admin

ලිබරේෂන් කාන්තාවන් මෝහිනීගේ පෙරහරේ යන්නේ ඇයි

කොලට් සේනානායකනාරද කරුණාතිලක වල්පුර්ගිස් රාත්‍රිය දැක්වෙන පැරණි සිතුවමක් Pic. credit: en-academic.com රෝම අධිරාජයාට යටත්වීමට පෙර තම රටවල පැවතියේ අශීලාචාර සංස්කෘතීන් සහිත ශිෂ්ටාචාරයන් යැයි යුරෝපා රටවල වැසියන්ට පිළිගැන්වීම උදෙසා, කොන්ස්ටන්ටයින් අධිරාජයා පිහිටුවූ රෝම ක්‍රිස්තියානි දේවස්ථානයේ දේවගැතිවරුන් පබැඳූ ඉතිහාස කතාන්දර ගණනාවකි. ඒ අතරින් ඇතැම් කතාන්දර යටත් විජිත කාලයේ ලංකාණ්ඩුවේ පාසල්හි භාවිත වූ පාඩම් පොත්වල පවා අන්තර්ගතය. අයි.

ලිබරේෂන් කාන්තාවන් මෝහිනීගේ පෙරහරේ යන්නේ ඇයි Read More »

හරිනි ද රනිල් ද

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: newswire.lk කුරු සහ පාණ්ඩව නමැති ප්‍රබල රාජධානි දෙක අතර සිදු වූ යුද්ධය, මහාභාරත කතාවෙන් විස්තර කෙරේ. ඉන්දියාවේ උපන් හින්දු ආගමිකයකු, ‘එය ප්‍රබන්ධ කතාවක් යැ’යි පවසා ඇත්තේ, රට බ්‍රිතාන්‍යයින්ට යටත් වීමෙන් පසුවයි. ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා උගතුන් යැයි සම්මත වූ ඔවුන් අති විශේෂ ස්වදේශිකයන් පිරිසකි. මහාවංශයේ සඳහන් ඉතිහාසය බොරුවක් බව කියමින් පාලි

හරිනි ද රනිල් ද Read More »

කිලිං සිරි ලංකා

ඩේවිඩ් ඇන්තනි තොරණ පිළිබඳ විස්තර භාරත ඉතිහාසයේ සඳහන් වේ. සංස්කෘත සහ දෙමළ කවි පොත්වල තොරණ ගැන කියැවෙන පද්‍ය දකින්නට පුළුවන. ගුත්තිල කාව්‍යයේ ‘සැණකෙළි වර්ණනාව’ භාරතීයන් තොරණ ඉදිකළ අයුරු කියැවෙන ස්ථානයකි. ‘වේදිස ගිරි’ (සාංචි) විහාරයට ඇතුළු වන දොරටු හතරේම තොරණ තිබී ඇත. සිංහලයෝ, තොරණ ඉදිකිරීමේ ඒ පැරණි සිරිත අද දක්වා ආරක්ෂා කරති. ඊට හොඳම සාක්කිය වෙසක්,

කිලිං සිරි ලංකා Read More »

රිළා ප්‍රශ්නයට බ්‍රොයිලර් විසඳුමක්

Pic. credit: mirror.co.uk මුල්ලා නස්රුද්දින් ඉන්දියානු ඉස්ලාම් සාහිත්‍යයේ අතිශයින් ජනප්‍රිය චරිතයකි. ඔහු කවුරුන් දැයි විස්තර කිරීමට උත්සාහ දරන, ඉස්ලාම් ඉතිහාසකරුවන් අතින් නොයෙක් ප්‍රබන්ධ කතා බිහි වී තිබේ. ඇතැම්හු ඔහුට තුර්කි උප්පැන්නයක් සපයති. තව සමහරුනට නස්රුද්දින් සුෆි ඉස්ලාමිකයෙකි. නස්රුද්දින් කතාවේ මුල බෞද්ධ කතා යැයි සිතන්නෝ සුළු පිරිසක්ද සිටිති. කන්දහාර්හි (ගාන්ධාර) නගරාධිපතිගේ කොණ්ඩය කැපූ කරනැවෑමියා ’උතුමාණෙනි ඔබතුමාගේ

රිළා ප්‍රශ්නයට බ්‍රොයිලර් විසඳුමක් Read More »

රට කෙලින් කරන්න ගෙනා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උණ පුරුක

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: kenwytsma.com ‘වික්සිත් භාරත්’ ඉන්දියාවේ අගමැතිවරයාගේ රට නැංවීමේ සැලසුමයි. නිදහසින් වසර 100 සපිරෙන 2047 දී ඉන්දියාව ‘සංවර්ධිත’ රටක් කිරීම එහි අරමුණයි. එය තම නිදහසට තර්ජනයක් යැයි සිතන අසල්වැසි රටවල්, ඊට මුහුණ දීමට සැරසෙති. චීනය, බ්‍රහ්මපුත්‍ර නදියේ ඉහළ කොටස හරස් කර වේල්ලක් බඳින්නට සැරසීම නිදසුනකි. එවිට ඉන්දියාවට විකසිත වීමට නොහැකිය. වේල්ල නිසා

රට කෙලින් කරන්න ගෙනා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උණ පුරුක Read More »

නව වසරට මාලිමා ආණ්ඩුවෙන් ලබු කිරිබත්

ඩේවිඩ් ඇන්තනි Pic. credit: Discovery FB page ඉන්දියාවේ කුරු ක්ෂෙත්‍රයේ සිදු වූ කුරු පාණ්ඩ්‍ය සංග්‍රාමය පිළිබඳ යම් යම් ඓතිහාසික වර්තා ඇත. එය ඉතිහාස සාක්කි ඇති පළමු වෙනි ලෝක යුද්ධ හැටියට සැලකීමට පුළුවන. උත්තරා පථයේ ප්‍රධාන රාජ්‍යයන් දෙක පාලනය කළ එකම පවුලේ දෙපිරිසක අතර ඇති වූ විරසකය යුද්ධයක් දක්වා වර්ධනය වූයේය. ඊට සම්බන්ධ වන්නට භාරතයේ පැවති

නව වසරට මාලිමා ආණ්ඩුවෙන් ලබු කිරිබත් Read More »

කන්දේ කකා ලන්දේ ගිය බෝසත්තූ – අලිවෙඩි සද්දෙට බීරන් වූ පුත්තූ

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඡද්දන්ත ජාතකය දැක්වෙන අජන්තා ලෙන් සිතුවමක් (අංක 10 සිතුවම) සති කීපයකට පෙර, කෘෂිකර්ම ඇමති ලාල්කාන්තා සහෝදරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්, වගා බිම්වලට එන වනසතුන්ට කැමති දෙයක් කරන්නැයි වගාකරුවන්ට කීවේය. එය දේශපාලන නායකයෙකු විසින් නොකළ යුතු වැරදි උසිගැන්වීමකි. ඒ කතාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් මස්පාතාලයන්, එදා පටන් නීතියක් නැතිව සතුන් දඩයම් කිරීම අරඹා තිබේ. බස්නාහිර

කන්දේ කකා ලන්දේ ගිය බෝසත්තූ – අලිවෙඩි සද්දෙට බීරන් වූ පුත්තූ Read More »

පක්ෂ නායකයා, රටේ නායකයා හා රැලේ නායකයා

ඩේවිඩ් ඇන්තනි Pic. credit: Linkedin රංචු වශයෙන් වනාන්තරයේ ජීවත් වන සත්ව වර්ග බොහොමයකට නායකයෙක් සිටියි. ඒ නායකයා සිය කායික ශක්තිය ඔප්පු කර රැලේ නායකත්වය ලැබූවෙකි. දේශපාලන පක්ෂයක නායකත්වය ලබාගැනීම ඊට වඩා වෙනස් දෙයකි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක වතු විකුණමින් මුදල් සොයා පක්ෂයක් හැදුවේය. බොහෝ කොමියුනිස්ට් පක්ෂ හැදුනේ රුසියාවේ සල්ලිවලිනි. කොමියුනිස්ට් පක්ෂ නායකයාට මධ්‍යම කාරක

පක්ෂ නායකයා, රටේ නායකයා හා රැලේ නායකයා Read More »

බුර්රිදාන්ගේ බූරුවා

ජනමාධ්‍යයන්ගෙන් රටට හෙළි වූ ලෙසට පෙරහැරක් නරඹමින් සිටි කළුතර දිස්ත්‍රික්කයේ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රී සහෝදරිය සමීපයට පැමිණි පාරේ නටමින් ගිය කෝලමේ ලෙන්චිනාහාමි ‘උගන්ඩාවේ තැන්පත්කර තියෙන ඩොලර් ලංකාවට ගෙනඑන්නේ කවදාදැ’ යි ඇසුවාය. මන්ත්‍රී සහෝදරිය ’බොරු කීමත් ඇත්ත කීමත් ප්‍රජතන්ත්‍රවාදයට අයිති මිනිස් නිදහසක් ’ බව කියා ඇත්තේ සිද්ධියෙන් දින කිහිපයකට පසුවයි. මැටාව මිරිස්ගලක් වශයෙන් යොදාගන්නා සමහරුන් කරන්නේ මන්ත්‍රී

බුර්රිදාන්ගේ බූරුවා Read More »

අනුරගේ ජය මාවත සහ මෝදිගේ ජය මාවත

ඩේවිඩ් ඇන්තනි Pic. credit: https://www.instagram.com/anurakumaraofficial/p/DDo4pAFBbIo/ ඉන්දියාව පාලනය කරන බිජේපීයට විරුද්ධ ප්‍රධාන දේශපාලන සංවිධානය රාහුල් ගාන්ධි නායකත්වය දරන ජාතික කොංග්‍රස් පක්ෂයයි. බීජේපීය ඊට වෙනස් දේශපාලන සංවිධානයකි. එය යටතේ ගොඩනැගෙන්නේ ඉන්දියාව මුල් කරගත් හින්දු අධිරාජ්‍යයකි. මෙවැනි ක්‍රියාවකට නායකත්වය දෙන අගමැති නරේන්ද්‍ර මෝදිට විරුද්ධ ජාතික කොංග්‍රසයේ සහායට ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් සිටිති. මේ ආගමික සංවිධාන දෙකටම යුද්ධ හා

අනුරගේ ජය මාවත සහ මෝදිගේ ජය මාවත Read More »

Scroll to Top