March 2025

රණවිරුවන්ට සම්බාධක පැනවීමට මාලිමා ආණ්ඩුවත් හවුල්?

Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන එන බව මැතිවරණවලට පෙර අනුර සහෝදරයා තදින් ප්‍රකාශ කරද්දී රටවැසියෝ හුරේ දැම්මහ. පසුව, අනුර, ‘ඒ සඳහා නීති ප්‍රශ්න ඇතැයි’ කෙඳිරිගාන්නට විය. අවසානයේ, තම පුරවැසියාව ලංකාවට එවන්නට නොහැකි බව සිංගප්පූරු රජය ප්‍රකාශ කළේය. 2025 මාර්තු 24

රණවිරුවන්ට සම්බාධක පැනවීමට මාලිමා ආණ්ඩුවත් හවුල්? Read More »

ඊශ්‍රායලය ලොකු කරන්න යද්දී ශ්‍රී ලංකාව කුඩා කරන සැලසුමක්

Last Updated on 2 years ago by admin ඩේවිඩ් ඇන්තනි Pic. credit: mepei.com ඊශ්‍රායලය දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුදෙව් ජනයා ආරක්ෂා කිරීමට පිහිටුවන ලද රටකි. ඉස්ලාම් රටවල් මැද ඉස්ලාම් නොවන ආගමිකයන් සඳහා රටක් ඇති වීම ගැන උරණ වූ අරාබි රටවල් ගණනාවක් කිහිප අවස්ථාවකදීම යුද්ධ බලයෙන් ඊශ්‍රායලය ලෝක සිතියමින් ඉවත් කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවීය.

ඊශ්‍රායලය ලොකු කරන්න යද්දී ශ්‍රී ලංකාව කුඩා කරන සැලසුමක් Read More »

තිස්ස විහාරයේ සිද්ධිය දේදුනු සංස්කෘතියේ පෙරහුරුවක්

Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක ඉස්ලාම් විප්ලවය මඟින් අයතුල්ලා කුමේනි බලයට පත් වීමෙන් පසු ඉරාන වැසියන්ට, ෂා රජුගේ කාලයේ පැවති නිදහස නැති විය. මීට සමාන දෙයක්, එයින් කලකට පෙර රුසියාවේ සිදු විය. එසේම, කියුබාව, වියට්නාමය, චීනය වැනි රටවලත් සිදු වූ දෙයකි. ලංකාවේද සිදු විය හැකිය. විප්ලවයට පෙර හා පසු

තිස්ස විහාරයේ සිද්ධිය දේදුනු සංස්කෘතියේ පෙරහුරුවක් Read More »

චැනල් 4 පාස්කු බෝම්බ චිත්‍රපටියේ පසුබිම් කතා

Last Updated on 2 years ago by admin පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද – 2 කොටස සෑම් සෙනෙවිරත්න අනුර දිසානායක ජනපති පදවියට පත්ව, රවි සෙනෙවිරත්න හා ෂානි අබේගුණසේකර ආරක්ෂක අංශවල ඉහළ තනතුරුවලට පත්වූ පසුව, පොත් එළිදැක්වීමේ උළෙලකදී, සිරිල් ගාමිණී පියතුමා, පාස්කු බෝම්බයේ මහමොළකරු ගැන ප්‍රකාශයක් කළේය. එතුමා පැවසූ පරිදි, පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අබු හින්ද්

චැනල් 4 පාස්කු බෝම්බ චිත්‍රපටියේ පසුබිම් කතා Read More »

මාලිමාව ‘ස්වර්ග රාජ්‍යයේ’ ගොඩනංවන්නට යන ‘දේදුනු ජාතිය’

Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න Pic. credit: Amazon.com ‘බලුකි’ කතාවක කියැවෙන පරිදි, කපටිකමින් වනාන්තරයේ රජකම ලබාගත් නරි බල්ලෙක් කැලේ සියලුම සතුන්ට මුත්‍රා කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නට සූදානම් වූයේය. උගේ කතාව අසා, ‘උඹ අපිටත් කියන්නෙ උඹ වගේ අණ්ඩක් උස්සල පඳුරකට මුත්‍රා කරන්ඩ කියලද’ කියමින් අලියෙක් සිනාසෙන්ට ගත්තේය. බුද්ධ ශාසන ආගමික කටයුතු

මාලිමාව ‘ස්වර්ග රාජ්‍යයේ’ ගොඩනංවන්නට යන ‘දේදුනු ජාතිය’ Read More »

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව ලෝකය පෙරට එද්දී නන්නත්තාරේ යන ශ්‍රී ලංකාව

Last Updated on 2 years ago by admin ඩේව්ඩ් ඇන්තනි Pic. credit: foreignpolicy.com/gettyimage ඇමරිකාවේ ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂිකා තුල්සි ගබාඩ් ඉන්දියාවේ ඇන්ඩීටීවී රූපවාහිනී නාළිකාව සමග පැවැත්වූ සාකච්ඡාව ඉන්දියාවටත් වඩා වැදගත් වන්නේ ලංකාවටයි. ඇය මෙම සාකච්ඡාවේදී ‘ඉස්ලාමික කාලිෆයක්’ Islamist Caliphet ගැන අවධාරණය කළාය. මධ්‍යතන යුගයේ ලෝකය අත්පත් කර ගැනීමට ආගමික නායකයින් දෙදෙනෙක් වෙහෙසුනහ. ඒ, රට රටවලට

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව ලෝකය පෙරට එද්දී නන්නත්තාරේ යන ශ්‍රී ලංකාව Read More »

සංගණන නවත්තා රිළවුන්ට පාලන බලය දෙනු

Last Updated on 2 years ago by admin කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: freepik.com “අයියෝ නැගිටින්ඩ නැගිටින්ඩ… මෙච්චර නස්පැත්තියක් වෙලත් මේ මිනිහා පස්ස පැත්තට ඉර එළිය වැටෙනකල් බුදිනෙ…” මායියාගේ සද්දයට නැගිටුන නැගිටිල්ලට මට දකිමින් සිටි හීනයද අමතක විය. “මගුල් ගෙදර යන්ඩ ගත්ත අලුත් සාරියයි සාරි බ්ලවුස් එකයි නෑ.” “කොහෙ හරි දාපු මුල්ලක ඇති.” “මොකාක්????” “ඕක ගෙදර

සංගණන නවත්තා රිළවුන්ට පාලන බලය දෙනු Read More »

ලංකාවටම කියාපු බලු ජාතකය

Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක විප්ලවයක් යනු වෙනසක් කිරීමකි. ඊට සහභාගිවන්නා, විප්ලවාදියා නම් වෙයි. මාක්ස් පවසන පංති විප්ලවය සමාජ විප්ලවයකි. එයින් සිදු වන්නේ රටක පවතින සමාජ ක්‍රමය වෙනස් කර අලුත් සමාජ ක්‍රමයක් බිහි කිරීමයි. රුසියාව, චීනය, වියට්නාමය, කියුබාව පංති විප්ලවය සිදු වූ රටවල් කිහිපයකි. ඒ අතරින් ප්‍රථමයෙන් සිදු වූ

ලංකාවටම කියාපු බලු ජාතකය Read More »

Scroll to Top