අද මක්කම මහමදිකයනට පමණක් ඇතුළු විය හැකි ස්ථානයක් වුව ද පුරාණයේ සිංහල බෞද්ධයෝ මක්කම වන්දනාවේ ගියහ. අරාබි බෞද්ධයෝ ද සමනළ කරුණා කළෝ ය. සමනළ කන්දේ අරාබි සෙල් ලිපියක් ද තිබේ. සමනළ කන්ද රකින්නේ සුමන සමන් දෙවියන් බව පිළිගැනීම යි. ‘අල්ලා’ ගේ නියම නම ‘සුබනහු වතාලා’ බව අරාබි කෝෂ ග්රන්ථකරුවෝ පවසති. අද සිංහලයන් සිරිපා කරුණා කරන්නේත් එ දා මක්කම වන්දනා කළේත් ‘සාදු සාදු’ කියමිනි. අරාබි බෞද්ධයන් මක්කම වැන්දේත් සමනළ කරුණා කළේත් ‘අල්ලාහු අල්ලාහු’ කියමිනි. මේ කෘතියෙන් මක්කම පිළිබඳ ව හෙළිදරව් කෙරෙන තොරතුරු මතු දිනෙක මුළු මහත් ලෝකයේ ම අවධානය යොමු වන ඓතිහාසික පුවතක් වන්නේ ය. ඉතිහාසය වනාහි විද්‍යාවකි. ඔප්පු කළ හැකි කරුණු පදනම් කරගෙන ඉතිහාසය ගොඩනැෙඟන්නේ ය.
Books
Allahu Akbar
අද මක්කම මහමදිකයනට පමණක් ඇතුළු විය හැකි ස්ථානයක් වුව ද පුරාණයේ සිංහල බෞද්ධයෝ මක්කම වන්දනාවේ ගියහ. අරාබි බෞද්ධයෝ ද සමනළ කරුණා කළෝ ය. සමනළ කන්දේ අරාබි සෙල් ලිපියක් ද තිබේ. සමනළ කන්ද රකින්නේ සුමන සමන් දෙවියන් බව පිළිගැනීම යි. ‘අල්ලා’ ගේ නියම නම ‘සුබනහු වතාලා’ බව අරාබි කෝෂ ග්රන්ථකරුවෝ පවසති.





Reviews
There are no reviews yet.