Ywsusunam

”යමෙක් එ් (බයිබලයේ* වචනවලට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ මේ පොතෙහි (බයිබලයෙහි* ලියන ලද පීඩා ඔහුට එකතු කරන සේක. යමෙක් මේ අනාගත වාක්‍ය පොතේ වචනවලින් යමක් අහක් කරන්නේ නම් මේ පොතෙහි ලියා තිබෙන ජීවන වෘක්ෂයෙන් ද ශුද්ධ නුවරින් ද දෙවියන් වහන්සේ ඔහුගේ කොටස අහක් කරන සේක.”

Category:

”යමෙක් එ් (බයිබලයේ* වචනවලට යමක් එකතු
කරන්නේ නම් දෙවියන් වහන්සේ මේ පොතෙහි
(බයිබලයෙහි* ලියන ලද පීඩා ඔහුට එකතු කරන සේක.
යමෙක් මේ අනාගත වාක්‍ය පොතේ වචනවලින් යමක්
අහක් කරන්නේ නම් මේ පොතෙහි ලියා තිබෙන ජීවන
වෘක්ෂයෙන් ද ශුද්ධ නුවරින් ද දෙවියන් වහන්සේ ඔහුගේ
කොටස අහක් කරන සේක.”
(ශුද්ධ වූ යොහාන්, හෙළිදරව්ව 22.18*)

බෲනෝ නම් පූජකවරයා ‘එ් වචනවලට’ යමක් එකතු
කළේ ය. පාප්තුමාගේ ආඥාවෙන් බෲනෝ පුළුස්සා මරා
දමන ලදි. ගැලීලියෝ නම් විද්‍යාඥයා ‘එ් වචනවලට’ යමක්
එකතු කළේ ය. ඔහුගේ දෑස් අන්ධ කොට සිර කරන ලදි.

ඉතිහාසයේ ප‍්‍රසිද්ධ එම පුද්ගලයන් හැරුණු විට
බයිබලයට පටහැනි කරුණු ප‍්‍රකාශයට පත් කොට මරණ
ද`ඩුවම ලැබූ, සිරගත කරනු ලැබූ උගත්තු බොහෝ වෙති.
සැබෑ යේසුස් වහන්සේ කවුරුන් දැයි හෙළිදරව් කරන

‘යේසුස් නම් බුද්ධ ශ‍්‍රාවකයාණෝ’ බයිබලයෙහි සඳහන්
කරුණු විශාල ප‍්‍රමාණයක් නිෂේධ කරයි. බයිබලයට අලූත්
කරුණු රාශියක් එක් කරයි.

සැබෑ යේසුස් වහන්සේ හඳුන්වාදීම ද`ඩුවම් ලැබිය යුතු
වරදක් ද?

Reviews

There are no reviews yet.

Be the first to review “Ywsusunam”

Your email address will not be published. Required fields are marked *

Scroll to Top