කෑමට කුමට පොල් කිරි පොල් සම්බෝලේ
පෑමට හැකි ව රට දැය වෙනුවෙන් ආලේගේමට බහින්නෙත් අද මැද ජංජාලේකෑමට නොගෙන පොල් කිරි පොල් සම්බෝලේදෑමට නාස්තිය පහළට දැන් කාලේ
කෑමට කුමට පොල් කිරි පොල් සම්බෝලේ Read More »
පෑමට හැකි ව රට දැය වෙනුවෙන් ආලේගේමට බහින්නෙත් අද මැද ජංජාලේකෑමට නොගෙන පොල් කිරි පොල් සම්බෝලේදෑමට නාස්තිය පහළට දැන් කාලේ
කෑමට කුමට පොල් කිරි පොල් සම්බෝලේ Read More »
කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: samvadaworld.com දඹදෙණි රාජධානි සමයේ ලියන ලද සිදත් සඟරාවේ, ‘සකුසත් අනුසරෙන් ඇතද සදනට ලිගුබේ නොපැනේ වහර වෙසෙසෙක් පුම ඉතිරි ලිඟු දෙක විනා’ යැයි සඳහන් වේ. ‘සංස්කෘත ව්‍යාකරණ ශාස්ත්‍රයට අනුකූලව සිංහල බසෙහි ලිංග භේදයක් පෙනෙතත් සිංහල ව්‍යවහාරයෙහි ඇත්තේ පුරුෂ සහ ස්ත්‍රී ලිංග පමණකි’ යන්න එහි අර්ථයයි. දෙවැනි වරට ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ්
කෝටා ක්‍රමයට මන්ත්‍රීවරියන් පත් කරන්න රනිල් උනන්දු ඇයි Read More »
සෑම් සෙනෙවිරත්න Pic. credit: eastasiaforum.org මහින්ද රාජපක්ෂ හොරකු යැයි ජන සම්මතයක් ගොඩනැගෙන්නට ප්‍රධාන හේතුව, ‘අරගල’ කානිවලය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රචාරයන්ය. මහින්දට බලයේ සිටි අවසන් කාලයේත් හොර චෝදනා යම් ප්‍රමාණයක් එල්ල විණි. මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ අයිතිය, ඇමරිකාවේ බේස්බෝල් කණ්ඩායම්වල අයිතිය, ටැන්සානියාවේ දියමන්ති ආකරවල අයිතිය ආදී චෝදනා හාස්යෝත්පාදක කතා වශයෙන් සැලකීමට පුළුවන. මීට
මහින්ද හොරා නාටකයේ තිරෙන් වැහුණු කතා Read More »
වෙච්ච වෙනසක් නැතුව ගෙවෙන හැටියකි ඉබේඋච්ච ස්වර රැඳේ නොවෙනස්ව තවමත් ගැබේකොච්චරක් බහුතරය ලදත් කතිරෙන් ඔබේපච්ච සයිමලාගෙන් බේරෙන්න බැරි සබේ
පච්ච සයිමලාගෙන් බේරෙන්න බැරි සබේ Read More »
මාලිමා ආණ්ඩුවට එරෙහිව මහජනයා හැසිරෙන හැටි නිරීක්ෂණ කරන විට ඔවුන් වැඩි පිරිසක් මාලිමාවට ඡන්දය දෙන්නට හේතුව බඩ ගැන සිතීම බව ඔප්පු වේ. වීවලට සහතික මිලක් නැතැයි මැසිවිලි නැගීම සහ හාල්, පොල්, ලුණු හිගය ගැන අඳෝනා නැගීම රට පුරාම සිදු වෙයි. හැම සතෙකුටම ආහාර අවශ්‍ය කෙරේ. ආහාර වුවමනාව ඇති සතුන්ට ජීවිතයට වන අවදානම ගැන වැටහීමක් ඇති
සිංහලයො සත්තුන්ටත් වැව් හැදුව ජාතියක් Read More »
ඩේවිඩ් ඇන්තනි Pic. credit: hirunews.lk මනුෂ්‍යයින් රටකින් තවත් රටකට සංක්‍රමණය වෙන්නට හේතු තිබේ. පොහොසත් රටකට සංක්‍රමණිකයින් යන්නේ රැකියා සහ උසස් ජීවන තත්වයක් අපේක්ෂාවෙනි. ලංකාව වැනි දුප්පත් රටකට සංක්‍රමණිකයින් එන්නේ වෙනත් හේතුවකටයි. කොටි යුද්ධයෙන් පසු ලංකාවට වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇත්තේ මාල දිවයින්වලිනි. පකිස්ථානයෙන්ද සෑහෙන සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ තිබේ. අනාගතයේ මුහුද විසින් රට ගිලගනු ඇතැයි බියෙන්
කල්ලතෝනි පිරි සිරිලංකාවේ අම්මලාට මේ මොකද වුනේ! Read More »
කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: buddhaweekly.com දේශපාලනය කෙරෙහි උද්යෝගී රටවැසියන් අතරේ ’පාර්ලිමේන්තුව හොර ගුහාවක් ’ යන අදහස පතුරුවා හැරීම සියුම් දේ දකින ඇසකට පෙනෙන ඉතා සංවිධානාත්මක ක්‍රියාවකි. රටට අලුත් පාලකයින් පිරිසක් පත් කළ යුතුය යන අදහස ඡන්දදායකයන්ගේ මනසට ඇතුළු කිරීම එයින් සිදු විය. කාදිනල් මැල්කම් රංජිත් ප්‍රධාන කතෝලික නායකයින් ඒ මතයට තල්ලුව දුන්නේ, ‘පාස්කු ප්‍රහාරයේ
සිංහල බෞද්ධයාගේ බෙල්ලට කොටන ‘අංගුලිමාල අධ්‍යාපනය’ Read More »
ඩේවිඩ් ඇන්තනි Pic. credit: TV9hindi.com වන්දිභට්ටකම යනු ඉතා ප්‍රසිද්ධ කඩේයාමකි. බොහෝ කලාකරුවන් හා මාධ්‍ය කටයුතුවල යෙදෙන්නන් සිය පැවැත්ම හා ප්‍රසිද්ධිය උදෙසා වන්දිභට්ටකම් කරති. දේශපාලනඥයන්ට ලණුදීම කඩේයාමට එහා ගිය සංකීර්ණ ක්‍රියාවකි. රාජපක්ෂ පරපුර පැවතෙන්නේ බුදුන් උපන් ශාක්‍ය වංශයෙන් යැයි ජැක්සන් ඇන්තනි කී කතාව නිදසුනකි. බොහෝ දෙනොගේ අදහස මහින්ද රාජපක්ෂ ප්‍රධාන රාජපක්ෂවරුන්ගේ ආදරය දිනාගැනීම, ජැක්සන්ගේ පරමාර්ථය වූ
අනුර සහෝදරයා දැන් ගිරේට අහුවෙච්චි පුවකෙ වගෙයි Read More »
සෑම් සෙනෙවිරත්න Pic. credit: CrypticTurbellarian (reddit.com) උපාධිය සමත් වීම, පංතියක් සහිතව උපාධිය සමත් වීම, විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයට ඇතුළත් වීම, සම්මාන මණ්ඩල නියෝජනය කිරීම වැනි දේ සඳහා ගොට්ට ඇල්ලීම, මුට්ටිය ඇල්ලීම, වාල්කම් කිරීම, පිටකැසීම, වන්දිභට්ටකම් කිරීම, පක්කලිකම් කිරීම, ලිංගික අල්ලස් දීම වැනි අටෝරාසියක් නම්වලින් හැඳින්වෙන ක්‍රියාවලින් එකක් හෝ කිහිපයක් කළ විද්‍යාර්ථින් පිළිබඳව ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ අභ්‍යන්තරය
හරිනිගේ PhD එකෙත් කොස්සක් ! Read More »
ඩේවිඩ් ඇන්තනි චීනයේ තරගයට මෙන් ඉදිකෙරෙන බුදුපිළිම Pic. credit: sixthtone.com මහත්මා ගාන්ධි ඉන්දියානුවන් අත්යන්ත්‍රයෙන් මැසූ රෙද්දකින් සැරසී, රෙද්දක් පොරවාගෙන එංගලන්තයට යෑම ඉන්දියානුවන්ගේ අදීනත්වය බ්‍රිතාන්‍ය ජනයාට ප්‍රකාශ කළ අවස්ථාවකි. එය ඉන්දියානුවන්ගේ අභිමානයට මිස ලැජ්ජාවට කාරණයක් නොවීය. ලංකාවේත් එවැනි නායකයින් බිහි විය. අනගාරික ධර්මපාලතුමා නිදසුනකි. එතුමා අදීන රටවැසියන් බිහි කිරීමට වෙහෙසුනේය. සුද්දාගේ පඹයෙකු හදා නිතර දෙවෙලේ පහර
නිරාගමික ගොහොරුවෙන් මිදී බුදු සසුන පුබුදුවන චීනයෙන් අපේ ජනාධිපති සහෝදරයාට පාඩමක් Read More »