයි. පෘතුගීසි අධිරාජ්‍යයේ ආගම කතෝලික වූයේය. දිල්ලි සුල්තාන්වරු ඉස්ලාමිකයෝ වෙති.

මෝදිගේ පැවැත්මට සිංහල බෞද්ධයන් අවශ්‍යයි Read More »

බෞද්ධයින්ට කොකා පෙන්නන කොමියුනිස්ට් බෞද්ධයෝ

Photo credit: Carol Wilson/lovebeetle ජවිපෙ, මාක්ස්වාදය පිළිගත් විප්ලවවාදී දේශපාලන පක්ෂයකි. ජවිපෙ හා සම්බන්ධ වීමෙන් හමුදාවේ සහ පැරා මිලිටරි හමුදාවල උදහසට ලක් වූ භික්ෂුන් වහන්සේ අති විශාල සංඛ්‍යාවකට ජීවිත අහිමි කරගැනීමට සිදු වූයේ අතිශයින් දරුණු වධ හිංසනයන්ට ලක්වෙමිනි. මරණයෙන් ගැලවුන පිරිසක් සිටියේ නම් සිවුරු හැර උපැවිදි වූහ. ඒ ඉතිහාසය නොසලකා, විශ්වවිද්‍යාලවලට පැමිණ මාක්ස්වාදයට හසු වූ තරුණ

බෞද්ධයින්ට කොකා පෙන්නන කොමියුනිස්ට් බෞද්ධයෝ Read More »

සුනාමියට සැරසෙමු

සෑම් සෙනෙවිරත්න මේ පාර මුට්ටිය දාලා බලලා, ඊළඟ මැතිවරණය දිනනවා කියලා හිතනවා නම්, දිලිත්ලා පරාදයි. ජාතිකත්ව සටනත් පරාදයි. මේක කණාමුට්ටි ගැහිල්ලක් නෙවෙයි, තීරණාත්මක මැතිවරණයක්. ඊළඟ පාර වෙද්දි රටේ තත්වය කොයි වගේ වෙයිද කියන්න කිසිවෙකුට බැහැ. ඒ නිසා මේ සටනට යායුත්තේ දිනන්න බලාගෙන මිස පරදින්න බලාගෙන නෙවෙයි. ඒකට අවශ්‍යයි ලොකු රැල්ලක්. අනික් සේරම පෙරළගෙන යන්න පුළුවන්

සුනාමියට සැරසෙමු Read More »

දේශපාලනයේ උතුර දකුණ හා වම දකුණ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා phD Photo credit: peacecommission.kdsg.gov.ng ධනවාදය බිහිවෙන්න කලිනුත් ධනපතින් හිටියා. ඔවුන් සෑම දෙනෙක්ම වාගේ ධන හිමියන් වූයේ කිසිම දෙයක් නොකර වුවත් පාරම්පරිකව උරුම වන දේපළවලට අයිතිවාසිකම් කියූ නිසයි. වැඩවසම් ක්‍රමයෙන් මදක් ඔබ්බට ගොස්, ඉඩම් හිමි වැවිළිකරුවන් තමන් සතු ඉඩකඩම්වලින් ආදායම් ඉපදවීම තුළින් ඔවුන් ධනපතියන් වීම ඇරඹුණා. එම ධනපතියන් යටතේ සේවය කළ ශ්‍රමිකයන්

දේශපාලනයේ උතුර දකුණ හා වම දකුණ Read More »

කිරි හට්ටි පූජාවෙන් ගත්ත මහාචාර්ය පට්ටම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: hindustantimes.com මේක එක කතාවක් පමණක් නොවෙයි කතා වැලක්. 1968 දී මා ගංගොඩවිල විද්‍යෝදය (වත්මන් ජපුර) විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා කථිකාචාර්යවරයෙක් ලෙස සේවය ඇරඹුවා. 1972 වන විට, ශ්‍රේෂ්ඨ ගුරුපියෙකු වූ මාගේ මහාචාර්ය ඇලෙක්ස් ගුණසේකර මහතා ආචාර්ය උපාධි කටයුතු සම්පූර්ණ කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ Oxford විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතුවල නියැලී සිටියා. මා ගංගොඩවිල

කිරි හට්ටි පූජාවෙන් ගත්ත මහාචාර්ය පට්ටම Read More »

නන්දසේන දියසේන කරමු

සෑම් සෙනෙවිරත්න Photo credit: colombotimes.net මං හිතන්නේ ‘සර්ව ජන බලය’ සන්ධානයේ ‘රැජින’ විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂයි. දැන් සමහරු අහයි, ‘දිලිත් වගේ ළගින් ඉදගෙන උදව් කරපු අයව පැත්තකට දාලා, රට විනාශ කරලා පැරදිලා පැනලා ගිය මිනිහාට නැවත බලය දෙන්න උදව් කරන්න කියලද දිලිත්ලට කියන්නෙ කියන්නෙ?’ කියල. ‘එකම පුද්ගලයාට එකම දිය පහරකට දෙවරක් අත දැමිය නොහැකියි’ කියා

නන්දසේන දියසේන කරමු Read More »

මාක්ස්වාදීන් බුදුන් විශ්වාස නොකරන්නේ ඔවුන් යුදෙව් කතෝලික චින්තනයේ සිරකරුවන් නිසයි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Wikimedia Commons ‘විජේවීර ලංකාවේ බිහිවූ සැබෑ මාක්ස්වාදියෙකු’ යැයි ඇතැමෙක් විශ්වාස කළහ. සියලූ දෙනාම පාහේ දැන සිටියේ, ඔහු නායකත්වය දැරූ ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් බවයි. දැන් එය මඬේ හිටවූ ඉන්නකට සමානය. ලාල්කාන්තගේ ප‍්‍රකාශවලින්, ඒ තවදුරටත් මාක්ස්වාදී පක්ෂයක් නොවන බව හැඟවේ. ඔහු කාන්තාවන් පිළිබඳව කියන්නේ මාක්ස්වාදයට එකතු කරගත් නවලිබරල්වාදී අදහස්ය. හඳුන්නෙත්ති පවසන පරිදි,

මාක්ස්වාදීන් බුදුන් විශ්වාස නොකරන්නේ ඔවුන් යුදෙව් කතෝලික චින්තනයේ සිරකරුවන් නිසයි Read More »

යාපනේ සිංහලයින්ගේ කරුමය වූ ‘උරුමය’

කොලට් සේනානායකනාරද කරුණාතිලක නාවක්කුලියේ සිංහල පවුල් ජීවත් වන නිවෙසක්. Photo credit:sinhalanet.net රට දැය සමය ගැන අදහස් දක්වන සිංහලයින් ජාතිවාදීන් ලෙසින් හඳුන්වමින් පරිභව කරන සිංහලයින් පිරිසක් රටේ ඇති වූයේ ඉංග‍්‍රීසි පාලන සමයේ විය යුතුය. ලංකාවේ විසූ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියෝ, ‘ඇස් ගෙඩිවලට හෙණ ගහලද සිහළුන්නේ’ යැයි සිංහලයින්ගෙන් ඇසූහ. සිංහලයන්ගේ මොළගෙඩිවලටත් හෙණ ගහලා දැයි අසන්නට අපට

යාපනේ සිංහලයින්ගේ කරුමය වූ ‘උරුමය’ Read More »

දිලිත්ලගේ සන්ධානයේ රැජින කවුද

සෑම් සෙනෙවිරත්න Photo credit: dinamina.lk ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, යුතුකම ජාතික සංවිධානය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය එකතුවී අලූත් සන්ධානයක් පිහිටුවාගෙන තිබෙනවා. ජාතිකත්වය ගැන උනන්දු පිරිස් මේ විදියට එකමුතු වීම හොඳ දෙයක්. නමුත් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ බලා මිස මේ

දිලිත්ලගේ සන්ධානයේ රැජින කවුද Read More »

Scroll to Top