admin

සාතන්ගේ ආර්ය බලකායට අසු වී වැනසුන යක්ෂ ජනතාව

කොලට් සේනානායකනාරද කරුණාතිලක සල් ගස සහ සාලබන්ජිකා (සාංචි කැටයම) තිරිඟු පිටිවලට ඇබ්බැහි වන තෙක්ම සිංහලයා බත් කෑ මනුෂ්‍යයෙකි. ඔවුන් පසුගිය අවුරුදු කිහිපය තුළ ජාතියක් වශයෙන් කොතරම් දුරට පිරිහී ඇත්දැයි වැටහෙන්නේ සිංහල හාල් වර්ග සිය ගණනක් තිබුණු රටේ උසස් පංතිවල ඉගෙනුම ලබන ළමයින්ගෙන් බහුතරයක් ‘සිංහල හාල්’ යනු මොනවා දැයි නොදන්නා බව හෙළි වන විටයි. මීට අවුරුදු

සාතන්ගේ ආර්ය බලකායට අසු වී වැනසුන යක්ෂ ජනතාව Read More »

මේ පූජකයින්ට සාතන් වැහිලද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: pastorpreacherprayer.com මුල් බයිබලයේ, ‘යක්ෂයා’ නැත. මැවුම්කාරයාට විරුද්ධව එන්නේ එතුමා මැවූ සර්පයා (‘සර්පන්ට්’) ය. ඌ මොන වර්ගයේ ‘සර්පන්ට්’ කෙනෙකු දැයි පැහැදිලි නැති හෙයින්, ලංකාවේ ඇතැම් ‘තියොලොජි ආචාර්යවරු, ‘නාගයා‘ යයි කියති. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නාගයා අපරාධ නොකරයි. යක්ෂයා බයිබලයට ඇතුළු වන්නේ ග්‍රීක ආගමික සාහිත්‍යයෙනි. පසුව යක්ෂයා හා ‘සාතන්’ පටලවනු ලැබ ඇත. කෝෂකරුවන්

මේ පූජකයින්ට සාතන් වැහිලද? Read More »

මහාවංශයේ නැති ඉතිහාස කතා

කොලට් සේනානායකනාරද කරුණාතිලක සරුමරුහි අශෝක සෙල්ලිපියක්. ‘යේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවකි’ යන ප්‍රවෘත්තිය යුරෝපයේ පැතිරුනේ ඉන්දියාවේ සංචාරයක යෙදුන රුසියානු ගවේෂක නිකොලොස් නොටෝවිච් ‘යේසුස් ක්‍රිස්තුස්ගේ අප්‍රකට ජීවිතය (The Unknown Life of Jesus) තොරතුරු සංග්‍රහය ඉදිරිපත් කිරීමෙන් පසුවයි. බිෂොප්වරුන්ගේ පාර්ශ්වය ඊට පිළිතුරු දුන්නේ නොටෝවිච් අවමානයට ලක් කෙරෙන ප්‍රවෘත්ති පැතිරවීමෙනි. ක්‍රිමියාවේ උපන් යුදෙව්වෙකු වූ නොටෝවිච් ක්‍රිස්තියානි ආගමට සතුරුකම් කරන්නෙකු

මහාවංශයේ නැති ඉතිහාස කතා Read More »

බයිබලය තහවුරු කිරීමට ගෙතූ ‘ආර්ය තියරිය’

කොලට් සේනානායකනාරද කරුණාතිලක ‘ආර්යයන්’ පැතිරැණු හැටි පෙන්වන්නට නිර්මාණය කළ සිතියමක්. Pic. credit: encyclopedia.pub සිංහල සමාජයේ වෙසෙන කුඩා පිරිසක් හෝ යක්ෂ ඉතිහාසය ගැන සොයන්නට උනන්දුවක් දැක්වීම වටිනා ක්‍රියාවකි. ඊට නායකත්වය සපයන්නන්ට අදීන සිතුම් පැතුම් මෙන්ම විශේෂ දැනුමද අවශ්‍ය කෙරේ. ඔවුන්ට නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවේ. යටපත් වූ ජාතික උරුමයක් මතුකර සමාජයට ඉදිරිපත් කරන විට එය සමච්චලයට

බයිබලය තහවුරු කිරීමට ගෙතූ ‘ආර්ය තියරිය’ Read More »

Scroll to Top