ගෙන්දම් දූව

නිවටයා දැක්කාම තලපතත් හොම්බ දානවලු

ඩේවිඩ් ඇන්තනි විසිනි ඉන්දියාවේ පිහිටි ජාතිවාදය රජ කරන භූමි කලාපය තමිල්නාඩු ප්‍රාන්තය පමණකි. ගහට වැලට පවා ගෞරව කළ ශ්‍රේෂ්ඨයන් බිහිවූ ඉන්දියාවේ එවැනි භූමි කලාපයක් බිහිවීම ආසියාවම ශෝක විය යුතු කාරණයකි. ඒ ගැන සෙවීමේදී පැහැදිලි වන්නේ මෙය ඉන්දියාව බ්‍රිතාන්‍යය විසින් පාලනය කළ කාලයේ එහි පැමිණි ක්‍රිස්තියානි දේවගැතිවරුන් ඇරඹූ වැඩපිළිවෙළක ප්‍රතිඵලය බවයි. ඒ දේවගැතියන් එම සාපරාධී ක්‍රියාව

නිවටයා දැක්කාම තලපතත් හොම්බ දානවලු Read More »

මාක්ස්, ලෝකයේ වැඩියෙන්ම සූරාකෑමට ලක්වූ උගතාය

අපි ලෙනින් කියවමු – 8 කොලට් සේනානායකනාරද කරුණාතිලක ජෝර්ජ් විල්හෙල්ම් හේගල්, ජර්මානු සමාජ ජීවිතයට අති මහත් බලපෑමක් කළ දාර්ශනිකයෙකි. ඩේවිඩ් ෆ්‍රෙඩ්‍රිච් ස්ට්‍රවුස් David Friedrich Strauss නමැති ප්‍රොතෙස්තන්ත දේවධර්මවාදියාගේ පොතපත ඔහුගේ චින්තනාවලිය කෙරෙහි බලපෑම් කර ඇත. ස්ට්‍රවුස් ජර්මනිය චප්ප කරගෙන සිටි සම්ප්‍රදායික ක්‍රිස්තියානි චින්තනය ප්‍රශ්නයට ලක් කළේය. ක්‍රිස්තියානි ‘ගොස්පල්’ චරිත මිථ්‍යා ප්‍රබන්ධ බව පෙන්වන ස්ට්‍රවුස්ගේ ’ජේසුස්

මාක්ස්, ලෝකයේ වැඩියෙන්ම සූරාකෑමට ලක්වූ උගතාය Read More »

ඉතිහාස ගල්ලෙන බිඳිමු

කොලට් සේනානායකනාරද කරුණාතිලක (ඡායාරූපය – පුරාණ ලාට හෙවත් ළාල රට හෙවත් ලොතෙල් පිහිටීම දැක්වෙන සිතියමක්. Pic. credit: National Geographic) ඇමරිකාවේ ප්‍රකාශිත සුප්‍රකට නැෂනල් ජියෝග්‍රෆි සඟරාවේ 2026 මැයි කලාපයේ අන්තර්ගත Mohanjo Daro is stubbornly unmonumental හිසින් යුත් ලිපිය මොහෙන්ජෝ දාරෝ (හරප්පා) ශිෂ්ටාචාරයේ නව සොයාගැනීම් පදනම් කරගනිමින් සම්පාදිතය. වැළලී පැවති මෙම ශිෂ්ටාචාරයේ නටබුන්, ඉන්දියාව බ්‍රිතාන්‍යයන් විසින් පාලනය

ඉතිහාස ගල්ලෙන බිඳිමු Read More »

බටහිර බෙංගාල මැතිවරණයෙන් ලංකාවට පාඩමක්

ඩේවිඩ් ඇන්තනි විසිනි භාරතීය ජනතා පක්ෂය (බීජේපී) ඉදිරිපත් කරන සංවර්ධන මාර්ගය (වික්සිත් භාරත්) මිස ඉන්දියාවට වෙනත් මගක් නැති බව එහි වැසියෝ පිළිගනිමින් සිටිති. බටහිර බෙංගාල මැතිවරණය නැගෙනහිර කෙළවර සිට බටහිර කෙළවර දක්වා වන සමස්ත ඉන්දියාව විසින් මෝදි පාලනය පිළිගනු ලබන බවට සාක්කියයි. එය අනාගතයේ දකුණු කෙළවර දක්වා පැතිර ලංකාවත් ඊට එකතු වෙතැයි විශ්වාසයක් ඇතැමුන් තුළ

බටහිර බෙංගාල මැතිවරණයෙන් ලංකාවට පාඩමක් Read More »

වයින් වුනාද? වයින් කළාද?

ඩේව්ඩ් ඇන්තනි විසිනි මුහුණු පොත, ඉන්ස්ටග්‍රෑම්, රූපවාහිනී නාළිකා, ගුවන් විදුලිය සහ පත්තර ආධාරයෙන් මහජනයාට තොරතුරු සපයන පුද්ගලයින් සෑහෙන පිරිසක් මේ දිනවල මහත් අභිරුචියකින් ජෝසප් විජය (තලපති) ට හුරේ දමති. සමහරු තමිල්නාඩුවේ ටීවීකේ පාක්ෂිකයන්ට වඩා අන්ත තලපතිවාදීන් වී සිටිති. ‘ලංකාව ලෝක සිතියමින් ඉවත් කරනවා’, ‘කච්චතිවු ආයෙත් ඉන්දියාවට ගන්නවා’ වැනි තලපති කී සාහසික වදන් සිහි කරමින් මොවුන්

වයින් වුනාද? වයින් කළාද? Read More »

තෙල් කෑල්ලක් කාල ගම් කැල්ලක් ගියත් මොකද කිව්වලු

අපි ලෙනින් කියවමු – 07 කොලට් සේනානායකනාරද කරුණාතිලක මාක්ස්ගේ කොමියුනිස්ට් ප්‍රඥප්තියට අනුව, ඕනෑම රටක කම්කරුවන්ගේ නැගීසිටීම සිදු වන්නේ රටේ පවතින ධනවාදී සමාජ ක්‍රමය මෝරා ඉදීමෙන් අනතුරුවයි. මිනිස් ඉතිහාසය කේන්ද්‍ර කර ඉදිරිපත් කරන ලද ’පන්ති අරගලය’ නමින් හැඳින්වෙන මාක්ස්ගේ දාර්ශනික විවරණය පිළිබඳව ඇතැම් යුරෝපීය උගතුන් විවරණ ඉදිරිපත් කර තිබේ. රුසියානු විප්ලවය මෙහෙයවූ ලෙනින් එවැන්නෙකි. කම්කරුවන් විසින්

තෙල් කෑල්ලක් කාල ගම් කැල්ලක් ගියත් මොකද කිව්වලු Read More »

දිළිඳුකම ස්වර්ගයට යාමට මඟ නම් පංති අරගල මොකටද?

අපි ලෙනින් කියවමු – 6 කොලට් සේනානායකනාරද කරුණාතිලක (ඡායාරූපය: වසර එකසිය තිස් තුනකට පෙර මියගිය කාල් මාක්ස්, අපේ ලෝකය තේරුම් ගැනීමට, කොතරම් ප්‍රයෝජනවත්ද? ‘The New Yorker’ හි පළ වූ, රොබර්ටෝ ඩි වික් ඩි කම්ප්ටිච්ගේ Roberto De Vicq De Cumptich චිත්‍රයකි.) හෑම මනුෂ්‍යයෙකුටම මනසක් (විඤ්ඤාණයක්) ඇත. මැවුම්වාදය අනුව සිතූ කාල් මාක්ස් මනස ශරීරයේම අතුරු නිෂ්පාදනයක් සේ

දිළිඳුකම ස්වර්ගයට යාමට මඟ නම් පංති අරගල මොකටද? Read More »

කොමියුනිස්ට් ප්‍රඥප්තිය කොට උඩ, කම්කරුවො ටික පිල උඩ, නායකයො නම් ගොඩේ ගොඩ

අපි ලෙනින් කියවමු – 6 කොලට් සේනානායකනාරද කරුණාතිලක ජර්මනියේ රෙදි කර්මාන්තශාලා හිමියෙක් එංගලන්තයේ ලැංකැෂයර් කර්මාන්ත පූරයේ ඇරඹූ සිය රෙදි කර්මාන්ත ශාලාවේ පරිපාලන කටයුතු සඳහා ඔහුගේ පුතා ෆේඩ්රිච් ඒංග්ල්ස්ව පත් කළේය. ඔහු දර්ශනවාදය පිළිබඳ ප්‍රවීණයෙකි. ලැංකැෂයර්හි පදිංචි වූ හෙතෙම නගරයෙහි විසූ යුදෙව් සම්භවයකින් යුතු කාල් මාක්ස් නමැති ජර්මානු දාර්ශනිකයාගේ පුවත්පත් ලිපි කියවූයේය. මාක්ස්, ප්‍රකට ජර්මානු දාර්ශනික

කොමියුනිස්ට් ප්‍රඥප්තිය කොට උඩ, කම්කරුවො ටික පිල උඩ, නායකයො නම් ගොඩේ ගොඩ Read More »

ප්‍රොපා සුමති, ‘වට් කේස්?’

කවුඩංගොල්ලේ මහ විදානේ විසිනි කෝට්ටෙ බැද්දගානෙ හිටපු වික්ටර් සිල්වා සහෝදරයා කොළඹ නාලන්දාවේ ගුරුවරයෙක්. ඔහු කොමියුනිස්ට්කාරයෙක්. ඊට හේතුව, ඔහුගේ භාර්යාව කියුබානු තානාපති කාර්යාලයේ රැකියාව කිරීම කියලයි සමහරු කිව්වෙ. පළාත් පාලන මැතිවරණයට තරග කළාට පස්සෙ වික්ටර් සහෝදරයා ප්‍රදේශයේ ප්‍රසිද්ධ වුණා. කාලයාගේ ඇවෑමෙන් ඔහු කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ සාමාජිකත්වය ගත්තේ, ෂන්මුගදාසන් ඔහුගේ බිරිඳගේ හිතවතෙක් වූ නිසයි. වික්ටර් සිල්වා

ප්‍රොපා සුමති, ‘වට් කේස්?’ Read More »

සිංහලයන් සමඟ ඉපදුන සිංහල අවුරුද්ද

කොලට් සේනානායකනාරද කරුණාතිලක උගතුන්, නක්ෂත්‍රකරුවන්, මාධ්‍යකරුවන්, පාසල් ගුරුවරුන් ආදි විවිධ වෘත්තිකයින් යොදාගනිමින් සිංහල අවුරුද්ද ගැන අසත්‍ය කතා පැතිරවීම ඉංග්‍රීසි පාලකයින්ගේ කාලයේ ආරම්භ කෙරුණු වැඩපිළිවෙළකි. එය ක්‍රියාවට නංවන ලද්දේ රාජ්‍ය නිලධරයන් විසිනි. සිංහලයන්ගේ කැරලි ගැසීමේ හැකියාව නැති කිරීම ඔවුන්ගේ ප්‍රධාන රාජකාරියක් වූයේය. මේ සඳහා සිංහලයන්ගේ සංස්කෘතික උරුමයන් නැති කිරීමේ උපායයන් රාජ්‍ය පරිපාලන අභ්‍යාසවලට සහභාගි වූවන්ට ඉගෙනීමට

සිංහලයන් සමඟ ඉපදුන සිංහල අවුරුද්ද Read More »

Scroll to Top