අන්න බල්ලා. මෙන්න පොල්ල. මම සිල්.
මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Photo Credit: Sarvodaya Photo Archive/shareble.net ඒ. ටී. ආරියරත්න නම් චරිතය කරළියට එන්නේ 1962 පමණ කාලයේ. ඒ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකු හැටියට කනතොලුව නම් ග්‍රාමයේ රොඩී මිනිසුන් වෙනුවෙන් ශ්‍රමදානයක් පැවැත්වීම නිසයි. එවකට කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ ඉගෙනුම ලබමින් සිටි මා හට ඒ.ටී. ආරියරත්නව පෙනුනේ ඒ වන විටත් සකෘදාගාමී, අනාගාමී වැනි ඵලයකට පැමිණ
අන්න බල්ලා. මෙන්න පොල්ල. මම සිල්. Read More »
