ජවිපෙ

ලංකාවට වැදී ඇති ‘සුපර් මෑන්ස්’ හෙණය

Pic. credit: Vinny Gragg/flickr.com කිසියම් වනාන්තරයක විසූ වඳූරු කණ්ඩායමකින් කොටසක් වෙනස් වී මිනිසාගේ ආරම්භය සිදු වූ බව පරිණාමවාදයෙන් ප්‍රකාශ වේ. එකල ලෝකයේ පැවති දියුණුම රට වූ එංගලන්තයේ විසූ චාල්ස් ඩාවින් නමැති මහා විද්‍යාඥයා ඒ සොයාගැනීම රටේ ඉහළම විද්‍යාඥයින් පිරිසකට ඉදිරිපත් කළේය. ඔහුගේ නිරීක්ෂණයට හසු වූ වඳුරු පොසිලවලට වඩා අවුරුදු මිලියන ගණනක් පැරණි වඳුරු පොසිල, චීනය

ලංකාවට වැදී ඇති ‘සුපර් මෑන්ස්’ හෙණය Read More »

වඳුරන්ගෙන් ග්‍රාම නිලධාරී සංගණනයක්!

ලෝක නායක නායිකයින් අළලා කතා ගෙතීම අතීතයේ සිට සිදුවන්නකි. මෙවැනි කතා බොහෝමයක් මගින් කෙරෙන්නේ ප්‍රසිද්ධ නමුත් මහජනයාට දුරින් සිටින ප්‍රභූන් සිනාවට ලක් කිරීමයි. යුක්රේනයේ ජනාධිපති සෙලෙන්සිකි පිළිබඳ යට දැක්වෙන කතාව එවැන්නකි. දේශපාලනයට පිවිසීමට පෙර නළුවෙකු වූ සෙලෙන්ස්කි සුරතලයට වඳුරෙකු හදාගත්තේය. සෙලෙන්ස්කි කවටයෙකි. සමහර සාකච්ඡාවලට නොයන සෙලෙන්ස්කි තමන් වෙනුවට වඳුරාව ඉදිරිපත් කළේය. අනුරාධපුරයේ විසූ ශුභ රජතුමාද

වඳුරන්ගෙන් ග්‍රාම නිලධාරී සංගණනයක්! Read More »

ආණ්ඩුවට මුක්කු ගහන්න එළියට දැමූ 62% බොරු සමීක්ෂණ වර්තාව පිටුපස ඇති අදිසි හස්තය

සෑම් සෙනෙවිරත්න මාලිමාව සමුපකාර ඡන්දවලින් දිගට හරහට පරදී. පවුලේ තියා ගමේ හදිසි කටයුත්තකට හෝ නායකත්වය දෙන්නට අයෙකු නැති වීමෙන් මාලිමාවට වැඩ කළ ගමේ සහෝදර සහෝදයෝ මාරාවේශ වී හැසිරෙති. මෙතෙක් ඇනුම්පදවලට ලක්ව නොසිටි ඔවුහු දැන් හැම තැනකදීම ඇනුම්පදවලට ලක් වෙති. ‘රට වෙනුවෙන් කඩේ යමු’ යනාදි වශයෙන් පෝස්ටර් ගැසූ නාගරික පිරිස් ආගිය අතක් නැත. මුහුණු පොතේ මාලිමාව

ආණ්ඩුවට මුක්කු ගහන්න එළියට දැමූ 62% බොරු සමීක්ෂණ වර්තාව පිටුපස ඇති අදිසි හස්තය Read More »

කාදිනල්තුමා රට බෙදන්න හදන්නේ පාප්තුමන් වෙන්න හිතාගෙනද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: FB page, St.Joseph’s Church Merawala මාලිමා රජයේ කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගේ නායකත්වයෙන් කිසියම් පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආ ගිය තැනක් යයි කියමින් කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයට ඇතුළු වීමට (16 දිනයේ) උත්සාහ දැරීම ඉතාම අප්‍රසන්න එමෙන්ම භයානක අනාගතයක පෙර නිමිත්තකි. මෙය සිදුවන්නේ මාලිමා හිතවාදීන් මානව

කාදිනල්තුමා රට බෙදන්න හදන්නේ පාප්තුමන් වෙන්න හිතාගෙනද? Read More »

ඩිජිටල් දේව පුරේ

කවුඩංගොල්ලේ මහවිදානේ ‘කොහෙන්ද යකෝ මකුණො?’ පුටුවෙන් නැගිටින අතර මට කියැවිණි. ‘නැත්තං අර්සස් වත් ඇවිල්ලාද? හිතට බයකුත් දැනුණි. පස්ස පැත්ත අතගෑවුනේ මටත් නොදැනීය. ඒ අතරම මකුණන් සිටිනවා දැයි බලන්නට පුටුවට එබුණෙමි. ‘හුටා…..’ මට පුටුවේම නින්ද ගිය අතරතුර කවුරුන් හෝ මාව බංකුවක ඉන්දවා පුටුව හොරකම් කරගෙන ගොස් ඇත. මේ තරම් සන්තෑසියක් සිද්ධ වෙලාත් මට ඇහැරුණේ නැත්තේ ඇයි

ඩිජිටල් දේව පුරේ Read More »

අනුර පන්නන්න මාලිමාව ඇතුළේ කුමන්ත්‍රණ?

Pic. credit: news.lk ජනාධිපති අනුරකුමාර දිසානායක සහෝදරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුව අමතනු බලා සිටි සිංහලයන් බොහෝමයකගේ ප්‍රීතියට තියෙන්නේ එකම සුළු කාරණාවක් පමණි. ශෝකයට බොහෝ කාරණා තිබේ. ඊට හේතුව ඔහු පැවැත්වූ දේශනය විකාර සහ බොරුවලින් පිරී ගිය හෑල්ලක් වීමයි. කවරෙකු වුවද, ඒ කතාව සකස් කර දුන් පුද්ගලයා සැකයට ලක් කළ යුත්තෙකි. ‘ජනාධිපතිවරයා

අනුර පන්නන්න මාලිමාව ඇතුළේ කුමන්ත්‍රණ? Read More »

මාලිමාවේ අල්ලස් සෙල්ලම

සෑම් සෙනෙවිරත්න Pic. credit: outertemple.com ප්‍රජාතන්ත්‍රවාදය සහ කොමියුනිස්ට්වාදය යන රාජ්‍ය පාලන ක්‍රම දෙකම බටහිර රටවලින් හඳුන්වා දෙන ලද ඒවා වේ. මේ දෙකෙහි සමානතා මෙන්ම අසමානතාද පවතී. රට මහජන නියෝජිතයන් මගින් පාලනය කෙරෙන නිසා මේ ක්‍රම දෙක රාජාණ්ඩු ක්‍රමයට වඩා වෙනස්ය. එහෙත් ප්‍රධාන පාලන සභාවට (පාර්ලිමේන්තුවට) මහජන නියෝජිතයින් පත් කරගනු ලබන ක්‍රමය අසමානය. වර්තමානය වන විට

මාලිමාවේ අල්ලස් සෙල්ලම Read More »

Scroll to Top