ගාලට කොටු කළ ජවිපෙ
ඬේවිඩ් ඇන්තනි ජවිපෙ දේශපාලන සිරුරකට උපමා කළොත් ඉන්දියානු ව්යාප්තවාදය එහි ප්රධාන ලේ නහරයකි. මෙම පංතියෙන් ප්රකාශ වූයේ, ඉන්දියාව ලංකාවට සිය ආර්ථික දේශපාලන හා සංස්කෘතික බලය පතුරුවන පිළිවෙළයි. ලංකාවේ සම්පත් හා උරුමය පාගා පොඩි කරගෙන ටෙන්ඩර් ක්රමයට හෝ වෙනත් ක්රමවලට ඉන්දියාවේ බලය හා අයිතිය පැතිරෙන හැටි කී එහි නායකයෝ පංති පවත්වමින් ඉන්දියානු ව්යාප්තවාදයෙන් රට බේරාගැනීමට ප්රතිඥා
ගාලට කොටු කළ ජවිපෙ Read More »
