යාපනේ සිංහලයින්ගේ කරුමය වූ ‘උරුමය’
කොලට් සේනානායකනාරද කරුණාතිලක නාවක්කුලියේ සිංහල පවුල් ජීවත් වන නිවෙසක්. Photo credit:sinhalanet.net රට දැය සමය ගැන අදහස් දක්වන සිංහලයින් ජාතිවාදීන් ලෙසින් හඳුන්වමින් පරිභව කරන සිංහලයින් පිරිසක් රටේ ඇති වූයේ ඉංග්රීසි පාලන සමයේ විය යුතුය. ලංකාවේ විසූ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියෝ, ‘ඇස් ගෙඩිවලට හෙණ ගහලද සිහළුන්නේ’ යැයි සිංහලයින්ගෙන් ඇසූහ. සිංහලයන්ගේ මොළගෙඩිවලටත් හෙණ ගහලා දැයි අසන්නට අපට
යාපනේ සිංහලයින්ගේ කරුමය වූ ‘උරුමය’ Read More »
