ඊශ්‍රායල් – ඉරාන ගැටුම සහ නූතන කුරුස යුද්ධය
ඩේවිඩ් ඇන්තනි 2008 වසරේ ඇෆ්ගනිස්ථානයේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක ඉරිදා මෙහෙය පවත්වන හමුදා පූජකවරයෙක්. Pic. credit: thetimes.com පාප්තුමාගේ නායකත්වයෙන් සටන් කළ ක්‍රිස්තියානි හමුදා සහ කාලිෆ්වරයාගේ නායකත්වය පිළිගත් ඉස්ලාම් හමුදා අතර යුරෝපයේ බලය උදෙසා දිගු කලක් තිස්සේ සිදු වූ සටන් මාලාව, ඉතිහාසයේ සඳහන් වන්නේ ‘කුරුස යුද්ධ’ ලෙසිනි. යුද්ධ නිම වූයේ ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් සොල්දාදුවන්ගේ ජීවිත අහිමි කරමින්
ඊශ්‍රායල් – ඉරාන ගැටුම සහ නූතන කුරුස යුද්ධය Read More »
